Payoneer + ආදායම් බදු

New Folder

Member
Jun 23, 2011
1,842
279
0
Hell
Business කරන අය පොඩ්ඩක් එනවද මචන්ලා..
මචන්ලා දවසකට Payoneer card එකෙන් ATM එකෙන් R.S 50,000 ගානෙ එකදිගට withdraw කලොත් case එකක් වෙයිද? :oo:
ආදායම් බදු වලට අහුවෙනව නේද? එහෙම උනොත් බදු විදියට රජයට කීයක් ගෙවන්න වෙයිද?
තව මොනවහරි scenes වෙයිද? :eek:
Black Money නෙමෙයි Online Marketing Profits එන්නෙ. :yes:
පුද්ගලිකව මුදල් එන නිසා company එකක් විදියට රජයේ ලියාපදිංචි කරන්න වෙනවද? :confused:

Pls Bump & Help. Thanx! :)
 
Last edited:
  • Like
Reactions: kitisit

leeroxxroxx

Well-known member
  • Sep 12, 2012
    4,291
    5,367
    113
    Panadura
    Payoneer card එකෙන් වෙන රටකට ගිහින් withdraw කලොත් මොකද වෙන්නේ. :D Payoneer එකට කාටවත් ලොග් වෙන්න බෑනේ. ඉතින් මොන VATද රට සල්ලිවලට VAT ගහන්නේ නෑනේ නේද ? :yes::yes:
     
    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    Payoneer card එකෙන් වෙන රටකට ගිහින් withdraw කලොත් මොකද වෙන්නේ. :D Payoneer එකට කාටවත් ලොග් වෙන්න බෑනේ. ඉතින් මොන VATද රට සල්ලිවලට VAT ගහන්නේ නෑනේ නේද ? :yes::yes:
    Ow eka thama, mata hithene eth bank ekata account ekata sali deposit karadi case watei da dane naha
     
    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    Business කරන අය පොඩ්ඩක් එනවද මචන්ලා..
    මචන්ලා දවසකට Payoneer card එකෙන් ATM එකෙන් R.S 50,000 ගානෙ එකදිගට withdraw කලොත් case එකක් වෙයිද? :oo:
    ආදායම් බදු වලට අහුවෙනව නේද? එහෙම උනොත් බදු විදියට රජයට කීයක් ගෙවන්න වෙයිද?
    තව මොනවහරි scenes වෙයිද? :eek:
    Black Money නෙමෙයි Online Marketing Profits එන්නෙ. :yes:
    පුද්ගලිකව මුදල් එන නිසා company එකක් විදියට රජයේ ලියාපදිංචි කරන්න වෙනවද? :confused:

    Pls Bump & Help. Thanx! :)

    ATM eken gaddi tax gahanna ba ban. Bank ekata awoth nam badu. Umba keeyak wage masekata gannada balanne?
     
    binoj

    Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    50,000 per days means 15lakhs per months. i guess it's better to change the ATMs once in a while, don't withdraw the money from same bank ATM.
     
    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    e kohomada ban?:confused:

    Naha machan math hariyatama meka gana dane naha, mehemai uba payoneer card eken gadi monwath karana baha moko eka lankawe account ekak newi ne, eka nisa uba slai gana eka shape eth awula ube bank account eke sali dala thiyedi. Ethana income tax eka wadei da kiyana eka, moko uba job ekak wath nokara sahena sali ganak deposit wedi.
     
    New Folder

    Member
    Jun 23, 2011
    1,842
    279
    0
    Hell
    Payoneer card එකෙන් වෙන රටකට ගිහින් withdraw කලොත් මොකද වෙන්නේ. :D Payoneer එකට කාටවත් ලොග් වෙන්න බෑනේ. ඉතින් මොන VATද රට සල්ලිවලට VAT ගහන්නේ නෑනේ නේද ? :yes::yes:

    ATM එකෙන් Card එක Hold කරගෙන අපිව අල්ලගෙන බදු ගහයි කියල හිතුනා මචං.
    Card එක blacklist කරනවා වගේ වැඩක් උන් කරන්න බැරිද? එකම Card ID එකෙන් සල්ලි ගනිද්දි ?

    Case ekak naha.

    ehenam ela.

    Ow eka thama, mata hithene eth bank ekata account ekata sali deposit karadi case watei da dane naha

    Ehema unoth mokada wenne machan? monthly tax wadinawada? :baffled:

    ehma awlk na ban

    ela machan.
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    Foreign currency LKR walata maru wela eddi specailly USD tax nathi scene ekak tiyenava hariyatama sure nehe... kohomada ban trace karanne eetath Pioneer card eka mehe use karaddi nikan foreigner kenek mehe avith uge ehe bank account eken salli gannava vage ne :yes: 99.99% there won't be any problem
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    Naha machan math hariyatama meka gana dane naha, mehemai uba payoneer card eken gadi monwath karana baha moko eka lankawe account ekak newi ne, eka nisa uba slai gana eka shape eth awula ube bank account eke sali dala thiyedi. Ethana income tax eka wadei da kiyana eka, moko uba job ekak wath nokara sahena sali ganak deposit wedi.

    මචන් atm ගත්තම මොනවත් නොවෙන්නෙ නැහැ. ගාණක් කැපෙනව.සල්ලි දානෙ කවුද එකම acoont? එකම bank එකේ?
     
    New Folder

    Member
    Jun 23, 2011
    1,842
    279
    0
    Hell
    ATM eken gaddi tax gahanna ba ban. Bank ekata awoth nam badu. Umba keeyak wage masekata gannada balanne?

    daily 50,000 - 1 lak wage withdraw karanna set wenawa machan.
    Bank limits hinda banks 2kin gaththa kiyamu. bt same card ID eka nisa Income tax walata ahuwenna chance ekak thiyenawa neda?