එල මම බලන්නම්ඒක අතට තමා තේරෙන්නේ කප් සෙට් එකද වදින්නේ ෆෝර්ක් එකද කියලා..
කප් සෙට් එක වෙන්නත් පුලුවන්.. මේන් ස්ටෑන්ඩ් එක ගහලා කාටහරි පිටිපස්ස පාත් කරන්න කියල ෆෝර්ක් දෙක ඉස්සරහින් අල්ලලා හොලවල බලන්නෛස්සරහටයි පස්සටයි. පොඩි හරි හෙලවීමක් තියනවනම් කප්සෙට් එක තද කරගන්න.![]()
බොටනම් පිස්සු බන්itin mata baninne?mama nemei neh oka kiwwe. mama karanne copy paste vithara neh
![]()

mama nemei neh oka kiwwe. mama karanne copy paste vithara neh
මම ඉන්නවා කුකුළණේ..... පානදුරේ දානයක් දුන්නා...... ඒකට ගිහින් දැන් ආවේ ගැලනිගමේ පොලිස් අ.හු.වේ.පු. ගෙන් දඩේකුත් කාලා.......



දානෙටද ? නැත්නම් ගැලනිගම අ.හු.වේ.පු. ටිකට හැමිනවන්නද.....??



