මා සම්බන්ධයෙන් මඩ ප්‍රචාරයක් දියත් වීමට නියමිත බව මාගේ බුද්ධි අංශය විසින් මා වෙත වාර්ථා කර ඈත. මඩ ප්රචාරයන්ට නොරැවටෙන ලෙස ඔබ සැමගෙන් ඉල්ලා සිටිමි.
හා

කිං අයියේchamaliyo..maliththooo
ඔයාට තේරෙන දේ අනිත් අයටත් තේරෙනවනම්..මේ ලෝකේ නෙමේ මේ රට කොච්චර ලස්සනද මරිති....
අවතාරේ මාරු කළා නෙහ් අනික මන් හොරකම් කරන්නෙයි අයියණ්ඩි.....![]()

මා සම්බන්ධයෙන් මඩ ප්‍රචාරයක් දියත් වීමට නියමිත බව මාගේ බුද්ධි අංශය විසින් මා වෙත වාර්ථා කර ඈත. මඩ ප්රචාරයන්ට නොරැවටෙන ලෙස ඔබ සැමගෙන් ඉල්ලා සිටිමි.

අම්මෝ........මන් නම් මැරෙනවා...ඔහොම වැඩ කරන්න ගියොත්

හනිමූන් යන්නේ පැකට් කරන්න නෙවෙයි නේ දරුවෝ
ඒකෙ අනිත් පැත්ත කොරන්න නෙහ්![]()

මා සම්බන්ධයෙන් මඩ ප්‍රචාරයක් දියත් වීමට නියමිත බව මාගේ බුද්ධි අංශය විසින් මා වෙත වාර්ථා කර ඈත. මඩ ප්රචාරයන්ට නොරැවටෙන ලෙස ඔබ සැමගෙන් ඉල්ලා සිටිමි.
අපි කවදත් ඔබ සමගයිඅනාගතයේදී එල්ලවීමට නියමිත මඩ ප්‍රහාර පිළිකුලෙන් යුතුව හෙලාදකින අතරම මෙවන් වූ අධිරාජ්‍යවාදී කුමන්ත්රනයන්ට නොරැවටී අපේ යුරා කෙරෙහි විශ්වාසය තබන මෙන් MC වැසි සියලු දෙනාගෙන් ඉල්ලා සිටිමු !

අම්මා ගහයි බැට් එකෙන් කිවුවලු...එහෙම බුද්ධි අංශත් ඉන්නවද ඔයාට...ප්රසිඩන්ට්ටල් ස්කොඩ් වගේ.....![]()
ආයෙත් අහලා.... එලකිරි CID Unit ...... 
අහ්හ්,ඒක කොහෙද තියෙන්නේ මාලබේ නගර සභාවේද?
ඒකෙන් උඹට වෙන මොකවත් හෙම කිව්වේ නැද්ද?
![]()

හා හා....සල්ලි වලට හැබැයි![]()

මෙහ මන් දුප්පත් අහිංසක කෙල්ලක්...ගාන අඩු කරන්න හරිද....

අනේ වැඩේමයි මේකෙ ඉන්න එකාලට තොට මඩ ගහන්න.....වෙන වැඩක් නැත්තං හොදයි ඉතිං.....මා සම්බන්ධයෙන් මඩ ප්‍රචාරයක් දියත් වීමට නියමිත බව මාගේ බුද්ධි අංශය විසින් මා වෙත වාර්ථා කර ඈත. මඩ ප්රචාරයන්ට නොරැවටෙන ලෙස ඔබ සැමගෙන් ඉල්ලා සිටිමි.
මැරෙන්න ඉන්න මිනිස්සු බේරගන්න අපිත් බාගෙට මැරෙන්න ඕන .ඒත් හරිම සතුටුයි එකෙන් තව කෙනෙක් බේරෙනවා දැක්කම
ඊයේ දවසම මහන්සි වුනේ අවුරුදු 28 ක ICU ඉන්න අම්ම කෙනෙක් බේරගන්න ..මේ වෙනකොට ලේ සහ ලේ නිෂ්පාදන පැකට් 40 කට වඩා දුන්න .විශ්වාස කරනවද ?

අනේ වැඩේමයි මේකෙ ඉන්න එකාලට තොට මඩ ගහන්න.....වෙන වැඩක් නැත්තං හොදයි ඉතිං.....
පොනිල් වික්‍රමසිංහ ගේ සට්ටැඹිරාළලට මඩ ගහනවට වඩා හොදයි බං තනියම නගුල ගැටගහං කුඹුරක් හාන එක...........
අධිරාජ්‍යවාදී කුමණ්ත්‍රණකරු කරලියේ....... 

මේහ් යුරා වහන්සේ.......
දැන් එන නොයෙන උන් කවුද? කියමු බලන්න......
මෙත.න දාපල්ලා පෝස්ට් එකක් මම එමි කියලා......
එහෙම පෝස්ට් එකක් නොදා එන්න හදන උන්ව සෙටමෝලෙන් පිටට දක්කනු ලැබේ.......
මේ...
තෝ ඉක්මනට කරන මගුලක් කරල තාත්තෙක් වෙය....
අර වොද්ක එක වේලෙනවා........

ඊටත් වඩා හොඳ දෙයක් තියෙනවාඅනේ වැඩේමයි මේකෙ ඉන්න එකාලට තොට මඩ ගහන්න.....වෙන වැඩක් නැත්තං හොදයි ඉතිං.....
පොනිල් වික්‍රමසිංහ ගේ සට්ටැඹිරාළලට මඩ ගහනවට වඩා හොදයි බං තනියම නගුල ගැටගහං කුඹුරක් හාන එක...........
හ්ම්ම්......සලකා බලමු
අම්මෝ ගාන?????මෙහ මන් දුප්පත් අහිංසක කෙල්ලක්...ගාන අඩු කරන්න හරිද....
![]()
![]()
ආයෙත් අහලා.... එලකිරි CID Unit ......
![]()