පිස්සුද බන් යුනිට් පිටින් දාන්න ඕන්නෑ.. ඉස්සරහ රෝදෙට සෙට්වෙලා තියන සෙන්සර් කේබලේ ගලෝලා සුද්දයක් දීලා ආපහු හයිකරපන්....![]()
ඒක කේබල් එකේ අවුලක් වෙන්න පුලුවන්ද බන්?
පිස්සුද බන් යුනිට් පිටින් දාන්න ඕන්නෑ.. ඉස්සරහ රෝදෙට සෙට්වෙලා තියන සෙන්සර් කේබලේ ගලෝලා සුද්දයක් දීලා ආපහු හයිකරපන්....![]()
මූ නිකම් කන කැස්බෑවා අහවල් එකෙන් එලිය බලනවා වගේ එන්නෙ ත්රෙඩ් එකට...![]()




Good night Sinhaluuu...........
Hehehehe.................. ehema kivvama nikan huru naha wageee..
Good night machanlaaaaaaaaaaaaa.........!!!

අනේ අනිච්චං කොහොම හිටපු මනුස්සයෙක්ද මේ...![]()

Good night Sinhaluuu...........Hehehehe.................. ehema kivvama nikan huru naha wageee..Good night machanlaaaaaaaaaaaaa.........!!!



අනේ අනිච්චං කොහොම හිටපු මනුස්සයෙක්ද මේ...![]()

සු.උ.වේ.ආහ් කුකුලනී
සු.උ.වේ...

සිරාවට මචං
මූ දැන් අපිට මැසේජ් කරන්නෙත් කෑල්ලට කරන සිස්ටම් එකට..![]()

උදේ පාන්දරම IGI වගේ...![]()
help !!
බයික් එක ට්‍රාන්ස්ෆර් එකට දාන්න හෙට උදේම AG ඔෆිස් එකට යන්න කියල බැලුවෙ, දන්න අය කියන්න බලන්න හෙට ගෙවීම් එහෙම කරන්න වෙනවද ? නම්බර් ප්ලේට් 2ත් ගලවලා දෙන්න වෙනවද ?

varen lokka cod gahanna, elakiri server eke
the god farther name eka

නම්බර් ප්ලේට් ගලෝලා දෙන්න නම් ඕනේ නෑ බන්.. අලුත් ඒව ගන්නකොට දෙන්න ඕනේ.. උඹ ඔය වන්ඩේ එකක් දාන්න නෙමේනේ හදන්නේ... සල්ලි මොනවහරි ගෙවන්න ඕනේ. ඊට පස්සෙ ටිකක් කල් ගිහින් ලියුමක්ද කොහෙද ආව. නම්බර් ප්ලේට් ගන්න එන්න කියල.![]()


1 day නෙවේ මචන්, මේ ලග තියන AG එකට යන්නෙ, දාන්න දුවන්න බෑ. වෙලාවක් නෑ![]()
