ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
ඒක අතට තමා තේරෙන්නේ කප් සෙට් එකද වදින්නේ ෆෝර්ක් එකද කියලා..

කප් සෙට් එක වෙන්නත් පුලුවන්.. මේන් ස්ටෑන්ඩ් එක ගහලා කාටහරි පිටිපස්ස පාත් කරන්න කියල ෆෝර්ක් දෙක ඉස්සරහින් අල්ලලා හොලවල බලන්නෛස්සරහටයි පස්සටයි. පොඩි හරි හෙලවීමක් තියනවනම් කප්සෙට් එක තද කරගන්න. :yes:
එල මම බලන්නම්

itin mata baninne?:sorry: mama nemei neh oka kiwwe. mama karanne copy paste vithara neh:sorry::sorry::sorry:
බොටනම් පිස්සු බන් :rofl:
 
TDI110

Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Chanakayage... Helmet kaalla hondai nee.... dan itin wena
    bike ekakut gamu..........................!!!!!!!!!!!!!
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :D මම ඉන්නවා කුකුළණේ..... පානදුරේ දානයක් දුන්නා...... ඒකට ගිහින් දැන් ආවේ ගැලනිගමේ පොලිස් අ.හු.වේ.පු. ගෙන් දඩේකුත් කාලා....... ඒ පොලිස් කාරයෝ සෙට් එක කොහෙටද මාරු කරන්නේ කියලා කල්පනා කර කර ඉන්නේ...... :yes: :P

    මාම පොලිස්පතිද?:shocked:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ගුඩ් ලක් චානකයා..

    අඩෝ බලන් ගියාම බාලම හෙල්මට් එක මගේ වගේ..
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    අඩේ කුකුලොස්
    අද හවස මහ වැස්සේ එනකොට බයික් එක 4-5 සැරයක්ම නවතින්න වගේ ගියානේ.එහෙම උනාම නවතින්න නොදී පොඩ්ඩ පොඩ්ඩ රේස් කර කර ආවා.පාරවලුත් වතුරෙන් ටිකක් යටවෙලා තිබුනේ සමහර තැන්වල.පලවෙනි වතාවට මෙහෙම මහා වැස්සක යද්දී නවතින්න වගේ ගියේ.
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    මේ තියෙන්නෙ මගේ හෙල්මට් එක. කලින් තිබ්බෙ ඕකෙම මැට් බ්ලැක් එකක් :love::love::love:

    2ibje2r.jpg
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :oo: දානෙටද ? නැත්නම් ගැලනිගම අ.හු.වේ.පු. ටිකට හැමිනවන්නද.....?? :angry:

    :angry: ගැලනිගම තියෙන්නේ පානදුරේ ඉදන් එනකොට දකුණට දාන්නනේ..... එතන සිග්නල් ලයිට් එකක් තියෙනවා..... මම ලයිට් එකට දෙපාරක්ම සෙට් වෙලා තුන් වෙනි පාර තමා වාහනේ දැම්මේ....... මම සිග්නල් එක පහු වෙනකොටම තමා කහ පාට වැටුනේ....... සිග්නල් එකේ ඉදන් හරියටම මීටර් 400ක් තියෙනවා ගැලනිගම එන්ටරන්ස් එකට(කොළඹ පැත්තට) ...... එතන හිටියා කියහන්කෝ අ.හු.වේ. පොලිස් බල්ලෝ සෙට් එකක්...... මුන් ලයිසන් එක අරන් දඩයක් ලියලා දුන්නා කියහන්කෝ....... එහෙම පුලුවන්ද බං...... උන්ට ඔච්චර දුර පේනවද ලයිට් එක..... අනික කහ පාට වැටෙනකොට ලයිට් එක පාස් වෙනකොටම; රතු ලයිට් නොතකා ධාවනය කියලා ලියතහැකිද.....?? :angry: ඕකුන්ට හෙට දෙන්නම්කෝ වැඩේ........ :angry::angry:

    කහපාට තියෙද්දි දැම්මොත් දිගටම යන්න පුලුවන් මගදි රතු වැටුන කියල කරන්න දෙයක් නෑ.. ඔය බල්ලො මතක් කරන්න එපා ලේ කෝප වෙනවා..:growl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අඩේ කුකුලොස්
    අද හවස මහ වැස්සේ එනකොට බයික් එක 4-5 සැරයක්ම නවතින්න වගේ ගියානේ.එහෙම උනාම නවතින්න නොදී පොඩ්ඩ පොඩ්ඩ රේස් කර කර ආවා.පාරවලුත් වතුරෙන් ටිකක් යටවෙලා තිබුනේ සමහර තැන්වල.පලවෙනි වතාවට මෙහෙම මහා වැස්සක යද්දී නවතින්න වගේ ගියේ.

    එන්ජිම දැන් අමාරුවෙන් දුවන්නේ චමිතෝ...සීතල වුනම එහෙම හරියට පත්තුවෙන්නේ නැතුව ඇති... කම්ප්‍රෙෂන් බැහැලා අමාරුවෙන් දුවනකොට ඔය අගේ කේස් එනවා. පට්ට හීතලේ හිටියොත් එහෙම නන්නත්තාර වෙයි. චෝක් එක ඇදග්න හරි එන්න එහෙම වුනොත්...:dull:

    හරියට තෙල් පිච්චෙන්න තියන හැකියාව අම්බානක අඩුවෙනවා ඔහොම වුනාම. ඒ නිසා දුර්වල වෙලා වගේ දුවන්නේ. පොඩ්ඩ වෙනස් වුනොත් පිස්සු කෙලින්න බලනවා..:no:
     
    Rukshan81

    Member
    Jun 19, 2014
    233
    11
    0
    මචංල මම බයික් එකේ චේන් එකට එන්ජින් ඔයිල් දැම්ම පලෙවෙනි වතාවට. දැම්මේ එක කට්ටෙකට එක බිංදුව ගානෙ ටිකක් වැඩි උනා වගේ. කොහොම හරි හවස දාල උදේ වැඩට යනකොට ටිකක් ස්පීඩ් කරාම එන්ජිමෙන් සද්දයක් එනව මොකක්ද එකට ගෑවෙනව වගේ. පස්සේ මම ටිකක් වේගෙන් ගිහින් යන ගමන්ම එන්ජිම කිල් කරා ක්ලච් එක අල්ලගෙන ඒත් අර ස්දෙ ඇහෙනව. මම හිතන්නේ චේන් එකෙන් තමයි සද්දේ එන්නේ. මම හිතන්නේ මම නාගෙන වැඩේ. චේන් එකට එන්ජින් ඔයිල් දාන්න හොඳ නැද්ද මචංලා?
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    එන්ජිම දැන් අමාරුවෙන් දුවන්නේ චමිතෝ...සීතල වුනම එහෙම හරියට පත්තුවෙන්නේ නැතුව ඇති... කම්ප්‍රෙෂන් බැහැලා අමාරුවෙන් දුවනකොට ඔය අගේ කේස් එනවා. පට්ට හීතලේ හිටියොත් එහෙම නන්නත්තාර වෙයි. චෝක් එක ඇදග්න හරි එන්න එහෙම වුනොත්...:dull:

    හරියට තෙල් පිච්චෙන්න තියන හැකියාව අම්බානක අඩුවෙනවා ඔහොම වුනාම. ඒ නිසා දුර්වල වෙලා වගේ දුවන්නේ. පොඩ්ඩ වෙනස් වුනොත් පිස්සු කෙලින්න බලනවා..:no:

    :sorry:
    ලබන සතියේ ගෙනත් දාන්න හිතාගෙන ඉන්නේ ටෝනි අයියා ගාවට.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මචංල මම බයික් එකේ චේන් එකට එන්ජින් ඔයිල් දැම්ම පලෙවෙනි වතාවට. දැම්මේ එක කට්ටෙකට එක බිංදුව ගානෙ ටිකක් වැඩි උනා වගේ. කොහොම හරි හවස දාල උදේ වැඩට යනකොට ටිකක් ස්පීඩ් කරාම එන්ජිමෙන් සද්දයක් එනව මොකක්ද එකට ගෑවෙනව වගේ. පස්සේ මම ටිකක් වේගෙන් ගිහින් යන ගමන්ම එන්ජිම කිල් කරා ක්ලච් එක අල්ලගෙන ඒත් අර ස්දෙ ඇහෙනව. මම හිතන්නේ චේන් එකෙන් තමයි සද්දේ එන්නේ. මම හිතන්නේ මම නාගෙන වැඩේ. චේන් එකට එන්ජින් ඔයිල් දාන්න හොඳ නැද්ද මචංලා?

    එන්ජින් ඔයිල් දාන්න එපා මචෝ.. එන්ජින් ඔයිල් තුනී වැඩී....

    දානවනම් sae 90 ගියර් ඔයිල් දාන්න. :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :sorry:
    ලබන සතියේ ගෙනත් දාන්න හිතාගෙන ඉන්නේ ටෝනි අයියා ගාවට.

    දුර ගමනක් ගිහින් මග හිටියොත් තමා ආතල් එක හම්බවෙන්නේ.. :dull:
     
    Rukshan81

    Member
    Jun 19, 2014
    233
    11
    0
    එන්ජින් ඔයිල් දාන්න එපා මචෝ.. එන්ජින් ඔයිල් තුනී වැඩී....

    දානවනම් sae 90 ගියර් ඔයිල් දාන්න. :yes:

    තෑන්ක්ස් මචං. චෙන් එකේ සද්දේ ටික දවසකින් අඩුවෙයි නේද? එක්ස්ප්‍රේ වර්ග තියෙනව න‍ේ මචං ඕවට ගහන youtube එකේ දැක්ක ලංකාවෙ තියෙද දන්නෑ. තිබ්බත් ලොකු ගානක්නම් තේරුමක් නෑ
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    තෑන්ක්ස් මචං. චෙන් එකේ සද්දේ ටික දවසකින් අඩුවෙයි නේද? එක්ස්ප්‍රේ වර්ග තියෙනව න‍ේ මචං ඕවට ගහන youtube එකේ දැක්ක ලංකාවෙ තියෙද දන්නෑ. තිබ්බත් ලොකු ගානක්නම් තේරුමක් නෑ

    මෙහෙ තියනවා මචන්.. බයික් එක මොකක්ද මචෝ..

    ඉන්දියන් ඒවට දාන්න ඕනෙ කමක් නෑ...:)
     
    Rukshan81

    Member
    Jun 19, 2014
    233
    11
    0
    තව දෙයක් අහගන්න ඕන ඔක්ටේන් 95 ගහන එක එන්ජිමට හොඳයිද ඔක්ටේන් 92ට වඩා දන්න හාදයෙක් කිව්ව කාබන් බැ‍ෙඳෙනව අඩුයි කියල අැත්තද සීන් එක. අද වෙනකන් නම් ගැහැව්වේ ඔක්ටේන් 92
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පල්සර් 180ක් මචං

    ස්ප්‍රේ ගහන්න ඕනෙකමක් නෑ බන්. ඔයිල් හෝ ග්‍රීස් දාන එක හොඳටම ඇති.

    92, 95 හරිනම් එහෙම වෙනසක් වෙන්න බෑ. ඒත් මචෝ ලංකාවේ 92 කොලිටිය ටිකක් බාලයි 95 කොලිටි එක ඊට වඩා වැඩී ගොඩක් වෙලාවට. ඒ නිසා පොඩි වෙනසක් තියනව දෙකේ. කාබන් බැඳිල්ලෙ නම් වෙනසක් වෙන එකක් නෑ. බයික් වලට එහෙම කේස් වෙන්නෙ නෑ බයවෙන්න එපා..:no:
     
    Rukshan81

    Member
    Jun 19, 2014
    233
    11
    0
    ස්ප්‍රේ ගහන්න ඕනෙකමක් නෑ බන්. ඔයිල් හෝ ග්‍රීස් දාන එක හොඳටම ඇති.

    92, 95 හරිනම් එහෙම වෙනසක් වෙන්න බෑ. ඒත් මචෝ ලංකාවේ 92 කොලිටිය ටිකක් බාලයි 95 කොලිටි එක ඊට වඩා වැඩී ගොඩක් වෙලාවට. ඒ නිසා පොඩි වෙනසක් තියනව දෙකේ. කාබන් බැඳිල්ලෙ නම් වෙනසක් වෙන එකක් නෑ. බයික් වලට එහෙම කේස් වෙන්නෙ නෑ බයවෙන්න එපා..:no:

    තෑන්ක්ස් මචං එහෙනම් අවුලක් නෑ 92ක ගහනව
     
    Status
    Not open for further replies.