එතකොට උඹ ඩබල් ගේමක්ද දෙන්න හදන්නේ?![]()
mokakda mama dunna double game eka?

ඇයි උඹ දැන් චානකයට එක එක කෝලම් කරන්නේ...
ආලෙන් වේලෙයි දැන් ලඟදිම.![]()
e itin poddak awussala ganna neh

ඔව් ඔව් උඹ ඕකා දැලේ දාගන්න තමා හදන්නේ...![]()
ඇයි උඹ දැන් චානකයට එක එක කෝලම් කරන්නේ...
ආලෙන් වේලෙයි දැන් ලඟදිම.![]()

චානක නැන්ද දැනුවත් කරන්න වෙයි![]()

Machanla mage bike eke wassa welawata mis ekak enawa.. Podak wassata temunath ehemai..plug walata watura yanneth ne..30 n ehaata yanna haduwaama..golu wela natara wenawa..start nam wenawa...... Pulsar bike aka..
Mokada karanna one mekata..



ඔව් ඔව් ඒක අනිවා කරන්න ඕනේ.එක වටයක් ගිහිල්ල ආවට මම කලින් කිව්ව වයිබ්රේට් වෙන කේස් එක හරියට අහුවෙන්නේ නෑ.ඒ නිසා දවසක් 2ක් පැදලා බලන්න කියන්න ඕනේ.ඕකෙ තියන අනිත් කේස් එක හින්දා කාබ් එකම කියන්න බෑ චමිතෝ..
ඔය සීන් එක බයික් එක ස්ටාර්ට් වෙනවා.. රේස් කරන්න හැදුවොත් මොකුත් සද්දයක් නැතුව හිටින්න යනවා. අයිඩ්ල් දුවනවා ස්ටාර්ට් එකට හොර නෑ..
කෝකටත් ටෝනි අයියට දවස් දෙකක් විතර පැදල බලන්න කියන්න ගලවන්න කලින්...![]()
ඇයි උඹ දැන් චානකයට එක එක කෝලම් කරන්නේ...
ආලෙන් වේලෙයි දැන් ලඟදිම.![]()

ඔව් ඔව් ඒක අනිවා කරන්න ඕනේ.එක වටයක් ගිහිල්ල ආවට මම කලින් කිව්ව වයිබ්රේට් වෙන කේස් එක හරියට අහුවෙන්නේ නෑ.ඒ නිසා දවසක් 2ක් පැදලා බලන්න කියන්න ඕනේ.
![]()

ලෙඩ සේරම ටික හදලම දෙන්න කියන්න ෆෝර්ක් කප් සෙට් එහෙමත් බලලා දෙන්න කියන්න..![]()

ඔව් නැන්දට කියන්න වෙනවා චානකයා ගෙට ගනින් නැන්දේ කියලා..![]()
ඒක නම් කැත සීන් එක තමා සුකාට උනේ....
![]()
Eka sarayak mage kella sukava linde danma fb eke, u edayin passe sumanayak vithara dakke na... Lol...
Nanda vasayi...

උඹල ඌට මොකද කරේ?![]()
හික් හික්
එදා උඔ තමා බයිට් උනේ
අනේ අයියා....හ්...![]()
![]()
බඩා මාමි සාක්කි..
Lol kauda danne na byte vuna gaman comment danne nathuwa maru vela giye... Lol