EK Married Club-11

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    එකායි

    දෙකායි බාගයායි.....

    තුනායි....

    හතරායි...

    පහායි...

    හයායි.....

    ඔක්කොම හයහමාරායි......
    වෙන එන උන් කවුද?:dull:
    ගණන් වැරදිනේ..හතයි භාගයයි...:yes::yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Ayyata 3 set wela mole mongal wela :rofl::baffled:
    මට නම් සෙටු වුණේ නෑ.....
    තරා මාමාට නම් සෙට් වෙලා, කන්ෆර්ම් ඊයේ කතා කරපු කන්සල්ටන්ට් වීඕජී සර් ගෙන්.......

    ඔයැයිටත් සෙට් වෙලැයි:oo:....හෆොයි කසාදත් නොබැද ම.........:oo::oo::dull::P
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere

    Oya boru kiyanne neda ayye :P oyatath set welane :rolleyes: kattiya tharangeta wada pennanawa wage :P magen suba pathum 3 set wechcha ayata :D

    Nobanda set karanna barida aththatama ayye :( aparade lamayek aran hadagannath hithuwa :yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Oya boru kiyanne neda ayye :P oyatath set welane :rolleyes: kattiya tharangeta wada pennanawa wage :P magen suba pathum 3 set wechcha ayata :D

    Nobanda set karanna barida aththatama ayye :( aparade lamayek aran hadagannath hithuwa :yes:
    තුන සෙට් වී නැත......
    බොලේ මම ද මේකේ ඉන්න උන් ද දන්නේ මට තුන සෙට් වීම මට වඩා හොදින්....:angry::angry:

    නොබැද ත් පුළුවන් සෙට් කර ගන්න.....
    ඕන නම් උදව් කරන්නම්...:rofl::rofl::P
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    Oya boru kiyanne neda ayye :P oyatath set welane :rolleyes: kattiya tharangeta wada pennanawa wage :P magen suba pathum 3 set wechcha ayata :D

    Nobanda set karanna barida aththatama ayye :( aparade lamayek aran hadagannath hithuwa :yes:

    පුළුවන්..මේකේ ගොඩක් ය දන්නවා විදිහ....:yes::yes:
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    තුන සෙට් වී නැත......
    බොලේ මම ද මේකේ ඉන්න උන් ද දන්නේ මට තුන සෙට් වීම මට වඩා හොදින්....:angry::angry:

    නොබැද ත් පුළුවන් සෙට් කර ගන්න.....
    ඕන නම් උදව් කරන්නම්...:rofl::rofl::P

    Hari hari idiriyata set weemata thibena 3 4 5 6ta mage suba pathum :cool:
    Ahh ayye!! Set una qwwe babek neda? :confused: nathuwa akkek newei neda? :eek: pahadili madi una ekaparatama :dull:

    Elaz :cool: danna kiyana orphanage thiyenawanam kiyanna ayye awurudu 2 nathnam 3ka daruwek hadanna inne api denna :love::yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Hari hari idiriyata set weemata thibena 3 4 5 6ta mage suba pathum :cool:
    Ahh ayye!! Set una qwwe babek neda? :confused: nathuwa akkek newei neda? :eek: pahadili madi una ekaparatama :dull:

    Elaz :cool: danna kiyana orphanage thiyenawanam kiyanna ayye awurudu 2 nathnam 3ka daruwek hadanna inne api denna :love::yes:
    මේහ්...නංගියේ.....
    මගෙන් කුණු හබ්බ අහගන්න හදන්නේ නැතුව තමන්ගෙම ළමයෙක් හදා ගනින්.......
    එහෙම වුනේ නැති වුනොත් වෙන අතක් බලමු....
    දැන්ම ම, බදින්න කලින් ම පූදින්නෙ නැතුව හිටු!!!!:angry::angry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Hari hari idiriyata set weemata thibena 3 4 5 6ta mage suba pathum :cool:
    Ahh ayye!! Set una qwwe babek neda? :confused: nathuwa akkek newei neda? :eek: pahadili madi una ekaparatama :dull:

    Elaz :cool: danna kiyana orphanage thiyenawanam kiyanna ayye awurudu 2 nathnam 3ka daruwek hadanna inne api denna :love::yes:

    හරි ෂෝයි කතා ටිකක් ඔලුවට එනවා මේක ගැන කියන්න....... කිව්වොත් එක්කෝ ඔබතුමි ලිඳේ නැතිනම් ඔබතුමි බඳින්න ඉන්න කෙනා ලිඳේ නැතිනම් දෙන්නම එකට ලිඳේ........
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    Hari hari idiriyata set weemata thibena 3 4 5 6ta mage suba pathum :cool:
    Ahh ayye!! Set una qwwe babek neda? :confused: nathuwa akkek newei neda? :eek: pahadili madi una ekaparatama :dull:

    Elaz :cool: danna kiyana orphanage thiyenawanam kiyanna ayye awurudu 2 nathnam 3ka daruwek hadanna inne api denna :love::yes:

    Aran hadanne mokada..hada gaththanam iwarane...:rolleyes::rolleyes:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    urajdrlk නොහොත් අමුඩේ නොහොත් බස් ලබ්බා නොහොත් බස් බඩා නොහොත් බස් යුරා නොහොත් යු.දී.රත්නසිරි වෙත කෙරෙන අවසන් නිවේදනයයි.....!!!!

    තා තගේ මහා නායක විපක්ෂනායක ගරු රනිල් වික්‍රමසිංහ ගේ අඩිපාරේ යමින් දිගටම තමාගෙන් මේ මිනිස් සමූහයේ ජාන කිටුව වෙත වියු යුතු යුතුකම් මග හැර සිටින්නේ නම්, තා ද තගේ තරු නායක තුමා සේ මැ බම්මන්නෙකු සේ සළකා තෙල වොද්කා බෝතලය අදාල යෝජිත කාර්යයන් පරිබාහිරව විවෘත කිරීමට සිදුවන බව මෙසේ ප්‍රසිද්ධියේ දන්වා සිටිමි.
    හ්ම්ම් හ්ම්ම්......... ;)
    අද යුරා අයියගේ දවස හොද නැහැ..............:dull::dull:
    ඕකට ඉතින් කවද්ද හොඳ දවස් තිබ්බේ???
    Oya boru kiyanne neda ayye :P oyatath set welane :rolleyes: kattiya tharangeta wada pennanawa wage :P magen suba pathum 3 set wechcha ayata :D

    Nobanda set karanna barida aththatama ayye :( aparade lamayek aran hadagannath hithuwa :yes:
    නොබැඳ සෙට් කරගන්න පුළුවන්,සමාජ අපවාදෙන් ගැලවෙන්න ක්‍රමේකුත් හොයල තියාගත්තනං
    තුන සෙට් වී නැත......
    බොලේ මම ද මේකේ ඉන්න උන් ද දන්නේ මට තුන සෙට් වීම මට වඩා හොදින්....:angry::angry:

    නොබැද ත් පුළුවන් සෙට් කර ගන්න.....
    ඕන නම් උදව් කරන්නම්...:rofl::rofl::P

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
    ඒක නෙවෙයි මමත් එනෝ...(සෙටමෝලට)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හරි ෂෝයි කතා ටිකක් ඔලුවට එනවා මේක ගැන කියන්න....... කිව්වොත් එක්කෝ ඔබතුමි ලිඳේ නැතිනම් ඔබතුමි බඳින්න ඉන්න කෙනා ලිඳේ නැතිනම් දෙන්නම එකට ලිඳේ........
    මටත් ආව බං කියන්න කටට හොදවයින් හරුප ටිකක්.....
    ඔය කොලු කුරුට්ටා හොද පොරක් වගේ...ඒ නිසා කට වහන් ඉන්නේ.....
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    මේහ්...නංගියේ.....
    මගෙන් කුණු හබ්බ අහගන්න හදන්නේ නැතුව තමන්ගෙම ළමයෙක් හදා ගනින්.......
    එහෙම වුනේ නැති වුනොත් වෙන අතක් බලමු....
    දැන්ම ම, බදින්න කලින් ම පූදින්නෙ නැතුව හිටු!!!!:angry::angry:

    Ayyooo na na kimbul ayye.. api marry karala thamai hadanna ganne..eken passe apema kiyala babek hada gannawa :)