EK Married Club-11

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔව් නියුඩ් ෆොටෝ ග්‍රැෆි ලස්සනට මමත් දැකලා තියෙනවා....එක ආර්ට් එකක් ..කවුද නැහැ කිවුවේ....මන් දවසක් එහෙම එකක් මේකේ ඉන්න කෙන්සා දැම්මා දැක්කා.....මට ඒ ළමයාගේ කකුළ විතරක් පෙනුනා කිවුවේ ඔයත් සෙරප්පු දෙකට වඩා ඒක හයිලයිට් කරලා තිබුණ නිසා..ඔයා කියපු ඔය අදාල දේ පෙනුනා නැතුව නෙමේ.මන් මට හිතුන දේ කිවුවේ....වැරදි දෙයක් කිවුවා නම් සමාවෙන්න ඕන....:dull::dull:

    සෙරප්පු ගැන නම් කියන්නේ ඔයිටවඩා වෙනස් ලස්සන විදිහකට ඒක කරන්න තිබුනා කියලයි මගේ අදහස....මන් කියන්නේ බොරු නම් ත්‍රෙඩ් ඒකට ගිහින් බලන්න ....:yes::yes:

    ඔයත් තරහ වෙන්න එපා මෙයා..මගේ අදහස තමයි කිවුවේ..ත්‍රෙඩ් ඒක දාලා අදහස් නෙහ් ඉල්ලුවේ..ඔන්න අදහස ඉදිරිපත් කළා....:):)

    yes.. හැබැයි මම ත්‍රෙඩ් එකේ අදහස් ඉල්ලුවෙ.. වෙන එක එක තැන් වල ළිද ළග සංගමේ වගේ අඩුපාඩු කතා කරන්න කිව්වෙනන් නැහැ.. මට කකුල් පෙන්නල හරි කෙල්ලෙක්ගෙ ඇග පෙන්නල හරි වැඩක් නැහැ.. මම ඒ ජාතියෙ පොරක් නෙමෙයි මචන්... මේක කන්සෙප්ට් ෂුට් එකක් විතරමයි.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ගෑණු කකුල් කියන්නේ ජායාරූප ශිල්පියෙක්ට හොඳ නිමිත්තක්.. :)

    :( උඹ ඔය වගේ සීන් එකක් කියපු එක ගැන ගොඩක් දුක හිතුන බන්.. උඹත් සබ්ජෙක්ට් එක දන්න එකෙක් නිසා... :(
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    yes.. හැබැයි මම ත්‍රෙඩ් එකේ අදහස් ඉල්ලුවෙ.. වෙන එක එක තැන් වල ළිද ළග සංගමේ වගේ අඩුපාඩු කතා කරන්න කිව්වෙනන් නැහැ.. මට කකුල් පෙන්නල හරි කෙල්ලෙක්ගෙ ඇග පෙන්නල හරි වැඩක් නැහැ.. මම ඒ ජාතියෙ පොරක් නෙමෙයි මචන්... මේක කන්සෙප්ට් ෂුට් එකක් විතරමයි.

    හරි මට තේරුනා..වැරැද්ද පිලිගන්නවා මෙතන ඒ ගැන කතා කල ගැන.... ඒවගේම සමාව ඉල්ලනවා මන් ඒ ගැන ඔයාගෙන්....

    හ්ම්ම් මෙහෙම දෙයක් මන් අදහස් කලේ නැහැ...:dull::dull:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    :dull::dull:
    ඒ අඩෝ...
    උඹ මම කියපු සීන් එක වැරදියට තේරුම් අරගෙන වගේ. මම කිව්වේ උඹේ වැඩේ නියමෙටම කරලා තියෙනවා කියලා. ඒහෙම නැතුව කකුල් පෙන්නලා තියෙනවා කියලා නෙමෙයි කිව්වේ. මම ආසයි උඹ කකුල් පෙන්නලා තියෙන විදියට. මේක සිරාවටම හොඳ පොටෝ ශූට් එකක්. :yes::yes::yes:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර

    පිස්සුද බන් ...ඔහොම තමයි ත්‍රෙඩ් එකේ ආතල් එකට අදහස් දැම්මට සිරාවට නෙමේනෙ ,,,ඒ වැඩේ එල ...කෙල්ලගෙ කකුල් පේනව ඒක වෙනයි...ගනන් ගන්න එපා බන් ඕව
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හරි මට තේරුනා..වැරැද්ද පිලිගන්නවා මෙතන ඒ ගැන කතා කල ගැන.... ඒවගේම සමාව ඉල්ලනවා මන් ඒ ගැන ඔයාගෙන්....

    හ්ම්ම් මෙහෙම දෙයක් මන් අදහස් කලේ නැහැ...:dull::dull:

    සිරාවටම හෙනම අප්සට් එකේ හිටියෙ.. දැන්නන් ටිකක් හිත හැදුන.. :)

    :dull::dull:
    ඒ අඩෝ...
    උඹ මම කියපු සීන් එක වැරදියට තේරුම් අරගෙන වගේ. මම කිව්වේ උඹේ වැඩේ නියමෙටම කරලා තියෙනවා කියලා. ඒහෙම නැතුව කකුල් පෙන්නලා තියෙනවා කියලා නෙමෙයි කිව්වේ. මම ආසයි උඹ කකුල් පෙන්නලා තියෙන විදියට. මේක සිරාවටම හොඳ පොටෝ ශූට් එකක්. :yes::yes::yes:
    එල මචන්.. තෑන්ක්ස්.. පොඩ්ඩක් ඩවුන් උනා කොමෙන්ට් වලට.. දැන් ඕකේ වගේ.. එල අදහස් වලට.. :)
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මේ මොන හුයන්නක්ද ද බන් :angry: දේශපාලන ත්‍රෙඩ් නිසා වනවෙලා තිබුනු එක දැන් හයිව් රෙද්දකට මාරුවෙලා ත්‍රෙඩ් ගොඩ නෙදකින්...බැලූ බැලූ තැන හයිව් හයිව් හයිව් .....
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පිස්සුද බන් ...ඔහොම තමයි ත්‍රෙඩ් එකේ ආතල් එකට අදහස් දැම්මට සිරාවට නෙමේනෙ ,,,ඒ වැඩේ එල ...කෙල්ලගෙ කකුල් පේනව ඒක වෙනයි...ගනන් ගන්න එපා බන් ඕව

    එලස්.. දැන් හරි... :)
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    එලස්.. දැන් හරි... :)
    4.gif
    4.gif
    ඕව ගනන් ගන්නවද බන්? ත්‍රෙඩ් එක බම්ප් කරන්නත් ආතල් කොමෙන්ට් දානවනෙ ගනන් ගන්න එපා එතන චා උන් කවුරුත් කොමෙන්ට් දාල නැහැ
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    සිරාවටම හෙනම අප්සට් එකේ හිටියෙ.. දැන්නන් ටිකක් හිත හැදුන.. :)
    එල මචන්.. තෑන්ක්ස්.. පොඩ්ඩක් ඩවුන් උනා කොමෙන්ට් වලට.. දැන් ඕකේ වගේ.. එල අදහස් වලට.. :)

    කවදාවත් හායි කියලා නැති උනාට ඔයා ගැන අහලා තියනවා කොල්ලා....වැඩේ එළකිරි..අදහසක් දුන්නා විතරයි... හිත රිදුන එකට සමාවෙන්න හොදද...දැන් අවුලක් නැහැනේ..මගෙත් හිත රිදුනා ඔයා දාපු කමෙන්ට් දැකලා....ඔයා ඔකේ නම් එලස්.....:):)
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මේ මොන හුයන්නක්ද ද බන් :angry: දේශපාලන ත්‍රෙඩ් නිසා වනවෙලා තිබුනු එක දැන් හයිව් රෙද්දකට මාරුවෙලා ත්‍රෙඩ් ගොඩ නෙදකින්...බැලූ බැලූ තැන හයිව් හයිව් හයිව් .....

    මේ මොකක්ද ඒ හයියු...පොඩ්ඩක් පැහැදිලි කරන්න
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කවදාවත් හායි කියලා නැති උනාට ඔයා ගැන අහලා තියනවා කොල්ලා....වැඩේ එළකිරි..අදහසක් දුන්නා විතරයි... හිත රිදුන එකට සමාවෙන්න හොදද...දැන් අවුලක් නැහැනේ..මගෙත් හිත රිදුනා ඔයා දාපු කමෙන්ට් දැකලා....ඔයා ඔකේ නම් එලස්.....:):)

    :baffled::baffled: එල එල.. හැබැයි මම කලින් ෆොටෝ දාලා නැහැ බන් එලකිරියට.. :baffled:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    :baffled::baffled: එල එල.. හැබැයි මම කලින් ෆොටෝ දාලා නැහැ බන් එලකිරියට.. :baffled:

    වෙන්න ඇති මට හරි මතකයක් නැහැ...එත් ගාලු කොටුවේ මොකක් හරි එකක් මතකයි..අනේ මන්ද...කි දෙනෙක් දානවද...එත් අහලා තියෙනවා ඔයා ගැන...
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සිරාවටම හෙනම අප්සට් එකේ හිටියෙ.. දැන්නන් ටිකක් හිත හැදුන.. :)

    එල මචන්.. තෑන්ක්ස්.. පොඩ්ඩක් ඩවුන් උනා කොමෙන්ට් වලට.. දැන් ඕකේ වගේ.. එල අදහස් වලට.. :)

    :rolleyes::confused:
    මොකද්ද? :P