![]()
මහින්දට කඩේ යන්න සෝම හම්දුරුවෝ පාවිච්චි කරන්න එපා.
උබලගේ බේබද්දා එක්ක ඕනි දෙයක් කරගනින්![]()


![]()
මහින්දට කඩේ යන්න සෝම හම්දුරුවෝ පාවිච්චි කරන්න එපා.
උබලගේ බේබද්දා එක්ක ඕනි දෙයක් කරගනින්![]()



ඔව ඉතින් කුලේ වැරැද්ද

මයිත්රීපාල ඇමරිකාවත් එක්ක දැනටමත් සාකච්චා කල්ල තියෙන්නෙ. රට ඇමරිකාවට පාවාදෙන විශාල සැලැස්මක් මයිත්රීපාල ක්‍රියාත්මක කරන්න ඉන්නෙ. එහෙව් ද්රෝහියෙක්ගෙන් රටේ සහජීවනේ ඇතිවෙයි කියල හිතන උම්බල වගේ ගොන්නුන්ගෙ චන්ද මයිත්‍රී වගේ බල්ලන්ටම තමා.
කලු පූසා;17500938 said:සින්හල මුස්ලිම් මහා බලවේගය මහින්දව පාගගෙන ගලා යනවා පෙනේ. කුඩු එතනෝල් නෑ. යාපනේ කොටින්ට ඉඩම් පොලිස් බලතල දීල හමුදාව එහෙන් ඉවත් කරගන්නව දින්න ගමන්. ගිවිසුම පොඩ්ඩක් කියෝපල්ලා![]()
![]()
ඔන්න උබට දුකනම් 8+ තියනවා
බුද්දගමයි මහින්දයි එකට ගලපන්න හදන උන් මහා ජඩ කාලකන්නි



එකක් කියන්නම් මුස්ලිම් උන්ට බාන්න පලියට රටට ආදරේ මිනිහෙක් වෙන්නේ නහ
බුද්දයෙක් වෙන්නේ නැහැ
සිංහලයෙක් වෙන්නේ නැහැ
bbs උනත් කරන්න හැදුවේ එකයි
අනික මෙතැන මුස්ලිම් එකක් මයිත්රිගේ පැත්තට කතා කලාට
මහින්ද හොද වෙන්නේ නැහැ
මොකද මුස්ලිම් ලොක්කෝ ඔක්කොම ඉන්නේ මහින්ද එක්ක
හකීම් මුස්ලිම් උන් වැඩිපුර නීති විද්‍යාලෙට ගන්නකොට මහින්ද ලොක්ක මොකෝ කලේ
හකීම් ලා ගොටලා කතාවෙලා තමයි ත්වුහිඩ් ජමඩ් හ bbs හැදුවේ දෙගොල්ලෝ කොටවලා දෙගොල්ලන්ගේම චන්ද ගන්න. දැන් උන්ට දෙගොල්ලොම නැහැ. මහින්දට පුකදෙන උන් විතරක් අතලොස්සක් යනවා කඩේ bbs වලට. මුලින්ම මහින්දව එලවන්න ඕනි. එට පස්සේ මුස්ලිම් අනවදියෝ එලවන්න ඕනි
එකක් කියන්නම් මචං මහින්දට කඩේ යන්න සෝම හම්දුරුවෝ පාවිච්චි කරන්න එපා. එහෙම පාවිච්චි කරන උන්ගේ අම්මලටත් හෙණගහන්න කියලා කියන්න හිතෙයි අපිට. කරුණකරලා ඒ උතුමන්ව ගව ගන්න එපා.
උබලගේ බේබද්දා එක්ක ඕනි දෙයක් කරගනින්


කලු පූසා;17500938 said:සින්හල මුස්ලිම් මහා බලවේගය මහින්දව පාගගෙන ගලා යනවා පෙනේ. කුඩු එතනෝල් නෑ. යාපනේ කොටින්ට ඉඩම් පොලිස් බලතල දීල හමුදාව එහෙන් ඉවත් කරගන්නව දින්න ගමන්. ගිවිසුම පොඩ්ඩක් කියෝපල්ලා![]()
![]()
ගොන් කතා කියන්න එපා බන්. රනිල් උනත් දන්නවා රට අස්ථාවර උනොත් උටත් පාලනය කරන්න බැරි බව. මයිත්රිත් දන්නවා එක. එනිසා කවදාවත් ඔය කියම 13 + එකට යන්න නැහැ. රනිල් උනත් වාසියක් නැත්තම් ඒවා කරන්නේ නැහැ. මයිට්ර්හි කොහොමත් කරන්නේ නැහැ. රටේ ප්රජාතන්ත්රවාදය යහ පාලනය ඇති කරනවා කියන්නේ කොටියට රට දෙන එක කියලා නිකම් නිල ගහන්න එපා. හෙළ උරුමේ ඕව කරන්න දෙන්නේ නැහැ. ඒ නිසා කොටි කතා කියන්න එපා. දෙමල රටාවක් ගැන කියන්න එපා.මයිත්රීපාල ඇමරිකාවත් එක්ක දැනටමත් සාකච්චා කල්ල තියෙන්නෙ. රට ඇමරිකාවට පාවාදෙන විශාල සැලැස්මක් මයිත්රීපාල ක්‍රියාත්මක කරන්න ඉන්නෙ. එහෙව් ද්රෝහියෙක්ගෙන් රටේ සහජීවනේ ඇතිවෙයි කියල හිතන උම්බල වගේ ගොන්නුන්ගෙ චන්ද මයිත්‍රී වගේ බල්ලන්ටම තමා.

ඇයි බන් මූ මේ වගේ ගොන් කතා කියන්නේ... අපි ඔටුවෝ කියල හිතා ගෙනද දන්නේ නැ. පිළිගන්න පුළුවන් තර්කයක් ඉදිරිපත් කරපංකෝ..



hinavelaa idahan ovata mata namhina ynavaකලු පූසා;17500938 said:සින්හල මුස්ලිම් මහා බලවේගය මහින්දව පාගගෙන ගලා යනවා පෙනේ. කුඩු එතනෝල් නෑ. යාපනේ කොටින්ට ඉඩම් පොලිස් බලතල දීල හමුදාව එහෙන් ඉවත් කරගන්නව දින්න ගමන්. ගිවිසුම පොඩ්ඩක් කියෝපල්ලා![]()
![]()


බොදු බලසේනාව මතු කරපු ප්‍රශ්න අදටත් ලංකාව/ලෝකය තුල තියෙනවා.
1. ලංකාව හා පොදුවේ මුළු ලෝකය පුරාම විවිධ මට්ටම්වලින් ඉස්ලාම් ව්‍යාප්තවාදය, අන්තවාදය, ත්‍රස්තවාදය තිබෙනවා.
2. ඊට විරැද්ධව අවංක හැගීමෙන් හඩක් නැගීමේ අවශ්‍යතාවයක් තිබෙනවා.
3. හලාල්, බෞද්ධ සිද්ධස්ථාන විනාශ කිරීම, ගර්භාෂයෙන් රට ඇල්ලීම, සිංහල/දෙමල කාන්තාවන් බිලිබා ගැනීම හා වෙනත් කුමන්ත්‍රණ පරාජය කිරීමේ සැබෑ අවශ්‍යතාවයක් රට තුල තිබෙනවා.
හැබැයි ඥාණසාර හාමුදුරැවනේ එහෙමයි කියලා එක එකාගේ දේශපාලන ඇජෙන්ඩාවල ඉත්තො වෙන්න අපිට උවමනාවක් නෑ. මම මුලදිම බොබසෙන් ඈත්වුණේ ඒක තේරැණ නිසයි. පමා වී හෝ ජනතාවට ඇත්තට වැටහීම ගැන සතුටක් තිබෙනවා. නමුත් අර ප්‍රශ්න පත්තරය තාමත් රට පුරාම තියෙන බවත් අපිට හොදට මතකයි.
මම හිතන විදිහට අපිට ඕනේ සද්දෙන් කෑගහන සන්විදානයක් නෙවෙයි සද්ද නැතුව කළයුත්ත කරන සංවිදානයක්......බොදුබල සේනාව කරපු වැඩ වලින් මම දැක්කේ සිංහලයෝ ජාතිවාදීන් කියල හංවඩු ගැහෙන එක විතරයි. අපිට ඕනේ මොලෙන් වැඩ කරන පිරිසක් මිසක් හැගීම් වලට වහල් වෙලා හැසිරෙන පිරිසක් නෙවෙයි