EK Married Club-11

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    pudapu gaman kapi yaka kiyala mama wade dila awa :lol:

    ඔයා හෙන චාටර් ඩයල් එක මෙයා..

    :lol::lol::lol: ඔය කිවුවට මටත් සෙරප්පු දෙකට වඩා කකුල් දෙක තමයි දැක්කේ.....ඔයිට වඩා වෙන විදිහක් තිබුනේ නැද්ද දන්නේ නැහැ.....:dull::dull:
    සමාවෙන්න ඕනි.. ලංකාවෙ නියුඩ් ෆොටෝෂුට් එකක් දැම්මම ෂා.. හරි ලස්සනයි කියල කියන සමහරු මේවා වලට එක එක ඒවා කියනවා.. මෙකෙ ඉන්න ළමය ඇදුම් ඇදල හිටියෙ.. කකුල් බලන කෙනෙක්ට පේන්නෙ කකුල විතරමයි.. නිදහස්ව බලන කෙනෙක්ට අදාල දේ පේයි... :angry:

    නිකමට දැම්මෙ හරියැ.... තරහ වෙන්න එපා මෙයා
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අඩෝ රත්නේ... එලියට වරෙං. අපි ගෙදරින් එලියට බහින වෙලාවටත් මූ පටලවං නිදි.... :P
    මට එපා උනා ටැබට ස්ක්‍රීන් ගාඩ් එකක් හොයාගන්න ගිහිල්ලා. කොහෙවත් නෑ මේකටම එන එකක්. හැබැයි හැබැයි හැම එකාම කොර වෙනවා මේක දැක්කම. ගාන කීයද කියලා අහනවා.. ස්ක්‍රීන් ගාඩ් එකක් නම් දාගත්තා Samsung එකක එකක්. ඒත් කවරයක් හොයාගන්න ඕනේ ඕයි....
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    සමාවෙන්න ඕනි.. ලංකාවෙ නියුඩ් ෆොටෝෂුට් එකක් දැම්මම ෂා.. හරි ලස්සනයි කියල කියන සමහරු මේවා වලට එක එක ඒවා කියනවා.. මෙකෙ ඉන්න ළමය ඇදුම් ඇදල හිටියෙ.. කකුල් බලන කෙනෙක්ට පේන්නෙ කකුල විතරමයි.. නිදහස්ව බලන කෙනෙක්ට අදාල දේ පේයි... :angry:

    නිකමට දැම්මෙ හරියැ.... තරහ වෙන්න එපා මෙයා

    ඔව් නියුඩ් ෆොටෝ ග්‍රැෆි ලස්සනට මමත් දැකලා තියෙනවා....එක ආර්ට් එකක් ..කවුද නැහැ කිවුවේ....මන් දවසක් එහෙම එකක් මේකේ ඉන්න කෙන්සා දැම්මා දැක්කා.....මට ඒ ළමයාගේ කකුළ විතරක් පෙනුනා කිවුවේ ඔයත් සෙරප්පු දෙකට වඩා ඒක හයිලයිට් කරලා තිබුණ නිසා..ඔයා කියපු ඔය අදාල දේ පෙනුනා නැතුව නෙමේ.මන් මට හිතුන දේ කිවුවේ....වැරදි දෙයක් කිවුවා නම් සමාවෙන්න ඕන....:dull::dull:

    සෙරප්පු ගැන නම් කියන්නේ ඔයිටවඩා වෙනස් ලස්සන විදිහකට ඒක කරන්න තිබුනා කියලයි මගේ අදහස....මන් කියන්නේ බොරු නම් ත්‍රෙඩ් ඒකට ගිහින් බලන්න ....:yes::yes:

    ඔයත් තරහ වෙන්න එපා මෙයා..මගේ අදහස තමයි කිවුවේ..ත්‍රෙඩ් ඒක දාලා අදහස් නෙහ් ඉල්ලුවේ..ඔන්න අදහස ඉදිරිපත් කළා....:):)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔයා හෙන චාටර් ඩයල් එක මෙයා..

    සමාවෙන්න ඕනි.. ලංකාවෙ නියුඩ් ෆොටෝෂුට් එකක් දැම්මම ෂා.. හරි ලස්සනයි කියල කියන සමහරු මේවා වලට එක එක ඒවා කියනවා.. මෙකෙ ඉන්න ළමය ඇදුම් ඇදල හිටියෙ.. කකුල් බලන කෙනෙක්ට පේන්නෙ කකුල විතරමයි.. නිදහස්ව බලන කෙනෙක්ට අදාල දේ පේයි... :angry:

    නිකමට දැම්මෙ හරියැ.... තරහ වෙන්න එපා මෙයා

    ගෑණු කකුල් කියන්නේ ජායාරූප ශිල්පියෙක්ට හොඳ නිමිත්තක්.. :)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔව් නියුඩ් ෆොටෝ ග්‍රැෆි ලස්සනට මමත් දැකලා තියෙනවා....එක ආර්ට් එකක් ..කවුද නැහැ කිවුවේ....මන් දවසක් එහෙම එකක් මේකේ ඉන්න කෙන්සා දැම්මා දැක්කා.....මට ඒ ළමයාගේ කකුළ විතරක් පෙනුනා කිවුවේ ඔයත් සෙරප්පු දෙකට වඩා ඒක හයිලයිට් කරලා තිබුණ නිසා..ඔයා කියපු ඔය අදාල දේ පෙනුනා නැතුව නෙමේ.මන් මට හිතුන දේ කිවුවේ....වැරදි දෙයක් කිවුවා නම් සමාවෙන්න ඕන....:dull::dull:

    සෙරප්පු ගැන නම් කියන්නේ ඔයිටවඩා වෙනස් ලස්සන විදිහකට ඒක කරන්න තිබුනා කියලයි මගේ අදහස....මන් කියන්නේ බොරු නම් ත්‍රෙඩ් ඒකට ගිහින් බලන්න ....:yes::yes:

    ඔයත් තරහ වෙන්න එපා මෙයා..මගේ අදහස තමයි කිවුවේ..ත්‍රෙඩ් ඒක දාලා අදහස් නෙහ් ඉල්ලුවේ..ඔන්න අදහස ඉදිරිපත් කළා....:):)

    දිනුකයට මෙතනට එන්න කියන්න වෙයි වගේ....:rolleyes: