කියලා වැඩක් නෑ...පූව කජු ගේන්නද කියලා ඇහුවේ දැන් සති 2කට කලින්...
අනේ ඕක කැන්සල් වෙයන්...![]()
හඳක් බිරුවට බල්ලෙක් පාත්වෙයිද ?

කියලා වැඩක් නෑ...පූව කජු ගේන්නද කියලා ඇහුවේ දැන් සති 2කට කලින්...
අනේ ඕක කැන්සල් වෙයන්...![]()

දැනට හැදීමට සිටින දේවල්.......ඔව් අක්කේ ..ඇඩෙනවා..මෙයාලා නොයෙක් කෑම ජාති ගැනම කතාව..හයියු.....![]()

අක්කේ බුදු අම්මෝ අපි දෙන්න ඉවරයි...ඕක තියන්න ලැබෙන්න කියන්න.......![]()

තොට අතිවිශේෂ සංග්රහයක් එහෙනම් ලෑස්ති කරනව මං එදාට.....
බේස් බෝල් පිත්තක්.....
අවුලක් නෑ නේහ්!
කෑවෙ නැතිනම් අනිවා, ඪෙෆා මගෙන් ගුටි කන්න ලෑස්ති වෙලා හිටු.....
ගමේහ් කෑම වේලක් දෙන්නේ...කකුළුවන් සමග......

හරි...ithin mama ki dawasak indan da utto kiyanne enawa kiyala
අන්න බලන්න කොච්චර හොඳඳඅක්කේ බුදු අම්මෝ අපි දෙන්න ඉවරයි...ඕක තියන්න ලැබෙන්න කියන්න.......![]()

ihi..ihi..ihi...දැනට හැදීමට සිටින දේවල්.......
බාබකිව්
තන්දූරි බාබාකිව්ඩ් බෝන්ලස් චිකන් බ්රෙස්ට්දිවා ආහාරය
හයි ලයිම්/ලෙමන් මැරිනේටඩ් ගුරූපා/මලට් ස්ලයිසස්-බාබකිව්ඩ්
ටොමෑටෝ සීසන්ඩ් චිකන් ගිසාර්ඩ්ස්-බාබකිව්ඩ්
බ්ලැක් පෙපර් විත් පයිනැපල් මැරිනේටඩ් බාබකිව්ඩ් පෝර්ක් ලියොන්ස්
බාබකිව්ඩ් ජම්බෝ සොසොජ්ස් ෆෝර් බ්රෙඩ් රෝල්ස්
ස්ටීම්ඩ් & බොයිල්ඩ් වයිට් රයිස්
ටෙම්පර්ඩ් ඩාල් කරි
ක්රැබ් මසාලා
කොස් සුදුපොල් මැල්ලුම්
මුගුණුවැන්න මැල්ලුම් හෝ ගොටුකොළ සලාද
අතුරුපස - චීස් කේක් විත් ස්ට්රෝෙබරි සිරප් හෝ බේක්ඩ් වටලප්පන් විත් ක්රන්චි කොකනට් ස්ලයිසස්
![]()

දැනට හැදීමට සිටින දේවල්.......

Hottiyo dennata gu yai meka dakala....wisheshayen ara thadichchita![]()

මතක් කරලා පෙරේත ගොට්ටක් දෙමු එදාට![]()

Aniwa....mala perethiyo dennek mun denna![]()