ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කෝ බං මේ සංගමේ කුකුල්ලු? ගේම් ගැන කතා කරද්දී අඩු ගානේ මේකේ පොස්ට් හරි වැටුන දැන් ඒකත් නෑ :angry:

    මේ හයිව් හුයන්නක් දාන්න අරන් එපා වෙනවා ඕයි..:growl:

    ඇඩ්වාන්ස් වෝෆෙයාර් ගූ හැත්තෑවයි මට නම්. තූ විතරක් අන් ඉන්ස්ටෝල් කරලා දානවා දැන්. යකෝ ග්‍රැෆික් නෝමල් වලින් එහා දැම්මොත් දුවන්නෙත් නෑ. ඇති ලබ්බෙ කොලිටියකුත් නෑ. Far Cry එක්ක බලද්දි විහිලු වගෙ.:dull:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    මම උඹව හොයන්න මැරිඩ් ක්ලබ් එකටත් ගියා :growl:
    hive මගුලද? මේකේ දැන් modල වත් නැද්ද බං මේවා ටිකක් බලන්න :oo:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මම උඹව හොයන්න මැරිඩ් ක්ලබ් එකටත් ගියා :growl:
    hive මගුලද? මේකේ දැන් modල වත් නැද්ද බං මේවා ටිකක් බලන්න :oo:

    එපා වෙලා තියෙන්නේ ඔය මගුල...

    කරන්න වැඩකුත් නෑ බලන්න දේකුත් නෑ ගහන්න ගේමකුත් නෑ...

    අඩේ මං සැටප් එක අටෝගෙන තියෙන්නේ මැෂින් එකට.. පරන සෝනි එකක්. හැබැයි ඒකෙ සවුන්ඩ් කොලිටිය නම් උපරිමයි. සිරාවටම මාරම කොලිටියි. 2000 හෝ 2001දි ගත්තේ.. දැන් වම් පැත්තේ බේස් අඩුයි වගේ තේරුනා.. වම් පැත්තෙ බෆල් එකේ එක ස්පීකරයක් පිස්සු කෙලිනවා වගේ.. බේස් අඩුයි ක්‍රස් ක්‍රස් ගානවා ලාවට බේස් උපරිම දැම්මම. හයියෝ... මෙහෙ ස්පේකර් හොයන්න වෙන එකක් නෑ. මාර අප්සට් ඒකටත්. :( නිකම් අහද්දි නම් තේරෙන්නේ නෑ. ඒත් ඉතින් එක බෆල් එකක් වෙනස් ටිකක්..:no:

    ස්පීකර් ගන්න නෑ නේද මෙහේ..:(
     
    Last edited:

    අඩෝ මාත් ඔහොම තමයි කරන්නේ.....පරණ 1993 ගත්ත sony setup එකකට සෙට් කරලා තියෙන්නේ ඔය පරණ setup මාර quality බං......ඒවගේ ඇතුලේ components quality බං ඒකයි sound සුපිරි

    ස්පීකර් නම් මෙහෙන් ගන්න බැරිවෙයි මචන් :( ebay පාරක්වත් ට්‍රයි කරාද? original නෙවෙයි නම් වැඩක් නැහැ කවදාවත් කලින් තිබ්බ quality එක එන්නේ නැහැ :no:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අඩෝ මාත් ඔහොම තමයි කරන්නේ.....පරණ 1993 ගත්ත sony setup එකකට සෙට් කරලා තියෙන්නේ ඔය පරණ setup මාර quality බං......ඒවගේ ඇතුලේ components quality බං ඒකයි sound සුපිරි

    ස්පීකර් නම් මෙහෙන් ගන්න බැරිවෙයි මචන් :( ebay පාරක්වත් ට්‍රයි කරාද? original නෙවෙයි නම් වැඩක් නැහැ කවදාවත් කලින් තිබ්බ quality එක එන්නේ නැහැ :no:

    ඇත්තටම සවුන්ඩ් මාරම කොලිටියි මොන මගුලක් වෙලාද කියලා හිතාගන්න බෑ ස්පීකරේට. හෙල කොහොමහරි ගලවන්න ට්‍රයි එකක් දෙනවා.. ස්පීකරේකම තමා අවුල. වයර් කෙලවුනා කියල බේස් බහින්නේ නෑ නේද? :rolleyes:

    බලමු ගලෝලා.. ගලෝලම තමා මොඩ්ල් එක හොයාගන්න වෙන්නේ.. නැතිවුනොත් පරන සෙට් එකක බෆල් දෙකක් හොයාගන්නවා.. මේ කකුලත් එක්ක බෑ ඕයි. ලබ්බේ බච් එකත් මිස්. දැන් අවුරුද්දක් පස්සට යනව ඒකත්.:dull:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඇත්තටම සවුන්ඩ් මාරම කොලිටියි මොන මගුලක් වෙලාද කියලා හිතාගන්න බෑ ස්පීකරේට. හෙල කොහොමහරි ගලවන්න ට්‍රයි එකක් දෙනවා.. ස්පීකරේකම තමා අවුල. වයර් කෙලවුනා කියල බේස් බහින්නේ නෑ නේද? :rolleyes:

    බලමු ගලෝලා.. ගලෝලම තමා මොඩ්ල් එක හොයාගන්න වෙන්නේ.. නැතිවුනොත් පරන සෙට් එකක බෆල් දෙකක් හොයාගන්නවා.. මේ කකුලත් එක්ක බෑ ඕයි. ලබ්බේ බච් එකත් මිස්. දැන් අවුරුද්දක් පස්සට යනව ඒකත්.:dull:

    ගොඩක් වෙලාවට ස්පීකරේ තමයි කෙල වෙලා ඇත්තේ බං වයර් වලට ඔහොම කේස් එනවා අඩුයි....වැඩිය හිතන්න එපා බං ඕක ගැන උඹට වයස තියනවනේ අවුරුද්දක් පහු උනත් එත් උඹ ගොඩක් එවුන්ට කලින් නේ ඉවර කරන්නේ :)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ගොඩක් වෙලාවට ස්පීකරේ තමයි කෙල වෙලා ඇත්තේ බං වයර් වලට ඔහොම කේස් එනවා අඩුයි....වැඩිය හිතන්න එපා බං ඕක ගැන උඹට වයස තියනවනේ අවුරුද්දක් පහු උනත් එත් උඹ ගොඩක් එවුන්ට කලින් නේ ඉවර කරන්නේ :)

    ඒකනම් අවුලක් නෑ ඉතින්. මැයි විතර වෙනකොට පටන් ගන්නව අනිත් බැච් එකේ සෙකන්ඩ් semester එක. මට බැච් එකේ එවුනුත් එපාවෙලා තියෙන්නේ බන්. වැඩක් නෑ කතාකරලා.. ආයි නම් කොහොමත් උදව් කරන්න යන්නෑ.:dull:

    මං යනවා ඉසුරුවෝ දොයියන්න..

    හෙට කොහොමහරි ස්පීකරේ ගොඩදාගන්න විදියක් බලන්න ඕනේ...:yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඒකනම් අවුලක් නෑ ඉතින්. මැයි විතර වෙනකොට පටන් ගන්නව අනිත් බැච් එකේ සෙකන්ඩ් semester එක. මට බැච් එකේ එවුනුත් එපාවෙලා තියෙන්නේ බන්. වැඩක් නෑ කතාකරලා.. ආයි නම් කොහොමත් උදව් කරන්න යන්නෑ.:dull:

    මං යනවා ඉසුරුවෝ දොයියන්න..

    හෙට කොහොමහරි ස්පීකරේ ගොඩදාගන්න විදියක් බලන්න ඕනේ...:yes:

    ඕව නම් ඉතින් කොහොමත් ඔහොමයි බං.......අපි අපේ වැඩ පාඩු කරන් බොක්කෙන් උදව් කරපු එවුන් තමයි ඉස්සල්ලම අහක බලන්නේ :dull:

    එල මාත් යනවා.....තත්වේ මොකෝ කියල update එකක් දීපන් :)
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ahh sinhaluuu :P

    මාව ඇඩ් කරගනියව් යකෝ තව 40ක් ඕනෙ

    https://beta.hive.im/join/f371

    :lol:

    MEGA_FACEPALM.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පොඩි එකෝ.... සෙටප් එකේ වැඩේට නම් මම හිතන්නේ ඔය ජපන් බඩු ගෙන්වන තැනකින් හොයාගන්න පුලුවන් වෙයි...... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සුභ උදෑසනක් කුකුළණි...... බයික් එකක (පල්සර්) ඉස්සරහා පස්ස ටයර් වලින් කොච්චර වගේ දුවන්න පුලුවන්ද......??
     
    Rukshan81

    Member
    Jun 19, 2014
    233
    11
    0
    සුභ උදෑසනක් කුකුළණි...... බයික් එකක (පල්සර්) ඉස්සරහා පස්ස ටයර් වලින් කොච්චර වගේ දුවන්න පුලුවන්ද......??

    16k-20k

    බට් ඒක බයික් එකේ දාගෙන යන බර, හුලන් ප්‍රෙශර් එක, මාර්ග වල තත්වය මත බලපානව මම හිතන්නේ.
     
    • Like
    Reactions: ruwche

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සුභ උදෑසනක් කුකුළණි...... බයික් එකක (පල්සර්) ඉස්සරහා පස්ස ටයර් වලින් කොච්චර වගේ දුවන්න පුලුවන්ද......??

    මං 25ක් විතර දිව්වේ මගෙ එකේ නම්... කලින් එකත් දුවල තිබ්බනේ.. උපරිම 30 විතර වෙයි..:dull:
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    සුභ උදෑසනක් කුකුළණි...... බයික් එකක (පල්සර්) ඉස්සරහා පස්ස ටයර් වලින් කොච්චර වගේ දුවන්න පුලුවන්ද......??

    10615461_10152627532929825_5156601093142542976_n.jpg
     
    • Like
    Reactions: ruwche

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පොඩි එකෝ.... සෙටප් එකේ වැඩේට නම් මම හිතන්නේ ඔය ජපන් බඩු ගෙන්වන තැනකින් හොයාගන්න පුලුවන් වෙයි...... :yes:

    කොහෙද හොඳ ප්ලේස් එකක් තියෙන්නේ..:rolleyes:

    නැත්නම් බෆල් දෙකක් ගන්නවා ස්පීකර් මාරු නොකර.:dull:
     
    Status
    Not open for further replies.