EK Married Club-11

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    මේහ් යුරා වහන්සේ.......
    දැන් එන නොයෙන උන් කවුද? කියමු බලන්න......
    මෙත.න දාපල්ලා පෝස්ට් එකක් මම එමි කියලා......
    එහෙම පෝස්ට් එකක් නොදා එන්න හදන උන්ව සෙටමෝලෙන් පිටට දක්කනු ලැබේ.......

    මේ...
    තෝ ඉක්මනට කරන මගුලක් කරල තාත්තෙක් වෙය....
    අර වොද්ක එක වේලෙනවා........
    මෙහ්,කිඹුලයියේ.....
    එදා අපි කතා උනා නේද එකක්(ඔව් ඔව් ඒක තමයි)
    මුට දැන් දීල තියෙන කාලේ ඉවර වේගෙන එන්නේ
    ඉවර උන ගමන් රෙඩ් නෝටිස් දුන්නා
    පත්තරේ දැම්ම
    ;)
    :frown: අධිරාජ්‍යවාදී කුමණ්ත්‍රණකරු කරලියේ....... :angry::angry:
    යුරා ලිඳකට පෙරළියේ:rofl::rofl::rofl::rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම එමි .....උඹේ තුන සමරන්නත් එක්කම :yes:
    යකෝ මගෙ තුන තෝ සමරන්නේ අහවල් එකකට ද?:dull:
    ඒකට මයෙ ගෑනි ඉන්නේ.......:P

    තෝත් මේකේ රිංගල ම දැන් සමනලය වෙලා....:frown:
    නෙද්දකිං.........:angry::angry:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    අනේ වැඩේමයි මේකෙ ඉන්න එකාලට තොට මඩ ගහන්න.....වෙන වැඩක් නැත්තං හොදයි ඉතිං.....
    පොනිල් වික්‍රමසිංහ ගේ සට්ටැඹිරාළලට මඩ ගහනවට වඩා හොදයි බං තනියම නගුල ගැටගහං කුඹුරක් හාන එක...........

    සැර වැඩිද මන්ද....:dull::dull:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    යකෝ මගෙ තුන තෝ සමරන්නේ අහවල් එකකට ද?:dull:
    ඒකට මයෙ ගෑනි ඉන්නේ.......:P

    තෝත් මේකේ රිංගල ම දැන් සමනලය වෙලා....:frown:
    නෙද්දකිං.........:angry::angry:

    හැමදාම බත්ම කන එකේ ඔන්න ඔහේ පාන් කෑල්ලක් කාල දාන්න අයියා:rofl::rofl::rofl::rofl::rofl:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මේහ් යුරා වහන්සේ.......
    දැන් එන නොයෙන උන් කවුද? කියමු බලන්න......
    මෙත.න දාපල්ලා පෝස්ට් එකක් මම එමි කියලා......
    එහෙම පෝස්ට් එකක් නොදා එන්න හදන උන්ව සෙටමෝලෙන් පිටට දක්කනු ලැබේ.......

    මේ...
    තෝ ඉක්මනට කරන මගුලක් කරල තාත්තෙක් වෙය....
    අර වොද්ක එක වේලෙනවා........

    මන් නොඑමි අයියේ....:no::no:

    හ්ම්ම්......සලකා බලමු
    මොකෝ මේ
    CID = charter idiotic dumbasses unit:rofl::rofl::rofl::rofl::rofl:
    උඹටම හරියන යුනිට් එක

    හා හා සලකා බලන්නකෝ...
    පව් හලෝ සුදු අයියා
    .....:dull::dull:
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අවසාන නිවේදනයයි...

    urajdrlk නොහොත් අමුඩේ නොහොත් බස් ලබ්බා නොහොත් බස් බඩා නොහොත් බස් යුරා නොහොත් යු.දී.රත්නසිරි වෙත කෙරෙන අවසන් නිවේදනයයි.....!!!!

    තා තගේ මහා නායක විපක්ෂනායක ගරු රනිල් වික්‍රමසිංහ ගේ අඩිපාරේ යමින් දිගටම තමාගෙන් මේ මිනිස් සමූහයේ ජාන කිටුව වෙත වියු යුතු යුතුකම් මග හැර සිටින්නේ නම්, තා ද තගේ තරු නායක තුමා සේ මැ බම්මන්නෙකු සේ සළකා තෙල වොද්කා බෝතලය අදාල යෝජිත කාර්යයන් පරිබාහිරව විවෘත කිරීමට සිදුවන බව මෙසේ ප්‍රසිද්ධියේ දන්වා සිටිමි.
     
    kingdewi

    Well-known member
  • නියමයි නෙහ්....මාර සතුටුයි නෙහ්....පින් අතේ රස්සාව..අමුතුවෙන් පින් කරන්න ඕන නැහැ....:yes::yes:

    මාත් ආයෙම ලේ දෙන්න ඕන....ඔක්කොම සම්පුර්ණයි සුදුසුකම්.....:cool::cool:

    දෙමුකෝ !:cool:

    මේහ් යුරා වහන්සේ.......
    දැන් එන නොයෙන උන් කවුද? කියමු බලන්න......
    මෙත.න දාපල්ලා පෝස්ට් එකක් මම එමි කියලා......
    එහෙම පෝස්ට් එකක් නොදා එන්න හදන උන්ව සෙටමෝලෙන් පිටට දක්කනු ලැබේ.......

    මේ...
    තෝ ඉක්මනට කරන මගුලක් කරල තාත්තෙක් වෙය....
    අර වොද්ක එක වේලෙනවා........

    මම එනෝ ..

    යකෝ මගෙ තුන තෝ සමරන්නේ අහවල් එකකට ද?:dull:
    ඒකට මයෙ ගෑනි ඉන්නේ.......:P

    තෝත් මේකේ රිංගල ම දැන් සමනලය වෙලා....:frown:
    නෙද්දකිං.........:angry::angry:

    :P:P
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    tumblr_m9qmmmQxux1r8r2pro1_500.gif
     
    kingdewi

    Well-known member
  • urajdrlk නොහොත් අමුඩේ නොහොත් බස් ලබ්බා නොහොත් බස් බඩා නොහොත් බස් යුරා නොහොත් යු.දී.රත්නසිරි වෙත කෙරෙන අවසන් නිවේදනයයි.....!!!!

    තා තගේ මහා නායක විපක්ෂනායක ගරු රනිල් වික්‍රමසිංහ ගේ අඩිපාරේ යමින් දිගටම තමාගෙන් මේ මිනිස් සමූහයේ ජාන කිටුව වෙත වියු යුතු යුතුකම් මග හැර සිටින්නේ නම්, තා ද තගේ තරු නායක තුමා සේ මැ බම්මන්නෙකු සේ සළකා තෙල වොද්කා බෝතලය අදාල යෝජිත කාර්යයන් පරිබාහිරව විවෘත කිරීමට සිදුවන බව මෙසේ ප්‍රසිද්ධියේ දන්වා සිටිමි.

    removed
     
    Last edited:

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මේහ් යුරා වහන්සේ.......
    දැන් එන නොයෙන උන් කවුද? කියමු බලන්න......
    මෙත.න දාපල්ලා පෝස්ට් එකක් මම එමි කියලා......
    එහෙම පෝස්ට් එකක් නොදා එන්න හදන උන්ව සෙටමෝලෙන් පිටට දක්කනු ලැබේ.......

    මේ...
    තෝ ඉක්මනට කරන මගුලක් කරල තාත්තෙක් වෙය....
    අර වොද්ක එක වේලෙනවා........
    මම එමි
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මේහ් යුරා වහන්සේ.......
    දැන් එන නොයෙන උන් කවුද? කියමු බලන්න......
    මෙත.න දාපල්ලා පෝස්ට් එකක් මම එමි කියලා......
    එහෙම පෝස්ට් එකක් නොදා එන්න හදන උන්ව සෙටමෝලෙන් පිටට දක්කනු ලැබේ.......

    මේ...
    තෝ ඉක්මනට කරන මගුලක් කරල තාත්තෙක් වෙය....
    අර වොද්ක එක වේලෙනවා........

    මම එමි....:yes::cool:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම එමි .....උඹේ තුන සමරන්නත් එක්කම :yes:
    එකායි
    බස්නාහිර පලාතේ අමුඩේ සහ *ක එන්නෙමු මාමේ....... :yes:
    දෙකායි බාගයායි.....
    මම එනවෝ....... :yes::yes:
    තුනායි....

    මම එනෝ ..:P:P
    හතරායි...
    මම එමි
    පහායි...
    මම එමි....:yes::cool:
    හයායි.....

    ඔක්කොම හයහමාරායි......
    වෙන එන උන් කවුද?:dull: