එයි ලබ්බක්..... තෝ එනකොට පාටිය ඉවරයි ඩෝ..... තොගේ එවිලි මම නොදන්නවයෑ......
![]()
![]()

![]()
සුභ උදෑසනක් වේවා !
(හැබැයි දැන් දවල් වෙන්නත් කිට්ටුයි![]()
)
මම අවොත් උඹ ජොකා පිටින් බොන්න ඕනේ. මොකද කියන්නේ? ඔට්ටුද?![]()
මම අවොත් උඹ ජොකා පිටින් බොන්න ඕනේ. මොකද කියන්නේ? ඔට්ටුද?![]()

එලකිරි සාමාජිකයෙකුගෙන් සිව් නිවුන් දරු උපතක්! කියල ත්රෙඩ් එකත් දානවා..![]()

මන් ඒක බම්ප් කරනවා ළමයින්ට මාස 3 වෙනකම්.....

රෙද්ද කැඩෙන එක නවත්තගන්න ඕනේ........ පුලුවන්ද කරලා දෙන්න.......
පොඩි අදහසක් ආවා ඇවටර් එකට කරනවානම්......![]()

අලුත් වැඩක් ද...එලස්එකෙන්ම......ආයා වැඩේට උඹ එනවද නංගියේ.....??
![]()



අනිත් එවුන්ට එදාට කන බොන එව්වා වමනේ කොරවන්න වගේ හදන්නේ උඹ........![]()
මම අවොත් උඹ ජොකා පිටින් බොන්න ඕනේ. මොකද කියන්නේ? ඔට්ටුද?![]()
කටට එන ඒවා කියාගන බැරිය... අනිත් එවුන් වමනේ දාන්න පටන් අරන් රෝහල්ගත කරන්න වෙයි.
යාළුවා;17492818 said:එල බං පරිස්සමෙන් ගිහින් වරෙන්

මමත් මේ කියන්න කට ගත්තා විතරයි


ඔන්න මගෙනුත් උණුසුම් සුබ පැතුම් අදාල කෙනාට...![]()

තොට පිස්සුද යකෝ........
එකක් හිටියහම ඈති එක පාරකට..... එක පාර තුනක්...... බුදු අම්මෝ.........
![]()
උයා පොෂ් නෑ නේද?වැඩක් නෑ.
![]()







අපි කොෂ් පොලොෂ් කාල හැදුණු එව්වෝ නේ මල්ලියේ




මම හැදුවේ සෙටමෝලට කලින් බඩ සුද්ද කරගන්න කියලා..... දැන් ඉතින් එකත් ඕනේ වෙන එකක් නෑ....... සෙටමෝලෙන් පස්සේ හොල්සේල් බඩ සුද්ද වෙයි වගේ වමනේ ගිහිල්ලම.........![]()






අනේ සීවරං දෙයියනේ කරනවනන් ඔන්න වැඩ...බඩාගෙ කට වැහෙයි එහෙම උනොත්...ඔබ වහන්සේ පතන බෝධියකින් බුදුවෙන්ඩ...![]()


