අද 4.30 පනිනවෝ..

Politics

Member
Dec 8, 2014
163
12
0
අද 4.30 ලොකු පැනීමක් සිදුවීමට නියමිතය.එය හරින් ප්‍රනාන්දු මහතා විසින් තහවුරු කරන අතර එය හරීන් මහතා ආන්ඩුවට එක් වීම නොවන බවද එතුමා වැඩිදුරටත් පවසයි.තවද එය එතුමාගේ පාක්ෂිකයින්හට සුභ ආරන්චියක් වන බවටද එතුමා තම ෆෙස් බුක් ගිනුම හරහා ප්‍රකාශ කරයි.එතුමා නොකියා ප්‍රකාශ කරන්නේ ආන්ඩුවේ සිට ලොකු අත්තක් විපක්ෂයට එන බවය..

NeoqBsc.png
 
Politics

Member
Dec 8, 2014
163
12
0
හරින් ගියොත් නම් ඉතින් දේශපාලන අනාථයෙක් වෙයි විමල් වීරවංශ වගෙ ... කාගෙන හිටියොත් හොඳ අනාගතයක් තියෙයි

:yes:
 
Molex

Member
Dec 10, 2014
42
2
0
Colombo,Lk
හරින් ප්‍රමුක විපක්ෂය ඌව පළාත්සභාවේ බලය අල්ලන්න වගේ යන්නේ.

ඔහොම තමයි මම හිතන්නනේ ගේම දෙන්නේ. රටට කියනවා පාර්ලිමේන්තුවේ ඇමතිවරු පනිනවා කියල, ඒ ඊට පස්සේ හැමෝම ඒ දිහා බලං ඉන්නකොට පළාත් සභාවේ බලය ගන්නවා. බොහෝ දුරට පළාත් සභාවේ ආණ්ඩුවේ පිරිසක් හරින්ට සහය දේවි.
 
Last edited:

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    හරින් ගියොත් නම් ඉතින් දේශපාලන අනාථයෙක් වෙයි විමල් වීරවංශ වගෙ ... කාගෙන හිටියොත් හොඳ අනාගතයක් තියෙයි

    හරින් පනින්නේ නෑ කියෙල කියලා තෙය්න්නේ බං.
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    ඔහොම කියපු උන්නෙ බන් පැන්නෙ :P

    The gossip about me meeting gotabaya is sooo untrue and baseless i was on stage in kandy rocking it and leading the people on at a historical meeting, biggest crowd i have seen in my life. I intiated a fight and everything now is falling into place i would want to see victory in my sacrifice i made for the people and the party . Hence i will NOT SWITCH sides i rather retire and go home. Most importantly i have principles
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    කියන විදියටම කරොත් හොඳයි ඉතින් :)
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    හරින් ගියොත් නම් ඉතින් දේශපාලන අනාථයෙක් වෙයි විමල් වීරවංශ වගෙ ... කාගෙන හිටියොත් හොඳ අනාගතයක් තියෙයි

    හරීන් පැන්නට අනාතයෙක් වෙන්නෙ නැහැ බන් මිනිස්ට්‍රි එකක් එහෙම්පිටින්ම දෙනව,ශශින්ද්‍රය ඔනි වෙලාවක ලැහැස්ති මහ ඇමතිකම දෙන්න.
    අනතවෙන්නෙ ඩිලාන්ල.හරින්ට තියෙන්නෙ වීරවන්ස වගෙ වචන සෙට් එක හදාගන්න විතරයි.සන්ධානෙ මනාප ගැන බය වෙන්න දෙයක් නැහැ.
    ජෙවිපි එකෙ එවුන් සන්ඪානෙන් ඉල්ලද්දි වැඩිම මනාප.යු ඇන්පි එකෙන් පැන්න ජොන්ට වැඩිම මනාප දයා වැඩිම මනාප.පච වන්ස හැම පාරම වැඩිම මනාප.
    සන්දානෙ එවුන් පිටින් එනකන් බලන් ඉන්නෙ වැඩිම මනාපයෙන් දිනවන්න.
    ඌව චන්දෙ ඉවර වෙලා මහින්ද ඉතාලි ගියහම ඉතාලියෙ බත් ගොට්ටො කිව්වෙ කීය ගියත් කමක් නැහැ සර් හරීන්ව ගන්න කියල.
    මිලියන 500 දීල තිස්ස ගත්ත කියල කියන කොට කොහොමද පෙරේදා සන්දානෙ එවුන් දාපු හුරේ පාර.සන්දානෙ පක්ශිකයන් කියනෙ එහෙමයි අනිත් අයට වඩා වෙනස්.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    හරීන් පැන්නට අනාතයෙක් වෙන්නෙ නැහැ බන් මිනිස්ට්‍රි එකක් එහෙම්පිටින්ම දෙනව,ශශින්ද්‍රය ඔනි වෙලාවක ලැහැස්ති මහ ඇමතිකම දෙන්න.
    අනතවෙන්නෙ ඩිලාන්ල.හරින්ට තියෙන්නෙ වීරවන්ස වගෙ වචන සෙට් එක හදාගන්න විතරයි.සන්ධානෙ මනාප ගැන බය වෙන්න දෙයක් නැහැ.
    ජෙවිපි එකෙ එවුන් සන්ඪානෙන් ඉල්ලද්දි වැඩිම මනාප.යු ඇන්පි එකෙන් පැන්න ජොන්ට වැඩිම මනාප දයා වැඩිම මනාප.පච වන්ස හැම පාරම වැඩිම මනාප.
    සන්දානෙ එවුන් පිටින් එනකන් බලන් ඉන්නෙ වැඩිම මනාපයෙන් දිනවන්න.
    ඌව චන්දෙ ඉවර වෙලා මහින්ද ඉතාලි ගියහම ඉතාලියෙ බත් ගොට්ටො කිව්වෙ කීය ගියත් කමක් නැහැ සර් හරීන්ව ගන්න කියල.
    මිලියන 500 දීල තිස්ස ගත්ත කියල කියන කොට කොහොමද පෙරේදා සන්දානෙ එවුන් දාපු හුරේ පාර.සන්දානෙ පක්ශිකයන් කියනෙ එහෙමයි අනිත් අයට වඩා වෙනස්.

    ඒක තමයි බන් ... ඔය UNP කාරයො මෙච්චර කාළයක් තිස්සෙ කරෙ ඔය ටිකනෙ :dull: