Business කරන අය පොඩ්ඩක් එනවද මචන්ලා..
මචන්ලා දවසකට Payoneer card එකෙන් ATM එකෙන් R.S 50,000 ගානෙ එකදිගට withdraw කලොත් case එකක් වෙයිද?
ආදායම් බදු වලට අහුවෙනව නේද? එහෙම උනොත් බදු විදියට රජයට කීයක් ගෙවන්න වෙයිද?
තව මොනවහරි scenes වෙයිද?
Black Money නෙමෙයි Online Marketing Profits එන්නෙ.
පුද්ගලිකව මුදල් එන නිසා company එකක් විදියට රජයේ ලියාපදිංචි කරන්න වෙනවද?
Pls Bump & Help. Thanx!

Last edited: