ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඇයි උඹ දැන් චානකයට එක එක කෝලම් කරන්නේ...

    ආලෙන් වේලෙයි දැන් ලඟදිම.:dull:

    චානක නැන්ද දැනුවත් කරන්න වෙයි :dull:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    චානක නැන්ද දැනුවත් කරන්න වෙයි :dull:

    ඔව් නැන්දට කියන්න වෙනවා චානකයා ගෙට ගනින් නැන්දේ කියලා..:dull:
     

    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    Machanla mage bike eke wassa welawata mis ekak enawa.. Podak wassata temunath ehemai..plug walata watura yanneth ne..30 n ehaata yanna haduwaama..golu wela natara wenawa..start nam wenawa...... Pulsar bike aka..

    Mokada karanna one mekata..​

    CDI ekayi spark plug ekta ena connector ekai maru karala balapan :P:rofl:

    cdi leda ahu wenne wassat:rofl:
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ඕකෙ තියන අනිත් කේස් එක හින්දා කාබ් එකම කියන්න බෑ චමිතෝ..

    ඔය සීන් එක බයික් එක ස්ටාර්ට් වෙනවා.. රේස් කරන්න හැදුවොත් මොකුත් සද්දයක් නැතුව හිටින්න යනවා. අයිඩ්ල් දුවනවා ස්ටාර්ට් එකට හොර නෑ..

    කෝකටත් ටෝනි අයියට දවස් දෙකක් විතර පැදල බලන්න කියන්න ගලවන්න කලින්...:yes:
    ඔව් ඔව් ඒක අනිවා කරන්න ඕනේ.එක වටයක් ගිහිල්ල ආවට මම කලින් කිව්ව වයිබ්‍රේට් වෙන කේස් එක හරියට අහුවෙන්නේ නෑ.ඒ නිසා දවසක් 2ක් පැදලා බලන්න කියන්න ඕනේ.
    ඇයි උඹ දැන් චානකයට එක එක කෝලම් කරන්නේ...

    ආලෙන් වේලෙයි දැන් ලඟදිම.:dull:
    :baffled:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔව් ඔව් ඒක අනිවා කරන්න ඕනේ.එක වටයක් ගිහිල්ල ආවට මම කලින් කිව්ව වයිබ්‍රේට් වෙන කේස් එක හරියට අහුවෙන්නේ නෑ.ඒ නිසා දවසක් 2ක් පැදලා බලන්න කියන්න ඕනේ.

    :baffled:



    ලෙඩ සේරම ටික හදලම දෙන්න කියන්න ෆෝර්ක් කප් සෙට් එහෙමත් බලලා දෙන්න කියන්න..:yes:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කෝ බං මේ සංගමේ කුකුල්ලු? ගේම් ගැන කතා කරද්දී අඩු ගානේ මේකේ පොස්ට් හරි වැටුන දැන් ඒකත් නෑ :angry:
     
    Status
    Not open for further replies.