අලියා ලඟදි ලිඳේ වැටෙන්න ඉන්නේ...ඉතින් මේ දවස්වල ටිකක් මලෙන් තමයි ඉන්නේ..
පොඩ්ඩක් මද කිපිච්ච ගතියකුත් තියේ...
බඩියා ඕවා ගනන් ගන්න ඕනැන්නේනෑ...
![]()

මං ඌව දැකලා තියෙන්නෙ මේ ත්රේඩ් එකේදි විතරයි බං.. වෙන ත්රේඩ් වලදි දැකල නෑනෙ..
මේකේ ඉන්නේ එක්තරා ක්ලාස් එකක උන් ටිකක්... හරිය..... උන් එහෙම ආවාට ගියාට හැම උට්ටේ ත්රෙඩ් එකකටම යන්නේ නෑ......

මකයි බං තේරුමක් නැහැනේ.. එකවුන්ට් හදන හදන එකා ත්රේඩ් එකක් දානවා උගේ ලින්ක් එක දාලා.. මං මේ බයේ ඉන්නෙ ඇඩ්මින් මට පොලීයත් එක්ක සලකයිද කියලා ආපු වෙලාවට..අන්න අරහෙ තව ත්රේඩ් දානවා බං..

අලියා ලඟදි ලිඳේ වැටෙන්න ඉන්නේ...ඉතින් මේ දවස්වල ටිකක් මලෙන් තමයි ඉන්නේ..
පොඩ්ඩක් මද කිපිච්ච ගතියකුත් තියේ...
බඩියා ඕවා ගනන් ගන්න ඕනැන්නේනෑ...
![]()

මකයි බං තේරුමක් නැහැනේ.. එකවුන්ට් හදන හදන එකා ත්රේඩ් එකක් දානවා උගේ ලින්ක් එක දාලා.. මං මේ බයේ ඉන්නෙ ඇඩ්මින් මට පොලීයත් එක්ක සලකයිද කියලා ආපු වෙලාවට..අන්න අරහෙ තව ත්රේඩ් දානවා බං..

tho thamai udenma hi machan kiyala wede patan aragena thiyenne
ටොෂිබා එපා.. කෙලලා ගියොත් එහෙම.. ඩෙස්ක්ටොප් එකට... ෆෝන් කැඩිල නෑ...
දැම්ම ගන්න වෙන්නෑ සල්ලි පාස් කරගන්න බෑ තාම.![]()
Toshiba 2Yrs Warranty. WD 5Years Warranty සෙට් එකක් එනවා හැබැයි ගණන්.......
හරි මම හෙට කෝල් එකක් දෙන්නම්කෝ.....
තෝ ඔය හාඩ් එක ගන්නේ වැල ස්ටෝරේජ් එකක් විදිහටනේ....?? එක්ස්ටර්නල් එකක් ගනින් එහෙම නම්...... 
එහෙනම් අද එක පොල් ගෙඩියට පොල් ගෙඩි දෙකක්ම කටේ දාගන්න පුලුවන්..... ඕනා නම් කෙහෙල් ගෙඩියකුත් බැරියෑ.......
![]()

අශ්මියගේ ගෙදර අලියා මද කිපිළලු මේ දවස්වල![]()
නෑ මම හිතන්නේ ආස්මි මද කිපිලා..... පොල් ගෙඩිය පිටින්ලු කටේ දාගන්නේ.... පව් ආස්මිගේ ගෙදර අලියා....... 
අලියා කිව්වෙ අලි පැටියද..? නැත්තං සන් බෝයි ගැනද අක්කා කියන්නෙ..?
ඌ මෑතකදි නෙමේ ඕවා කිව්වෙ.. දැන් මාස දෙක තුනකට කලින්.. ඌ නැති වෙලාවට ඇවිත් මං පිංතූර දෙක තුනක් දැම්මා මේකෙ.. ඊට පස්සෙ කිඹුලා, යුරාජ් ඇතුළු පිරිවර මට බැන්නා..

කලොත් කරන්නේ ඔහොම දෙයක්මයි..![]()

මේකේ ඉන්නේ එක්තරා ක්ලාස් එකක උන් ටිකක්... හරිය..... උන් එහෙම ආවාට ගියාට හැම උට්ටේ ත්රෙඩ් එකකටම යන්නේ නෑ......
![]()
![]()
![]()
![]()

අම්මපා කියපන් කින් මාමේ..... මූ එහෙමකට වැදගත් ත්රෙඩ් එකක් දාලා තියෙනවද......??
![]()
![]()

tho thamai udenma hi machan kiyala wede patan aragena thiyenne
me lagadi ekthara place ekaka elakiri eka gena katha una
loku ayath me gena katha karanawa kiyala eda thama therune![]()

පිස්සු බඩා...![]()
අක්කේ උඹේ ස්ටාටර් එක පොඩ්ඩක් අවුල් වගේ ටියුබ් ලයිට් එකේ...... ඔය රු5ට 10ට තියෙන ස්ටාටර් නොදා හොද එකක් දාගනින් බං...... 
අශ්මියගේ ගෙදර අලියා මද කිපිළලු මේ දවස්වල![]()

ඔව් ඔව් අපේ අලි පැටියා සන්බෝයියා තමයි...මොකක්?මගෙ බඩිය පැටියට මේ ඌරායි,කිබුලයියයි බැන්නා...අඩෝ....මේකේ චණ්ඩි ඉන්නවද අපිට වැඩිය???![]()
kawuda ban guard pita inne
ඇඩ්මින් අයියා උස්සයිද දන්නෑ බං..
ඌ ෆුල් ගාඩ් පිට ඇත්තෙ නේ..?
අලියා කිව්වෙ අලි පැටියද..? නැත්තං සන් බෝයි ගැනද අක්කා කියන්නෙ..?
ඌ මෑතකදි නෙමේ ඕවා කිව්වෙ.. දැන් මාස දෙක තුනකට කලින්.. ඌ නැති වෙලාවට ඇවිත් මං පිංතූර දෙක තුනක් දැම්මා මේකෙ.. ඊට පස්සෙ කිඹුලා, යුරාජ් ඇතුළු පිරිවර මට බැන්නා..
තෝ අර මොකක්ද අමන වැඩක් දාපු වෙලාවේ කට්ටියම බැන්නා තමා.......
මේකේ ඉන්නේ හොද වැදගත් කොල්ලෝ සෙට් එකක්..... ආ තව එකම එක වැදගත් කෙල්ලෙකුයි.... තඩි නාකිච්චියෙකුයි..... තම්බි කෙල්ලෙකුයි (Not Confirm) ඉන්නවා....... 
kawuda ban guard pita inne

අක්කේ උඹේ ස්ටාටර් එක පොඩ්ඩක් අවුල් වගේ ටියුබ් ලයිට් එකේ...... ඔය රු5ට 10ට තියෙන ස්ටාටර් නොදා හොද එකක් දාගනින් බං......
![]()