කෝ බං මේ සංගමේ කුකුල්ලු? ගේම් ගැන කතා කරද්දී අඩු ගානේ මේකේ පොස්ට් හරි වැටුන දැන් ඒකත් නෑ![]()
මේ හයිව් හුයන්නක් දාන්න අරන් එපා වෙනවා ඕයි..

ඇඩ්වාන්ස් වෝෆෙයාර් ගූ හැත්තෑවයි මට නම්. තූ විතරක් අන් ඉන්ස්ටෝල් කරලා දානවා දැන්. යකෝ ග්රැෆික් නෝමල් වලින් එහා දැම්මොත් දුවන්නෙත් නෑ. ඇති ලබ්බෙ කොලිටියකුත් නෑ. Far Cry එක්ක බලද්දි විහිලු වගෙ.



නිකම් අහද්දි නම් තේරෙන්නේ නෑ. ඒත් ඉතින් එක බෆල් එකක් වෙනස් ටිකක්..




