tahikeදැනට හැදීමට සිටින දේවල්.......
බාබකිව්
තන්දූරි බාබාකිව්ඩ් බෝන්ලස් චිකන් බ්රෙස්ට්දිවා ආහාරය
හයි ලයිම්/ලෙමන් මැරිනේටඩ් ගුරූපා/මලට් ස්ලයිසස්-බාබකිව්ඩ්
ටොමෑටෝ සීසන්ඩ් චිකන් ගිසාර්ඩ්ස්-බාබකිව්ඩ්
බ්ලැක් පෙපර් විත් පයිනැපල් මැරිනේටඩ් බාබකිව්ඩ් පෝර්ක් ලියොන්ස්
බාබකිව්ඩ් ජම්බෝ සොසොජ්ස් ෆෝර් බ්රෙඩ් රෝල්ස්
ස්ටීම්ඩ් & බොයිල්ඩ් වයිට් රයිස්
ටෙම්පර්ඩ් ඩාල් කරි
ක්රැබ් මසාලා
කොස් සුදුපොල් මැල්ලුම්
මුගුණුවැන්න මැල්ලුම් හෝ ගොටුකොළ සලාද
අතුරුපස - චීස් කේක් විත් ස්ට්රෝෙබරි සිරප් හෝ බේක්ඩ් වටලප්පන් විත් ක්රන්චි කොකනට් ස්ලයිසස්
![]()
උඹ එන්නේ නැද්ද හරිඳු වෝ !

කකුල එක්ක එන්න විදියක්නෑ අයියේ.. නැත්නම් අනීවා ඔතන.![]()

කකුල එක්ක එන්න විදියක්නෑ අයියේ.. නැත්නම් අනීවා ඔතන.![]()
Ennada malli umbawa ganna ?![]()

machan uba mehema thaniyama wiyadan karanna one na ne kamata. api ekata collection ekak damu oi.

machan uba mehema thaniyama wiyadan karanna one na ne kamata. api ekata collection ekak damu oi.

tahike

)ow ehema hondaBBQ ekata athuluweema sampoornayen nomile....kaala yaddi thamai thopen 3000/- gane ekathu kaeanne![]()
BBQ ekata athuluweema sampoornayen nomile....kaala yaddi thamai thopen 3000/- gane ekathu kaeanne![]()

පට්ට ආ ..මටනම් වැඩියම පට්ට බැට් මෑන් ගේ වාහනේ ගමන !
ගිය සැරේ එක අහපං කෝ....
නැත්තං රිවස්ටන් ට්රිපට දාපු බාබකිව් එක.....සහ සූකර පෙත්ත.....
(ඔන්න දැන් එකෙක් මායං වෙලා එයි ඈ!!)

ගිය සැරේ එක අහපං කෝ....
නැත්තං රිවස්ටන් ට්රිපට දාපු බාබකිව් එක.....සහ සූකර පෙත්ත.....
(ඔන්න දැන් එකෙක් මායං වෙලා එයි ඈ!!)
rasa danenawa denenawa wage 

Ammaa mathak weddi enga kilipolaa yanawa banrasa danenawa denenawa wage
Wikiyage spot eke wal urata payinahanna hithune![]()

Ennada malli umbawa ganna ?![]()

ඔන්න මරු කියෝනවා!!!!Ammaa mathak weddi enga kilipolaa yanawa banrasa danenawa denenawa wage
Wikiyage spot eke wal urata payinahanna hithune![]()