my3 ට කඩේ ගිහින් හම්බ යාලුවො නිල් වෙලා එලකිරි

kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
ඔව් මහ චන්දෙන් දින්නොත් ඉතින්?

ඇයි මේ රටේ කොලබින් ඉල්ලලා රනිල් කවදාත් පරදිනවද? නිකන් බබා වෙන්න එපා බන්.. කොළබ වැඩිපුර ඉන්නේ බෞද්ධ මිනිස්සු නෙමේ.. දෙමල, මුස්ලිම්, ක්‍රිස්තියානි මිනිස්සු.. ඒ අයගේ ජන්දේ රනිල් දිනනවා තමා :lol:
 
charith84

Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    මොන පිස්සුද MY3 ජනාදිපති වෙන්න කලින්ම රනිල්ට අගැමති කම දීල ඉවරයි..
    මෙන්න Sirasa tv telecast එක.. මෙක 7.14 ඉදන් හොදට බලන්න

    රනිල් සාම ගිවසුම ගහපු එකෙන් කොටි කරේ උන්ගේ රෙසොසස් වැඩරගත්තහ් එකහ් එක පිලිගන්නවාහ්
    එත් මහින්දයා කොටින්න්ට සල්ලි දිපු එකෙන් උනෙත් එකමහ් නෙමේදහ් ?
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    ඔන්න බබා ටෝක්........මිනිස්සු චන්දෙ දෙන්නේ මයිත්‍රීට මිසක් රනිල්ට නෙවෙයිනේ? රනිල් ඉල්ලද්දී චන්දෙ දෙන්නේ රනිල්ට මිසක් මයිත්‍රීට නෙවෙයිනේ?

    උඹේ තියරිය දැන් එක චන්දයක් දින්නොත් අනිකත් එකත් නිකන්ම දිනනවා?:lol:

    MY3 තමන්ගේ ප්‍රථම මාද්‍ය හමුවේදීම ජනතාවට කියනව මම අගමති කම දෙන්නේ රනිල් ට කියල.. එතකොට UNP එකේ මිනිස්සු.. රනිල්ගේ මිනිස්සු MY3 ට චන්දෙ නොදී ඉන්නවද බන්? අනේ මේ නිකන් විහුලු නොකර හිටපන් :lol:
    Theory නෙමේ ගිවිසුම ඉතින් MY3 සහ රනිල් අතරනේ තියෙන්නේ. MY3 දිනවන්න.. එය මට විදායක අගමැති කම දෙනවා...
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    ඇයි මේ රටේ කොලබින් ඉල්ලලා රනිල් කවදාත් පරදිනවද? නිකන් බබා වෙන්න එපා බන්.. කොළබ වැඩිපුර ඉන්නේ බෞද්ධ මිනිස්සු නෙමේ.. දෙමල, මුස්ලිම්, ක්‍රිස්තියානි මිනිස්සු.. ඒ අයගේ ජන්දේ රනිල් දිනනවා තමා :lol:

    :yes:
    :yes::yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347

    ආය කොළඹක් කියවනවා :lol: කොළඹ නෙවෙයි බං රටෙන්ම චන්දෙ අරන් UNP එක දිනන්න ඕනේ රනිල් අගමැති වෙන්න නම් නැතුව ජනාධිපතිට බෑ කැමති මන්ත්‍රී කෙනෙක් අගමැති කරන්න :lol:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    රනිල් සාම ගිවසුම ගහපු එකෙන් කොටි කරේ උන්ගේ රෙසොසස් වැඩරගත්තහ් එකහ් එක පිලිගන්නවාහ්
    එත් මහින්දයා කොටින්න්ට සල්ලි දිපු එකෙන් උනෙත් එකමහ් නෙමේදහ් ?

    උබ මට මේක කියපන් උබ දැක්කද මහින්ද ප්‍රබාකරන්ට සල්ලි දෙනවා ? :lol: හැබැයි මම නම් දැක්ක 2004 රනිල් රට ප්‍රබාකරන්ට අතට අත දීල මගේ රට කොටියට ලියනවා.
    එදා එවලාවේ එතන හිටපු බ්‍රිගේදියට් ශාව්රින්ද සිල්වා හිතේ ඇතිඋන දුක ඒ පුටුවෙන් නැගිටලා ගියා.. උබට ඒවා මතකද??
    රනිල් මේ රට කොටියට දුන්න.. එත් මහින්ද ප්‍රබාකරන් ව මරල දැම්ම.. තාමත් උබට රනිල්ව නේද ඕනි :lol:
     
    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    මෙන්න සතා මෙන්න පොල්ල මම සිල් ගත්තා...:lol:
    03:48 ඉඳන් බලන්න... ඔන්න සතා... අම්බෝහ්හ්!!!:no:

    දැන් කියන්න එපා මෛත්‍රීට දේශපාලන ඥානයක් නෑ කියලා...
    අම්බෝහ්හ්!!!:lol:

    එක ලනුවක් නෙමේ MY3 මයි කියන්නේ.. එය කියන්නේ එකත් මහා ප්‍රබල ලෙස.. වර්තමාන විපක්ෂ නායක තුමා.. රනිල් වික්‍රමසිංහ තුමා මම විදායක අගමැති බවට පත් කරනවා...
    මෙන්න Sirasa tv telecast එක.. මෙක 7.14 ඉදන් හොදට බලන්න

    :lol::lol::lol::lol: අගමැතිව පත්වෙන්නෙ පාර්ලිමේන්තු ඡන්දෙන්. ඉතින් MY3 ජනාධිපති උනාම කැබිනට් එකේ හෙඩ් විදියට අගමැති විදියට පත්වීම දෙන්නෙ ජනාධිපති තමයි කොහොමත්. :rofl: ඔය නයිටීන් බලන්න කලින් පොඩ්ඩක් සෙල්ලමට වගේ ව්‍යයවස්තාව කියවල බැලුවොත් නරකද අගමැති පත්කරන විදිහ. ඒකෙ පැහැදිලිව කියල තියෙනව.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මහින්ද හොර කරල දිනන්න හැදුවොත් ... දස ලක්ෂ ගණන් ගෙනල්ල හරි කොළඹ වට කරල රාජ්‍ය බලය ගන්නව කියල රතන හාමුදුරුවො කියනව ... රිදෙයි බත් බැලයන්ට :lol:

    @2:00 -> Video

    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    MY3 තමන්ගේ ප්‍රථම මාද්‍ය හමුවේදීම ජනතාවට කියනව මම අගමති කම දෙන්නේ රනිල් ට කියල.. එතකොට UNP එකේ මිනිස්සු.. රනිල්ගේ මිනිස්සු MY3 ට චන්දෙ නොදී ඉන්නවද බන්? අනේ මේ නිකන් විහුලු නොකර හිටපන් :lol:
    Theory නෙමේ ගිවිසුම ඉතින් MY3 සහ රනිල් අතරනේ තියෙන්නේ. MY3 දිනවන්න.. එය මට විදායක අගමැති කම දෙනවා...

    ඔව් UNP මිනිස්සු මයිත්‍රීට චන්දෙ දෙයි ඉතින්? එක නෙවෙයිනේ කතාව?

    අහ් දැන් පොරවල් දෙන්න ගිවිසුම් ගහපු නිසා මයිත්‍රීට චන්දෙ දෙන ඔක්කොම මිනිස්සු රනිල්ටත් දෙනවා? මයිත්‍රී දින්නොත් අනිවා UNP එකත් දිනනවා? ඇයි මයිත්‍රීට චන්දෙ දෙන මිනිස්සුත් ගිවිසුමක් ගහනවද අපි ඔයාට චන්දෙ දෙනවා නම් අනිවා රනිල්ටත් දෙනවා කියලා?:lol:
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    බුදුසරණයි

    රනිල් සාම ගිවසුම ගහපු එකෙන් කොටි කරේ උන්ගේ රෙසොසස් වැඩරගත්තහ් එකහ් එක පිලිගන්නවාහ්
    එත් මහින්දයා කොටින්න්ට සල්ලි දිපු එකෙන් උනෙත් එකමහ් නෙමේදහ් ?
    ඔය බොරුව ඇද බාපු එකාට දිට්ටධම්මවෙදනිය කර්මය පරිසංදුන්නා.. මතකයි ද?? ඕක කියපු එකත් එක්කම උගේ සහයට ඒ කාලේ හිටියේ මංගල... මංගලය ගැනත් කියන්න ඕනේ නෑ නේ.. යුද්දේ යනකොටත් යුද්දේ හෑල්ලු කරපු එකෙක් නේ....:)
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    ආය කොළඹක් කියවනවා :lol: කොළඹ නෙවෙයි බං රටෙන්ම චන්දෙ අරන් UNP එක දිනන්න ඕනේ රනිල් අගමැති වෙන්න නම් නැතුව ජනාධිපතිට බෑ කැමති මන්ත්‍රී කෙනෙක් අගමැති කරන්න :lol:

    උබ ගැන දුකයි බන්. මම නෙමේ කියන්නේ MY3 මයි කියන්නේ. උබේ දැනුමේ තරම තමා උබ දන්නවද විදායක ජනදිපතිට කරන්න බැරි මොකක් ද කියල? ගැනියෙක් මිනිහෙක් කරන එකයි? මිනිහෙක් ගැනියෙක් කරන එකයි විතරයි..අනිත් හැම දේම කරන්න පුළුවන්.
    උබ මේ කියපු දෙයින් තේරෙනවා උබ දේශපලයන ගැන දන්නා තරම. අඩුම ගැනේ විදායක ජනාදිපති ගේ බලතල වත් දන්නේ නැහැ. ජනදිපතිට පුළුවන් කැමති මන්ත්‍රී කෙනෙක්ව අගමැති කරන්න..
    උබේ MY3 විදායක ජනාදිපති වෙච්ච ගමන් රනිල් ව අගමැති කරනවා කියල මම නෙමේ එයා මයි කියන්නේ :lol::lol:
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    ඔව් UNP මිනිස්සු මයිත්‍රීට චන්දෙ දෙයි ඉතින්? එක නෙවෙයිනේ කතාව?

    අහ් දැන් පොරවල් දෙන්න ගිවිසුම් ගහපු නිසා මයිත්‍රීට චන්දෙ දෙන ඔක්කොම මිනිස්සු රනිල්ටත් දෙනවා? මයිත්‍රී දින්නොත් අනිවා UNP එකත් දිනනවා? ඇයි මයිත්‍රීට චන්දෙ දෙන මිනිස්සුත් ගිවිසුමක් ගහනවද අපි ඔයාට චන්දෙ දෙනවා නම් අනිවා රනිල්ටත් දෙනවා කියලා?:lol:

    නෑ මචං kevin කිව්වේ රනිල් කොහොම ඉල්ලුවත් රනිල් කොළඹ දිනනවා කියලා.. කොළඹ රනිල්ව පරද්දන්න බෑ.... :rolleyes:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    ඔව් UNP මිනිස්සු මයිත්‍රීට චන්දෙ දෙයි ඉතින්? එක නෙවෙයිනේ කතාව?

    අහ් දැන් පොරවල් දෙන්න ගිවිසුම් ගහපු නිසා මයිත්‍රීට චන්දෙ දෙන ඔක්කොම මිනිස්සු රනිල්ටත් දෙනවා? මයිත්‍රී දින්නොත් අනිවා UNP එකත් දිනනවා? ඇයි මයිත්‍රීට චන්දෙ දෙන මිනිස්සුත් ගිවිසුමක් ගහනවද අපි ඔයාට චන්දෙ දෙනවා නම් අනිවා රනිල්ටත් දෙනවා කියලා?:lol:

    MY3 ට එන්නේ රනිල්ගේ චන්ද තමා බහුතරක්.. ශ්‍රී ලංකා එකේ චන්ද වැඩි ප්‍රමාණයක් වැටෙන්නේ මහින්දට නේ.. මොකද UNP කාරයෝ මහින්දට දෙන්නෙන් නැහැ නේ..
    MY3x දින්නට පස්සේ රනිල් ඇතුළු UNP එකත් ආණ්ඩුවේම කොටසක් විදිහට දිනනවා තමා බන්.. ජනදිපතිවරනයෙන් MY3 දිනනවා නම් MY3 ගේ සන්ධාන ආණ්ඩුව තමා බලයට එන්නේ.. එහෙම නැතුව මහින්ද නෙමේ
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    උබ මට මේක කියපන් උබ දැක්කද මහින්ද ප්‍රබාකරන්ට සල්ලි දෙනවා ? :lol: හැබැයි මම නම් දැක්ක 2004 රනිල් රට ප්‍රබාකරන්ට අතට අත දීල මගේ රට කොටියට ලියනවා.
    එදා එවලාවේ එතන හිටපු බ්‍රිගේදියට් ශාව්රින්ද සිල්වා හිතේ ඇතිඋන දුක ඒ පුටුවෙන් නැගිටලා ගියා.. උබට ඒවා මතකද??
    රනිල් මේ රට කොටියට දුන්න.. එත් මහින්ද ප්‍රබාකරන් ව මරල දැම්ම.. තාමත් උබට රනිල්ව නේද ඕනි :lol:
    උබ මට මේක කියපන් උබ දැක්කද මහින්ද ප්‍රබාකරන්ට සල්ලි දෙනවා ?
    ඇ බ0 මොන එකාද එවගේ වැඩක් රටේ ඉන්නහ් මිනිස්සුන්ටහ් පෙන්නහ් කරන්නේ ? :lol::lol:
    අනෙහ් මන්දාහ් උබත්. ටිරාන් අලස් ඔය සින් එකහ් එක්ස්පොස් කරා උබට මතක නැද්දදහ් ?
    එත් මහින්ද ප්‍රබාකරන් ව මරල දැම්ම.. තාමත් උබට රනිල්ව නේද ඕනි
    මට රනිලෙක් වත් මොන පොන්නයෙක් ආවත් වැඩක් නැහැහ් රටට ඔනේ ස්ං0වර්දනයක් කොහෙවත් නැති පි0හුත්තරයෝන්ට ලැම්බොගිනි පදින්න දිලා උන්ගේ ඔනැ එපාකම් වලට අපි හම්බකරපු සල්ලි පුජා කරන අන්ඩුවද තවත් ඔනේද?
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    මහින්ද හොර කරල දිනන්න හැදුවොත් ... දස ලක්ෂ ගණන් ගෙනල්ල හරි කොළඹ වට කරල රාජ්‍ය බලය ගන්නව කියල රතන හාමුදුරුවො කියනව ... රිදෙයි බත් බැලයන්ට :lol:

    @2:00 -> Video
    සිදෙයි™:lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උබ ගැන දුකයි බන්. මම නෙමේ කියන්නේ MY3 මයි කියන්නේ. උබේ දැනුමේ තරම තමා උබ දන්නවද විදායක ජනදිපතිට කරන්න බැරි මොකක් ද කියල? ගැනියෙක් මිනිහෙක් කරන එකයි? මිනිහෙක් ගැනියෙක් කරන එකයි විතරයි..අනිත් හැම දේම කරන්න පුළුවන්.
    උබ මේ කියපු දෙයින් තේරෙනවා උබ දේශපලයන ගැන දන්නා තරම. අඩුම ගැනේ විදායක ජනාදිපති ගේ බලතල වත් දන්නේ නැහැ. ජනදිපතිට පුළුවන් කැමති මන්ත්‍රී කෙනෙක්ව අගමැති කරන්න..
    උබේ MY3 විදායක ජනාදිපති වෙච්ච ගමන් රනිල් ව අගමැති කරනවා කියල මම නෙමේ එයා මයි කියන්නේ :lol::lol:

    lol උඹේ දේශපාලන දැනුම එතැනින්ම පේනවා :rofl::rofl::rofl: "ජනදිපතිට පුළුවන් කැමති මන්ත්‍රී කෙනෙක්ව අගමැති කරන්න" කව්ද බං උඹට එහෙම කිව්වේ?:rofl:

    මනුස්සයෝ රටේ අගමැති කියන්නේ ව්‍යවස්ථාදායකයේ ප්‍රධානියා. අගමැතිව තෝරා පත්කර ගන්නේ මහමැතිවරණයෙන්.....ඕකවත් දන්නේ නැද්ද?

    දැන් එතකොට බං රනිල් අගමැති වෙලා රට පාලනය කරපු කාලේ ජනාධිපති චන්ද්‍රිකාට තිබ්බනේ නිදහස් පක්ෂේ කෙනෙක් අගමැති කරන්න? කොහොමද UNP නායක රනිල් අගමැති උනේ?

    අනේ මන්ද බං උඹ නම් :confused:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    නෑ මචං kevin කිව්වේ රනිල් කොහොම ඉල්ලුවත් රනිල් කොළඹ දිනනවා කියලා.. කොළඹ රනිල්ව පරද්දන්න බෑ.... :rolleyes:

    කොළඹින් පරද්දන්නේ මොකටද? රනිල්ට අගමැති වෙන්න කොළඹ දිනලා පුලුවන්ද?
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo

    ඇ බ0 මොන එකාද එවගේ වැඩක් රටේ ඉන්නහ් මිනිස්සුන්ටහ් පෙන්නහ් කරන්නේ ? :lol::lol:
    අනෙහ් මන්දාහ් උබත්. ටිරාන් අලස් ඔය සින් එකහ් එක්ස්පොස් කරා උබට මතක නැද්දදහ් ?

    මට රනිලෙක් වත් මොන පොන්නයෙක් ආවත් වැඩක් නැහැහ් රටට ඔනේ ස්ං0වර්දනයක් කොහෙවත් නැති පි0හුත්තරයෝන්ට ලැම්බොගිනි පදින්න දිලා උන්ගේ ඔනැ එපාකම් වලට අපි හම්බකරපු සල්ලි පුජා කරන අන්ඩුවද තවත් ඔනේද?

    හරි ඒ පින්ගුතරය ලම්බෝගිනි ගේනවා.. බදු රහිතව..
    එත් රනිල් මේ රටේ අගමැති උනාට පස්සේ අයෙත් මේ රටට යුද්දයක් ගෙනල්ල.. කොටි බෝම්බ්බයක් ගහල උබේ අම්ම තාත්තා නැති උනොත්.. උබ එදාට මොකද කරන්නේ