EK Married Club-11

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මා සම්බන්ධයෙන් මඩ ප්‍රචාරයක් දියත් වීමට නියමිත බව මාගේ බුද්ධි අංශය විසින් මා වෙත වාර්ථා කර ඈත. මඩ ප්‍රචාරයන්ට නොරැවටෙන ලෙස ඔබ සැමගෙන් ඉල්ලා සිටිමි. :yes:

    හා
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මා සම්බන්ධයෙන් මඩ ප්‍රචාරයක් දියත් වීමට නියමිත බව මාගේ බුද්ධි අංශය විසින් මා වෙත වාර්ථා කර ඈත. මඩ ප්‍රචාරයන්ට නොරැවටෙන ලෙස ඔබ සැමගෙන් ඉල්ලා සිටිමි. :yes:

    අම්මා ගහයි බැට් එකෙන් කිවුවලු...එහෙම බුද්ධි අංශත් ඉන්නවද ඔයාට...ප්‍රසිඩන්ට්ටල් ස්කොඩ් වගේ.....:rolleyes::rolleyes:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    chamaliyo..maliththooo
    කිං අයියේ
    කොහොමෙයි බා.........න්??
    සැපදුක කවරේද???
    ඔයාට තේරෙන දේ අනිත් අයටත් තේරෙනවනම්..මේ ලෝකේ නෙමේ මේ රට කොච්චර ලස්සනද මරිති....:lol::lol:

    අවතාරේ මාරු කළා නෙහ් අනික මන් හොරකම් කරන්නෙයි අයියණ්ඩි.....:eek::eek: :sorry::sorry:

    හා හා....සල්ලි වලට හැබැයි:P:P:P
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    මා සම්බන්ධයෙන් මඩ ප්‍රචාරයක් දියත් වීමට නියමිත බව මාගේ බුද්ධි අංශය විසින් මා වෙත වාර්ථා කර ඈත. මඩ ප්‍රචාරයන්ට නොරැවටෙන ලෙස ඔබ සැමගෙන් ඉල්ලා සිටිමි. :yes:

    අහ්හ්,ඒක කොහෙද තියෙන්නේ මාලබේ නගර සභාවේද?
    ඒකෙන් උඹට වෙන මොකවත් හෙම කිව්වේ නැද්ද?
    :P:P:P:P:P:P:P:P
     
    kingdewi

    Well-known member
  • අම්මෝ........:rolleyes::rolleyes::rolleyes: මන් නම් මැරෙනවා...ඔහොම වැඩ කරන්න ගියොත්

    මැරෙන්න ඉන්න මිනිස්සු බේරගන්න අපිත් බාගෙට මැරෙන්න ඕන .ඒත් හරිම සතුටුයි එකෙන් තව කෙනෙක් බේරෙනවා දැක්කම :cool:

    ඊයේ දවසම මහන්සි වුනේ අවුරුදු 28 ක ICU ඉන්න අම්ම කෙනෙක් බේරගන්න ..මේ වෙනකොට ලේ සහ ලේ නිෂ්පාදන පැකට් 40 කට වඩා දුන්න .විශ්වාස කරනවද ?
     
    kingdewi

    Well-known member
  • මා සම්බන්ධයෙන් මඩ ප්‍රචාරයක් දියත් වීමට නියමිත බව මාගේ බුද්ධි අංශය විසින් මා වෙත වාර්ථා කර ඈත. මඩ ප්‍රචාරයන්ට නොරැවටෙන ලෙස ඔබ සැමගෙන් ඉල්ලා සිටිමි. :yes:

    අපි කවදත් ඔබ සමගයි​
    අනාගතයේදී එල්ලවීමට නියමිත මඩ ප්‍රහාර පිළිකුලෙන් යුතුව හෙලාදකින අතරම මෙවන් වූ අධිරාජ්‍යවාදී කුමන්ත්‍රනයන්ට නොරැවටී අපේ යුරා කෙරෙහි විශ්වාසය තබන මෙන් MC වැසි සියලු දෙනාගෙන් ඉල්ලා සිටිමු !
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    152.jpg

    දීපල්ලකෝ උත්තර:rofl::rofl::rofl:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    අපි කවදත් ඔබ සමගයි​
    අනාගතයේදී එල්ලවීමට නියමිත මඩ ප්‍රහාර පිළිකුලෙන් යුතුව හෙලාදකින අතරම මෙවන් වූ අධිරාජ්‍යවාදී කුමන්ත්‍රනයන්ට නොරැවටී අපේ යුරා කෙරෙහි විශ්වාසය තබන මෙන් MC වැසි සියලු දෙනාගෙන් ඉල්ලා සිටිමු !

    ඒක බොහොම ඉක්මනටම හමාවි.ඔව්! ඉක්මණටම!!!
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හා

    :cool::cool:

    අම්මා ගහයි බැට් එකෙන් කිවුවලු...එහෙම බුද්ධි අංශත් ඉන්නවද ඔයාට...ප්‍රසිඩන්ට්ටල් ස්කොඩ් වගේ.....:rolleyes::rolleyes:

    :yes: ආයෙත් අහලා.... එලකිරි CID Unit ...... :D

    අහ්හ්,ඒක කොහෙද තියෙන්නේ මාලබේ නගර සභාවේද?
    ඒකෙන් උඹට වෙන මොකවත් හෙම කිව්වේ නැද්ද?
    :P:P:P:P:P:P:P:P

    :frown::frown:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මා සම්බන්ධයෙන් මඩ ප්‍රචාරයක් දියත් වීමට නියමිත බව මාගේ බුද්ධි අංශය විසින් මා වෙත වාර්ථා කර ඈත. මඩ ප්‍රචාරයන්ට නොරැවටෙන ලෙස ඔබ සැමගෙන් ඉල්ලා සිටිමි. :yes:
    අනේ වැඩේමයි මේකෙ ඉන්න එකාලට තොට මඩ ගහන්න.....වෙන වැඩක් නැත්තං හොදයි ඉතිං.....
    පොනිල් වික්‍රමසිංහ ගේ සට්ටැඹිරාළලට මඩ ගහනවට වඩා හොදයි බං තනියම නගුල ගැටගහං කුඹුරක් හාන එක...........
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මැරෙන්න ඉන්න මිනිස්සු බේරගන්න අපිත් බාගෙට මැරෙන්න ඕන .ඒත් හරිම සතුටුයි එකෙන් තව කෙනෙක් බේරෙනවා දැක්කම :cool:

    ඊයේ දවසම මහන්සි වුනේ අවුරුදු 28 ක ICU ඉන්න අම්ම කෙනෙක් බේරගන්න ..මේ වෙනකොට ලේ සහ ලේ නිෂ්පාදන පැකට් 40 කට වඩා දුන්න .විශ්වාස කරනවද ?

    නියමයි නෙහ්....මාර සතුටුයි නෙහ්....පින් අතේ රස්සාව..අමුතුවෙන් පින් කරන්න ඕන නැහැ....:yes::yes:

    මාත් ආයෙම ලේ දෙන්න ඕන....ඔක්කොම සම්පුර්ණයි සුදුසුකම්.....:cool::cool:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේහ් යුරා වහන්සේ.......
    දැන් එන නොයෙන උන් කවුද? කියමු බලන්න......
    මෙත.න දාපල්ලා පෝස්ට් එකක් මම එමි කියලා......
    එහෙම පෝස්ට් එකක් නොදා එන්න හදන උන්ව සෙටමෝලෙන් පිටට දක්කනු ලැබේ.......

    මේ...
    තෝ ඉක්මනට කරන මගුලක් කරල තාත්තෙක් වෙය....
    අර වොද්ක එක වේලෙනවා........
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනේ වැඩේමයි මේකෙ ඉන්න එකාලට තොට මඩ ගහන්න.....වෙන වැඩක් නැත්තං හොදයි ඉතිං.....
    පොනිල් වික්‍රමසිංහ ගේ සට්ටැඹිරාළලට මඩ ගහනවට වඩා හොදයි බං තනියම නගුල ගැටගහං කුඹුරක් හාන එක...........

    :frown: අධිරාජ්‍යවාදී කුමණ්ත්‍රණකරු කරලියේ....... :angry::angry:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මේහ් යුරා වහන්සේ.......
    දැන් එන නොයෙන උන් කවුද? කියමු බලන්න......
    මෙත.න දාපල්ලා පෝස්ට් එකක් මම එමි කියලා......
    එහෙම පෝස්ට් එකක් නොදා එන්න හදන උන්ව සෙටමෝලෙන් පිටට දක්කනු ලැබේ.......

    මේ...
    තෝ ඉක්මනට කරන මගුලක් කරල තාත්තෙක් වෙය....
    අර වොද්ක එක වේලෙනවා........

    මම එමි .....උඹේ තුන සමරන්නත් එක්කම :yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මේහ් යුරා වහන්සේ.......
    දැන් එන නොයෙන උන් කවුද? කියමු බලන්න......
    මෙත.න දාපල්ලා පෝස්ට් එකක් මම එමි කියලා......
    එහෙම පෝස්ට් එකක් නොදා එන්න හදන උන්ව සෙටමෝලෙන් පිටට දක්කනු ලැබේ.......

    මේ...
    තෝ ඉක්මනට කරන මගුලක් කරල තාත්තෙක් වෙය....
    අර වොද්ක එක වේලෙනවා........

    මම එනවෝ....... :yes::yes:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    අනේ වැඩේමයි මේකෙ ඉන්න එකාලට තොට මඩ ගහන්න.....වෙන වැඩක් නැත්තං හොදයි ඉතිං.....
    පොනිල් වික්‍රමසිංහ ගේ සට්ටැඹිරාළලට මඩ ගහනවට වඩා හොදයි බං තනියම නගුල ගැටගහං කුඹුරක් හාන එක...........
    ඊටත් වඩා හොඳ දෙයක් තියෙනවා
    shit+sandwich2.jpg

    මෙන්න මේක

    අම්මෝ ගාන?????:rolleyes::rolleyes: මෙහ මන් දුප්පත් අහිංසක කෙල්ලක්...ගාන අඩු කරන්න හරිද....:dull::dull:
    හ්ම්ම්......සලකා බලමු

    :cool::cool:

    :yes: ආයෙත් අහලා.... එලකිරි CID Unit ...... :D

    :frown::frown:

    මොකෝ මේ
    CID = charter idiotic dumbasses unit:rofl::rofl::rofl::rofl::rofl:
    උඹටම හරියන යුනිට් එක