my3 ට කඩේ ගිහින් හම්බ යාලුවො නිල් වෙලා එලකිරි

Feedback.

Well-known member
  • Jul 18, 2011
    2,348
    461
    83
    11.gif

    මහින්දට කඩේ යන්න සෝම හම්දුරුවෝ පාවිච්චි කරන්න එපා.

    උබලගේ බේබද්දා එක්ක ඕනි දෙයක් කරගනින්
    :yes::yes::yes:

    :yes::yes::yes:
     
    waligamaya

    Well-known member
  • මහින්දට කඩේ යන්න සෝම හම්දුරුවෝ පාවිච්චි කරන්න එපා.

    උබලගේ බේබද්දා එක්ක ඕනි දෙයක් කරගනින්

    මේ කලකන්නි දේශපලනයට අත්මෙන්ම විරොදි
    අන්තවදි මුස්ලිම් විරොදි
    තමන්ගේ වසියට බුදුදහම යොදාගන්නන්ට ඉටත් වඩා විරොදි
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    සින්හල මුස්ලිම් මහා බලවේගය මහින්දව පාගගෙන ගලා යනවා පෙනේ. කුඩු එතනෝල් නෑ. යාපනේ කොටින්ට ඉඩම් පොලිස් බලතල දීල හමුදාව එහෙන් ඉවත් කරගන්නව දින්න ගමන්. ගිවිසුම පොඩ්ඩක් කියෝපල්ලා :D :D
     
    Nov 24, 2014
    789
    64
    0
    මයිත්රීපාල ඇමරිකාවත් එක්ක දැනටමත් සාකච්චා කල්ල තියෙන්නෙ. රට ඇමරිකාවට පාවාදෙන විශාල සැලැස්මක් මයිත්රීපාල ක්රියාත්මක කරන්න ඉන්නෙ. එහෙව් ද්රෝහියෙක්ගෙන් රටේ සහජීවනේ ඇතිවෙයි කියල හිතන උම්බල වගේ ගොන්නුන්ගෙ චන්ද මයිත්රී වගේ බල්ලන්ටම තමා.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    හා
     
    • Like
    Reactions: maxboysl

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    කලු පූසා;17500938 said:
    සින්හල මුස්ලිම් මහා බලවේගය මහින්දව පාගගෙන ගලා යනවා පෙනේ. කුඩු එතනෝල් නෑ. යාපනේ කොටින්ට ඉඩම් පොලිස් බලතල දීල හමුදාව එහෙන් ඉවත් කරගන්නව දින්න ගමන්. ගිවිසුම පොඩ්ඩක් කියෝපල්ලා :D :D

    අද චින්තන දන්සැලෙන් බත් ගිල්ලද?තෝ ඒ කාලේ ඉදන්ම මහින්දට පුක දීපු එකානේ..
     
    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    එකක් කියන්නම් මුස්ලිම් උන්ට බාන්න පලියට රටට ආදරේ මිනිහෙක් වෙන්නේ නහ
    බුද්දයෙක් වෙන්නේ නැහැ
    සිංහලයෙක් වෙන්නේ නැහැ

    bbs උනත් කරන්න හැදුවේ එකයි
    අනික මෙතැන මුස්ලිම් එකක් මයිත්රිගේ පැත්තට කතා කලාට
    මහින්ද හොද වෙන්නේ නැහැ
    මොකද මුස්ලිම් ලොක්කෝ ඔක්කොම ඉන්නේ මහින්ද එක්ක

    හකීම් මුස්ලිම් උන් වැඩිපුර නීති විද්‍යාලෙට ගන්නකොට මහින්ද ලොක්ක මොකෝ කලේ
    හකීම් ලා ගොටලා කතාවෙලා තමයි ත්වුහිඩ් ජමඩ් හ bbs හැදුවේ දෙගොල්ලෝ කොටවලා දෙගොල්ලන්ගේම චන්ද ගන්න. දැන් උන්ට දෙගොල්ලොම නැහැ. මහින්දට පුකදෙන උන් විතරක් අතලොස්සක් යනවා කඩේ bbs වලට. මුලින්ම මහින්දව එලවන්න ඕනි. එට පස්සේ මුස්ලිම් අනවදියෝ එලවන්න ඕනි

    එකක් කියන්නම් මචං මහින්දට කඩේ යන්න සෝම හම්දුරුවෝ පාවිච්චි කරන්න එපා. එහෙම පාවිච්චි කරන උන්ගේ අම්මලටත් හෙණගහන්න කියලා කියන්න හිතෙයි අපිට. කරුණකරලා ඒ උතුමන්ව ගව ගන්න එපා.

    උබලගේ බේබද්දා එක්ක ඕනි දෙයක් කරගනින්
    :yes::yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    කලු පූසා;17500938 said:
    සින්හල මුස්ලිම් මහා බලවේගය මහින්දව පාගගෙන ගලා යනවා පෙනේ. කුඩු එතනෝල් නෑ. යාපනේ කොටින්ට ඉඩම් පොලිස් බලතල දීල හමුදාව එහෙන් ඉවත් කරගන්නව දින්න ගමන්. ගිවිසුම පොඩ්ඩක් කියෝපල්ලා :D :D

    කවුද එහම කියන්නේ ?? :D ගොන් කතා කියන්න එපා බන්. රනිල් උනත් දන්නවා රට අස්ථාවර උනොත් උටත් පාලනය කරන්න බැරි බව. මයිත්රිත් දන්නවා එක. එනිසා කවදාවත් ඔය කියම 13 + එකට යන්න නැහැ. රනිල් උනත් වාසියක් නැත්තම් ඒවා කරන්නේ නැහැ. මයිට්‍ර්හි කොහොමත් කරන්නේ නැහැ. රටේ ප්‍රජාතන්ත්‍රවාදය යහ පාලනය ඇති කරනවා කියන්නේ කොටියට රට දෙන එක කියලා නිකම් නිල ගහන්න එපා. හෙළ උරුමේ ඕව කරන්න දෙන්නේ නැහැ. ඒ නිසා කොටි කතා කියන්න එපා. දෙමල රටාවක් ගැන කියන්න එපා.

    අනික ඔය කියන ඩයස්පොරා කුමන්ත්‍රණ තියනවනම් යුද්දේ පරද කරලා මහින්ද එතුරු කලේ ඒවාට විරුද්දව පියවරක් ගත්තේ නැත්තේ අයි. ක්ප්ගේ සල්ක්කි ටික නැතිවෙන නිසාද?

    මහින්ද කරන්නේ රට විනශ කරන එක. යුද්දෙන උනාට වැඩ විනාශයක් ආර්ථිකයට මහින්ද කරනවා කියලා කියන්නේ අපි නෙමයි. මහින්දගේ කැබිනට් මණ්ඩලයේ හිටපු වැදගත් ඇමති කෙනෙක්. මහිනදව කොටි පරද්දන තීරණය ගන්න බලකරපු කෙනෙක්. එයාල කොහොමත් කොටි අයිත නැගිටිනවන්ම් සහය දෙන්නේ නැහැ
    කුඩු කාරයෝ , ගංජා කාරයෝ , හොරු, ස්ත්‍රී දුෂකයෝ රකින එකා රට රකින්නේ නැහැ, ආගම ජාතිය රකින්නේ නැහැ. එහෙම රකිනවා කියලා හිතන්නේ මොඩයෝ
    මන් කියන්නේ මහ්න්දගෙන් රස්සාවක් හරි, කොන්තරාත් එකක් හම්බුනනම් කෙලෙහි ගුණ සලකන්න ඔය චන්දේ දෙන්න. මහින්දව අප්ත්තිනි අම්ම කරන්න එපා
     
    tharakanilupul

    Well-known member
  • Apr 28, 2014
    589
    294
    63
    ඇයි එනනද?
    මයිත්රීපාල ඇමරිකාවත් එක්ක දැනටමත් සාකච්චා කල්ල තියෙන්නෙ. රට ඇමරිකාවට පාවාදෙන විශාල සැලැස්මක් මයිත්රීපාල ක්රියාත්මක කරන්න ඉන්නෙ. එහෙව් ද්රෝහියෙක්ගෙන් රටේ සහජීවනේ ඇතිවෙයි කියල හිතන උම්බල වගේ ගොන්නුන්ගෙ චන්ද මයිත්රී වගේ බල්ලන්ටම තමා.

    ඇයි බන් මූ මේ වගේ ගොන් කතා කියන්නේ... අපි ඔටුවෝ කියල හිතා ගෙනද දන්නේ නැ. පිළිගන්න පුළුවන් තර්කයක් ඉදිරිපත් කරපංකෝ.. :baffled:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ඇයි බන් මූ මේ වගේ ගොන් කතා කියන්නේ... අපි ඔටුවෝ කියල හිතා ගෙනද දන්නේ නැ. පිළිගන්න පුළුවන් තර්කයක් ඉදිරිපත් කරපංකෝ.. :baffled:

    :D:D:D:D hinavelaa idahan ovata mata namhina ynava
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    බොදු බලසේනාව මතු කරපු ප්‍රශ්න අදටත් ලංකාව/ලෝකය තුල තියෙනවා.
    1. ලංකාව හා පොදුවේ මුළු ලෝකය පුරාම විවිධ මට්ටම්වලින් ඉස්ලාම් ව්‍යාප්තවාදය, අන්තවාදය, ත්‍රස්තවාදය තිබෙනවා.
    2. ඊට විරැද්ධව අවංක හැගීමෙන් හඩක් නැගීමේ අවශ්‍යතාවයක් තිබෙනවා.
    3. හලාල්, බෞද්ධ සිද්ධස්ථාන විනාශ කිරීම, ගර්භාෂයෙන් රට ඇල්ලීම, සිංහල/දෙමල කාන්තාවන් බිලිබා ගැනීම හා වෙනත් කුමන්ත්‍රණ පරාජය කිරීමේ සැබෑ අවශ්‍යතාවයක් රට තුල තිබෙනවා.
    හැබැයි ඥාණසාර හාමුදුරැවනේ එහෙමයි කියලා එක එකාගේ දේශපාලන ඇජෙන්ඩාවල ඉත්තො වෙන්න අපිට උවමනාවක් නෑ. මම මුලදිම බොබසෙන් ඈත්වුණේ ඒක තේරැණ නිසයි. පමා වී හෝ ජනතාවට ඇත්තට වැටහීම ගැන සතුටක් තිබෙනවා. නමුත් අර ප්‍රශ්න පත්තරය තාමත් රට පුරාම තියෙන බවත් අපිට හොදට මතකයි.
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    කලු පූසා;17500938 said:
    සින්හල මුස්ලිම් මහා බලවේගය මහින්දව පාගගෙන ගලා යනවා පෙනේ. කුඩු එතනෝල් නෑ. යාපනේ කොටින්ට ඉඩම් පොලිස් බලතල දීල හමුදාව එහෙන් ඉවත් කරගන්නව දින්න ගමන්. ගිවිසුම පොඩ්ඩක් කියෝපල්ලා :D :D

    දන්න උට්ටක් කතා කරන්න සුදු :baffled::P
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    බොදු බලසේනාව මතු කරපු ප්‍රශ්න අදටත් ලංකාව/ලෝකය තුල තියෙනවා.
    1. ලංකාව හා පොදුවේ මුළු ලෝකය පුරාම විවිධ මට්ටම්වලින් ඉස්ලාම් ව්‍යාප්තවාදය, අන්තවාදය, ත්‍රස්තවාදය තිබෙනවා.
    2. ඊට විරැද්ධව අවංක හැගීමෙන් හඩක් නැගීමේ අවශ්‍යතාවයක් තිබෙනවා.
    3. හලාල්, බෞද්ධ සිද්ධස්ථාන විනාශ කිරීම, ගර්භාෂයෙන් රට ඇල්ලීම, සිංහල/දෙමල කාන්තාවන් බිලිබා ගැනීම හා වෙනත් කුමන්ත්‍රණ පරාජය කිරීමේ සැබෑ අවශ්‍යතාවයක් රට තුල තිබෙනවා.
    හැබැයි ඥාණසාර හාමුදුරැවනේ එහෙමයි කියලා එක එකාගේ දේශපාලන ඇජෙන්ඩාවල ඉත්තො වෙන්න අපිට උවමනාවක් නෑ. මම මුලදිම බොබසෙන් ඈත්වුණේ ඒක තේරැණ නිසයි. පමා වී හෝ ජනතාවට ඇත්තට වැටහීම ගැන සතුටක් තිබෙනවා. නමුත් අර ප්‍රශ්න පත්තරය තාමත් රට පුරාම තියෙන බවත් අපිට හොදට මතකයි.

    මම හිතන විදිහට අපිට ඕනේ සද්දෙන් කෑගහන සන්විදානයක් නෙවෙයි සද්ද නැතුව කළයුත්ත කරන සංවිදානයක්......බොදුබල සේනාව කරපු වැඩ වලින් මම දැක්කේ සිංහලයෝ ජාතිවාදීන් කියල හංවඩු ගැහෙන එක විතරයි. අපිට ඕනේ මොලෙන් වැඩ කරන පිරිසක් මිසක් හැගීම් වලට වහල් වෙලා හැසිරෙන පිරිසක් නෙවෙයි
     
    • Like
    Reactions: maxboysl

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    මම හිතන විදිහට අපිට ඕනේ සද්දෙන් කෑගහන සන්විදානයක් නෙවෙයි සද්ද නැතුව කළයුත්ත කරන සංවිදානයක්......බොදුබල සේනාව කරපු වැඩ වලින් මම දැක්කේ සිංහලයෝ ජාතිවාදීන් කියල හංවඩු ගැහෙන එක විතරයි. අපිට ඕනේ මොලෙන් වැඩ කරන පිරිසක් මිසක් හැගීම් වලට වහල් වෙලා හැසිරෙන පිරිසක් නෙවෙයි

    ඔව් බන්.සෝම හම්දුරුවෝ සැහෙන මෙහ්යක් කල ඕකට

    සංවිදාන පස්සෙන් යන්න එපා. මුලින් පලයන් ගමේ පන්සලට.
    එතන හාමුදුරුවෝ , හරියන්නේ නැත්තම් එලාග පන්සලට පලයන්
    මහපොළවේ ගොඩනගන සංවිදාන වලින් විනා
    අන්තරජාලය තුල කැකො ගහන සංවිදාන වලන්
    කටපත් අදිනවට වඩා යමක් කරන්න බහ

    හොදම උදාහරණය අරුණගේ ස්කවී බලන්න යන ගමන.
    අන්තිමාට වැදගත් කමට ඉන්න සාමජිකයන්ගේ පවා නම් කතා වුනා