EK Married Club-11

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    2.jpg

    සුභ උදෑසනක් වේවා !
    2.jpg
    (හැබැයි දැන් දවල් වෙන්නත් කිට්ටුයි :rofl::rofl::rofl::rofl::rofl:)​
     
    Last edited:

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :lol: එයි ලබ්බක්..... තෝ එනකොට පාටිය ඉවරයි ඩෝ..... තොගේ එවිලි මම නොදන්නවයෑ...... :lol: :P

    මම අවොත් උඹ ජොකා පිටින් බොන්න ඕනේ. මොකද කියන්නේ? ඔට්ටුද? :yes:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    එලකිරි සාමාජිකයෙකුගෙන් සිව් නිවුන් දරු උපතක්! කියල ත්‍රෙඩ් එකත් දානවා..:cool::cool:

    :cool::cool: මන් ඒක බම්ප් කරනවා ළමයින්ට මාස 3 වෙනකම්.....:D:D

    රෙද්ද කැඩෙන එක නවත්තගන්න ඕනේ........ පුලුවන්ද කරලා දෙන්න....... :P:rofl:

    පොඩි අදහසක් ආවා ඇවටර් එකට කරනවානම්...... :rolleyes:
    :cool::cool: අලුත් වැඩක් ද...එලස්
    :frown: ආයා වැඩේට උඹ එනවද නංගියේ.....?? :angry:
    එකෙන්ම......:D:D:yes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මම අවොත් උඹ ජොකා පිටින් බොන්න ඕනේ. මොකද කියන්නේ? ඔට්ටුද? :yes:

    හපොයි..:shocked: කටට එන ඒවා කියාගන බැරිය... අනිත් එවුන් වමනේ දාන්න පටන් අරන් රෝහල්ගත කරන්න වෙයි.:no:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    යාළුවා;17492818 said:
    එල බං පරිස්සමෙන් ගිහින් වරෙන්

    ආහ්...මාළුවෝ...අපොයි...ඇතුගල්පුරෙත් ඉවරයි එහෙනන්...:baffled:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මමත් මේ කියන්න කට ගත්තා විතරයි

    මම හැදුවේ සෙටමෝලට කලින් බඩ සුද්ද කරගන්න කියලා..... දැන් ඉතින් එකත් ඕනේ වෙන එකක් නෑ....... සෙටමෝලෙන් පස්සේ හොල්සේල් බඩ සුද්ද වෙයි වගේ වමනේ ගිහිල්ලම......... :baffled::oo:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔන්න මගෙනුත් උණුසුම් සුබ පැතුම් අදාල කෙනාට... :D:D
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :shocked: තොට පිස්සුද යකෝ........ :angry: එකක් හිටියහම ඈති එක පාරකට..... එක පාර තුනක්...... බුදු අම්මෝ......... :shocked::shocked:

    අනේ සීවරං දෙයියනේ කරනවනන් ඔන්න වැඩ...බඩාගෙ කට වැහෙයි එහෙම උනොත්...ඔබ වහන්සේ පතන බෝධියකින් බුදුවෙන්ඩ...:cool:
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    උයා පොෂ් නෑ නේද?:rolleyes: වැඩක් නෑ.:dull:
    :no::no::no::no::no::no::no::no: අපි කොෂ් පොලොෂ් කාල හැදුණු එව්වෝ නේ මල්ලියේ
    ඒ හන්ද අපි නෑ පොෂ්:sorry::sorry::sorry::sorry::sorry:
    මම හැදුවේ සෙටමෝලට කලින් බඩ සුද්ද කරගන්න කියලා..... දැන් ඉතින් එකත් ඕනේ වෙන එකක් නෑ....... සෙටමෝලෙන් පස්සේ හොල්සේල් බඩ සුද්ද වෙයි වගේ වමනේ ගිහිල්ලම......... :baffled::oo:

    ඔව් ඒ විතරක් නෙවෙයි,දෙදොරින්ම පිටවෙයි වගේ පිත එක්කම.
    හැබැයි මට තියෙන ප්‍රශ්නේ, නව දොරම විවර වෙයිද මන්දා මේකාගේ හෙළු ගරව් දැකල:sorry::sorry::sorry::sorry::sorry::sorry:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අනේ සීවරං දෙයියනේ කරනවනන් ඔන්න වැඩ...බඩාගෙ කට වැහෙයි එහෙම උනොත්...ඔබ වහන්සේ පතන බෝධියකින් බුදුවෙන්ඩ...:cool:

    මොන.... කට විතරක් නෙවෙයි අනිත් එව්වත් ඔටෝම වැහෙයි බයටම......... :rofl::rofl::rofl: