EK Married Club-11

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    අලියා ලඟදි ලිඳේ වැටෙන්න ඉන්නේ...:Pඉතින් මේ දවස්වල ටිකක් මලෙන් තමයි ඉන්නේ..:lol:පොඩ්ඩක් මද කිපිච්ච ගතියකුත් තියේ...:rofl:බඩියා ඕවා ගනන් ගන්න ඕනැන්නේනෑ...:):love:
    අලියා කිව්වෙ අලි පැටියද..? නැත්තං සන් බෝයි ගැනද අක්කා කියන්නෙ..?
    ඌ මෑතකදි නෙමේ ඕවා කිව්වෙ.. දැන් මාස දෙක තුනකට කලින්.. ඌ නැති වෙලාවට ඇවිත් මං පිංතූර දෙක තුනක් දැම්මා මේකෙ.. ඊට පස්සෙ කිඹුලා, යුරාජ් ඇතුළු පිරිවර මට බැන්නා..:dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මං ඌව දැකලා තියෙන්නෙ මේ ත්‍රේඩ් එකේදි විතරයි බං.. වෙන ත්‍රේඩ් වලදි දැකල නෑනෙ..:oo:

    :oo: මේකේ ඉන්නේ එක්තරා ක්ලාස් එකක උන් ටිකක්... හරිය..... උන් එහෙම ආවාට ගියාට හැම උට්ටේ ත්‍රෙඩ් එකකටම යන්නේ නෑ...... :no: :yes: :D :)
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මකයි බං තේරුමක් නැහැනේ.. එකවුන්ට් හදන හදන එකා ත්‍රේඩ් එකක් දානවා උගේ ලින්ක් එක දාලා.. මං මේ බයේ ඉන්නෙ ඇඩ්මින් මට පොලීයත් එක්ක සලකයිද කියලා ආපු වෙලාවට..:dull: අන්න අරහෙ තව ත්‍රේඩ් දානවා බං..:growl:

    කලොත් කරන්නේ ඔහොම දෙයක්මයි..:growl:
     
    kingdewi

    Well-known member
  • අලියා ලඟදි ලිඳේ වැටෙන්න ඉන්නේ...:Pඉතින් මේ දවස්වල ටිකක් මලෙන් තමයි ඉන්නේ..:lol:පොඩ්ඩක් මද කිපිච්ච ගතියකුත් තියේ...:rofl:බඩියා ඕවා ගනන් ගන්න ඕනැන්නේනෑ...:):love:

    අශ්මියගේ ගෙදර අලියා මද කිපිළලු මේ දවස්වල :P
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මකයි බං තේරුමක් නැහැනේ.. එකවුන්ට් හදන හදන එකා ත්‍රේඩ් එකක් දානවා උගේ ලින්ක් එක දාලා.. මං මේ බයේ ඉන්නෙ ඇඩ්මින් මට පොලීයත් එක්ක සලකයිද කියලා ආපු වෙලාවට..:dull: අන්න අරහෙ තව ත්‍රේඩ් දානවා බං..:growl:
    :angry::angry: tho thamai udenma hi machan kiyala wede patan aragena thiyenne
    me lagadi ekthara place ekaka elakiri eka gena katha una
    loku ayath me gena katha karanawa kiyala eda thama therune:lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ටොෂිබා එපා.. කෙලලා ගියොත් එහෙම.. ඩෙස්ක්ටොප් එකට... ෆෝන් කැඩිල නෑ...:frown:

    දැම්ම ගන්න වෙන්නෑ සල්ලි පාස් කරගන්න බෑ තාම.:dull:

    :rofl: Toshiba 2Yrs Warranty. WD 5Years Warranty සෙට් එකක් එනවා හැබැයි ගණන්....... :( හරි මම හෙට කෝල් එකක් දෙන්නම්කෝ..... :) තෝ ඔය හාඩ් එක ගන්නේ වැල ස්ටෝරේජ් එකක් විදිහටනේ....?? එක්ස්ටර්නල් එකක් ගනින් එහෙම නම්...... :P
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :oo: එහෙනම් අද එක පොල් ගෙඩියට පොල් ගෙඩි දෙකක්ම කටේ දාගන්න පුලුවන්..... ඕනා නම් කෙහෙල් ගෙඩියකුත් බැරියෑ....... :baffled:

    ඔයා වගේ හැමෝම නෑ...මිස්ටර් ඌරා ජ්:frown:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අශ්මියගේ ගෙදර අලියා මද කිපිළලු මේ දවස්වල :P

    :no: නෑ මම හිතන්නේ ආස්මි මද කිපිලා..... පොල් ගෙඩිය පිටින්ලු කටේ දාගන්නේ.... පව් ආස්මිගේ ගෙදර අලියා....... :baffled:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අලියා කිව්වෙ අලි පැටියද..? නැත්තං සන් බෝයි ගැනද අක්කා කියන්නෙ..?
    ඌ මෑතකදි නෙමේ ඕවා කිව්වෙ.. දැන් මාස දෙක තුනකට කලින්.. ඌ නැති වෙලාවට ඇවිත් මං පිංතූර දෙක තුනක් දැම්මා මේකෙ.. ඊට පස්සෙ කිඹුලා, යුරාජ් ඇතුළු පිරිවර මට බැන්නා..:dull:

    ඔව් ඔව් අපේ අලි පැටියා සන්බෝයියා තමයි...මොකක්?මගෙ බඩිය පැටියට මේ ඌරායි,කිබුලයියයි බැන්නා...අඩෝ....මේකේ චණ්ඩි ඉන්නවද අපිට වැඩිය???:growl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    කලොත් කරන්නේ ඔහොම දෙයක්මයි..:growl:
    මම හිතුවෙ නෑ ඔච්චර වින්නැහියක් වෙයි කියලා.. :dull:

    :oo: මේකේ ඉන්නේ එක්තරා ක්ලාස් එකක උන් ටිකක්... හරිය..... උන් එහෙම ආවාට ගියාට හැම උට්ටේ ත්‍රෙඩ් එකකටම යන්නේ නෑ...... :no: :yes: :D :)
    හයි ක්ලාස්..:rolleyes:

    :shocked: අම්මපා කියපන් කින් මාමේ..... මූ එහෙමකට වැදගත් ත්‍රෙඩ් එකක් දාලා තියෙනවද......?? :P :baffled:
    අඩෝ බලාපං මං දාපු පරණ ත්‍රේඩ්.. උඹලට කිති කැවෙයි.. තොපි අපි දාන ත්‍රේඩ් කියවන්නෙ නෑනෙ..:dull:

    :angry::angry: tho thamai udenma hi machan kiyala wede patan aragena thiyenne
    me lagadi ekthara place ekaka elakiri eka gena katha una
    loku ayath me gena katha karanawa kiyala eda thama therune:lol:
    :lol:
    ඇඩ්මින් අයියා උස්සයිද දන්නෑ බං..
    :(
    ඌ ෆුල් ගාඩ් පිට ඇත්තෙ නේ..?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පිස්සු බඩා...:rolleyes:

    :baffled: අක්කේ උඹේ ස්ටාටර් එක පොඩ්ඩක් අවුල් වගේ ටියුබ් ලයිට් එකේ...... ඔය රු5ට 10ට තියෙන ස්ටාටර් නොදා හොද එකක් දාගනින් බං...... :yes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අශ්මියගේ ගෙදර අලියා මද කිපිළලු මේ දවස්වල :P

    නෑ අපේ ගෙදර අලි ඇත්තු නෑ..ඉන්නේ මිනිස්සු විතරයි...:)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඔව් ඔව් අපේ අලි පැටියා සන්බෝයියා තමයි...මොකක්?මගෙ බඩිය පැටියට මේ ඌරායි,කිබුලයියයි බැන්නා...අඩෝ....මේකේ චණ්ඩි ඉන්නවද අපිට වැඩිය???:growl:
    :love:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අලියා කිව්වෙ අලි පැටියද..? නැත්තං සන් බෝයි ගැනද අක්කා කියන්නෙ..?
    ඌ මෑතකදි නෙමේ ඕවා කිව්වෙ.. දැන් මාස දෙක තුනකට කලින්.. ඌ නැති වෙලාවට ඇවිත් මං පිංතූර දෙක තුනක් දැම්මා මේකෙ.. ඊට පස්සෙ කිඹුලා, යුරාජ් ඇතුළු පිරිවර මට බැන්නා..:dull:

    :frown: තෝ අර මොකක්ද අමන වැඩක් දාපු වෙලාවේ කට්ටියම බැන්නා තමා....... :yes: මේකේ ඉන්නේ හොද වැදගත් කොල්ලෝ සෙට් එකක්..... ආ තව එකම එක වැදගත් කෙල්ලෙකුයි.... තඩි නාකිච්චියෙකුයි..... තම්බි කෙල්ලෙකුයි (Not Confirm) ඉන්නවා....... :P
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :baffled: අක්කේ උඹේ ස්ටාටර් එක පොඩ්ඩක් අවුල් වගේ ටියුබ් ලයිට් එකේ...... ඔය රු5ට 10ට තියෙන ස්ටාටර් නොදා හොද එකක් දාගනින් බං...... :yes:

    අනේ මේ මට හොඳයි...:rolleyes: