මෙහ්,කිඹුලයියේ.....මේහ් යුරා වහන්සේ.......
දැන් එන නොයෙන උන් කවුද? කියමු බලන්න......
මෙත.න දාපල්ලා පෝස්ට් එකක් මම එමි කියලා......
එහෙම පෝස්ට් එකක් නොදා එන්න හදන උන්ව සෙටමෝලෙන් පිටට දක්කනු ලැබේ.......
මේ...
තෝ ඉක්මනට කරන මගුලක් කරල තාත්තෙක් වෙය....
අර වොද්ක එක වේලෙනවා........
එදා අපි කතා උනා නේද එකක්(ඔව් ඔව් ඒක තමයි)
මුට දැන් දීල තියෙන කාලේ ඉවර වේගෙන එන්නේ
ඉවර උන ගමන් රෙඩ් නෝටිස් දුන්නා
පත්තරේ දැම්ම

යුරා ලිඳකට පෙරළියේඅධිරාජ්යවාදී කුමණ්ත්‍රණකරු කරලියේ.......
![]()




අධිරාජ්‍යවාදී කුමණ්ත්‍රණකරු කරලියේ....... 


:no



