EK Married Club-11

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    දැනට හැදීමට සිටින දේවල්.......
    බාබකිව්
    තන්දූරි බාබාකිව්ඩ් බෝන්ලස් චිකන් බ්‍රෙස්ට්
    හයි ලයිම්/ලෙමන් මැරිනේටඩ් ගුරූපා/මලට් ස්ලයිසස්-බාබකිව්ඩ්
    ටොමෑටෝ සීසන්ඩ් චිකන් ගිසාර්ඩ්ස්-බාබකිව්ඩ්
    බ්ලැක් පෙපර් විත් පයිනැපල් මැරිනේටඩ් බාබකිව්ඩ් පෝර්ක් ලියොන්ස්
    බාබකිව්ඩ් ජම්බෝ සොසොජ්ස් ෆෝර් බ්‍රෙඩ් රෝල්ස්
    දිවා ආහාරය
    ස්ටීම්ඩ් & බොයිල්ඩ් වයිට් රයිස්
    ටෙම්පර්ඩ් ඩාල් කරි
    ක්‍රැබ් මසාලා
    කොස් සුදුපොල් මැල්ලුම්
    මුගුණුවැන්න මැල්ලුම් හෝ ගොටුකොළ සලාද
    අතුරුපස - චීස් කේක් විත් ස්ට්‍රෝෙබරි සිරප් හෝ බේක්ඩ් වටලප්පන් විත් ක්‍රන්චි කොකනට් ස්ලයිසස්

    :P:P
    tahike
     

    kingdewi

    Well-known member
  • :rofl::rofl::rofl::rofl:
    ගිය සැරේ එක අහපං කෝ....
    නැත්තං රිවස්ටන් ට්‍රිපට දාපු බාබකිව් එක.....සහ සූකර පෙත්ත.....
    (ඔන්න දැන් එකෙක් මායං වෙලා එයි ඈ!!:P)
    පට්ට ආ ..මටනම් වැඩියම පට්ට බැට් මෑන් ගේ වාහනේ ගමන !:cool:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rofl::rofl::rofl::rofl:
    ගිය සැරේ එක අහපං කෝ....
    නැත්තං රිවස්ටන් ට්‍රිපට දාපු බාබකිව් එක.....සහ සූකර පෙත්ත.....
    (ඔන්න දැන් එකෙක් මායං වෙලා එයි ඈ!!:P)

    Ammaa mathak weddi enga kilipolaa yanawa ban :P rasa danenawa denenawa wage :D

    Wikiyage spot eke wal urata payinahanna hithune :P
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Ennada malli umbawa ganna ? :D

    ඕන්නෑ අයියේ. එන්න නම් පුලුවන් තාත්ත එක්ක. ඒත් ඇවිත් ඉන්න අමාරුවෙයි. අවුලක් නෑ. 3 වෙනිදයින් පස්සෙ බරදෙන්න පුලුවන් තත්වයක් තියෙයිද කියල බල්ලමු කියලඩොක්ට කිව්ව.එන්න පුලුවන් තත්වයක් තිබ්බොත් අනීවා එන්නම්. මේ ඉන්න විදියට එන්න අමාරුවෙයි.:yes: