හරින් ගියොත් නම් ඉතින් දේශපාලන අනාථයෙක් වෙයි විමල් වීරවංශ වගෙ ... කාගෙන හිටියොත් හොඳ අනාගතයක් තියෙයි
හරීන් පැන්නට අනාතයෙක් වෙන්නෙ නැහැ බන් මිනිස්ට්රි එකක් එහෙම්පිටින්ම දෙනව,ශශින්ද්රය ඔනි වෙලාවක ලැහැස්ති මහ ඇමතිකම දෙන්න.
අනතවෙන්නෙ ඩිලාන්ල.හරින්ට තියෙන්නෙ වීරවන්ස වගෙ වචන සෙට් එක හදාගන්න විතරයි.සන්ධානෙ මනාප ගැන බය වෙන්න දෙයක් නැහැ.
ජෙවිපි එකෙ එවුන් සන්ඪානෙන් ඉල්ලද්දි වැඩිම මනාප.යු ඇන්පි එකෙන් පැන්න ජොන්ට වැඩිම මනාප දයා වැඩිම මනාප.පච වන්ස හැම පාරම වැඩිම මනාප.
සන්දානෙ එවුන් පිටින් එනකන් බලන් ඉන්නෙ වැඩිම මනාපයෙන් දිනවන්න.
ඌව චන්දෙ ඉවර වෙලා මහින්ද ඉතාලි ගියහම ඉතාලියෙ බත් ගොට්ටො කිව්වෙ කීය ගියත් කමක් නැහැ සර් හරීන්ව ගන්න කියල.
මිලියන 500 දීල තිස්ස ගත්ත කියල කියන කොට කොහොමද පෙරේදා සන්දානෙ එවුන් දාපු හුරේ පාර.සන්දානෙ පක්ශිකයන් කියනෙ එහෙමයි අනිත් අයට වඩා වෙනස්.