EK Married Club-11

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    :lol::lol::lol::lol:raped:rofl:

    kT0T6zt.jpg
    !වැල ගමා රිදීගෙනම ඇවිත් සුපුරුදු ඉමේජ් එක දාගෙන :lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බර්මියුඩා ත්‍රිකෝණේ මාරයි නේද?බලන්නකෝ විද්‍යාව කොච්චර දියුණුවුනත් ස්වභාවධර්මයේ රහස් එළිකරගන්න බැරි හැටි...පුදුමයි...:yes:

    මේ දෑස මක්කටැයි..:rofl: මට වහ කුප්පියක් දීපල්ලා.. :lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔව් ආයෙ ගත්ත නහයට ගහන ස්ප්‍රේ එකක්. ඕක ගහද්දි සහ ගහල අවුරුද්දක් හමාරක් යනකන් ආයෙ කිවිසුමක් වත් යන්නෙ නෑ හෙම්බ හැදෙන්නෙ නෑ :cool:
    Woow..එහෙනන් මට කියාපු බෙහෙත...මට පීනස තියේ...:(
    medical Instrument :D
    :D
    උපරිම සතියක් විතරක් use කරහන් පුව මලයෝ ..වැඩිපුර ගන්න හොඳ නැහැ
    ඔව් හැබැයි...මම කොච්චර ලෙඩ වුනත් පැනඩෝල් එකක් හරි බොන්නේ නැගිටගන්නම බැරි වුනොත් විතරයි...බෙහෙත්නන් මට පුදුම අප්පිරියයි...:baffled:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    බර්මියුඩා ත්‍රිකෝණේ මාරයි නේද?බලන්නකෝ විද්‍යාව කොච්චර දියුණුවුනත් ස්වභාවධර්මයේ රහස් එළිකරගන්න බැරි හැටි...පුදුමයි...:yes:
    ඔය හැම ත්‍රිකෝනෙම එක එක අභිරහස් තියෙනවා හොයාගන්න අමාරු.:yes::rolleyes::P
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    බර්මියුඩා ත්‍රිකෝණේ මාරයි නේද?බලන්නකෝ විද්‍යාව කොච්චර දියුණුවුනත් ස්වභාවධර්මයේ රහස් එළිකරගන්න බැරි හැටි...පුදුමයි...:yes:
    :lol::lol:
     
    kingdewi

    Well-known member
  • බර්මියුඩා ත්‍රිකෝණේ මාරයි නේද?බලන්නකෝ විද්‍යාව කොච්චර දියුණුවුනත් ස්වභාවධර්මයේ රහස් එළිකරගන්න බැරි හැටි...පුදුමයි...:yes:

    දැන් නම් මේක ගැන රහස් පොඩ්ඩක් එලි වෙනවලු :yes:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    Woow..එහෙනන් මට කියාපු බෙහෙත...මට පීනස තියේ...:(
    ඩොකෙට්ට කියන්න නාහෙට ගහන ස්ප්‍රේ එක ලියල දේවි අදාල ඩොස් එක සමග. :yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔව් ආයෙ ගත්ත නහයට ගහන ස්ප්‍රේ එකක්. ඕක ගහද්දි සහ ගහල අවුරුද්දක් හමාරක් යනකන් ආයෙ කිවිසුමක් වත් යන්නෙ නෑ හෙම්බ හැදෙන්නෙ නෑ :cool:

    ඔය ඉස්ප්‍රේ එක ගහගනින් නහයට නෙමෙයි. පූවාගේ අහවල් එකට. :rolleyes:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    Woow..එහෙනන් මට කියාපු බෙහෙත...මට පීනස තියේ...:(

    :D

    ඔව් හැබැයි...මම කොච්චර ලෙඩ වුනත් පැනඩෝල් එකක් හරි බොන්නේ නැගිටගන්නම බැරි වුනොත් විතරයි...බෙහෙත්නන් මට පුදුම අප්පිරියයි...:baffled:

    හැබැයි නැන්දේ , ඔය බෙහෙත පුසා ඉස්සරහ එහෙම නහයට ගහ ගන්නවා නෙවෙයි....
    එහෙනම් පීනස් කෙසේ වෙතත් ඔයාට වීනස් වෙන්නම් පුළුවන්
    :yes::love:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මේ දෑස මක්කටැයි..:rofl: මට වහ කුප්පියක් දීපල්ලා.. :lol:

    මොකෝ බොල...කොහෙද බොට 50 තිබ්බට වැදගත් දෙයක් කරනව කියල‍යැ...නාම්බා...මම ඒක ගැන ඉගෙනගත්තේ 7 පන්තියෙදි...බලපිය google කරලවත්...:angry:
     
    kingdewi

    Well-known member
  • Woow..එහෙනන් මට කියාපු බෙහෙත...මට පීනස තියේ...:(

    :D

    ඔව් හැබැයි...මම කොච්චර ලෙඩ වුනත් පැනඩෝල් එකක් හරි බොන්නේ නැගිටගන්නම බැරි වුනොත් විතරයි...බෙහෙත්නන් මට පුදුම අප්පිරියයි...:baffled:

    පීනසට මම හොඳ ආයුර්වේද අත් බෙහෙතක් කියන්නං කෝ :yes:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මොකෝ බොල...කොහෙද බොට 50 තිබ්බට වැදගත් දෙයක් කරනව කියල‍යැ...නාම්බා...මම ඒක ගැන ඉගෙනගත්තේ 7 පන්තියෙදි...බලපිය google කරලවත්...:angry:
    අම්මේ... ලිදේ ...ලිදේ.. :lol::lol::lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හැබැයි නැන්දේ , ඔය බෙහෙත පුසා ඉස්සරහ එහෙම නහයට ගහ ගන්නවා නෙවෙයි....
    එහෙනම් පීනස් කෙසේ වෙතත් ඔයාට වීනස් වෙන්නම් පුළුවන්
    :yes::love:

    da faq did i just read
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    දැන් නම් මේක ගැන රහස් පොඩ්ඩක් එලි වෙනවලු :yes:

    ඩොකෙට්ට කියන්න නාහෙට ගහන ස්ප්‍රේ එක ලියල දේවි අදාල ඩොස් එක සමග. :yes:
    ඔව් මම ලඟදි දැක්කා මේකේ ත්‍රෙඩ් එකකත්...කොහොම වුනත් පුදුම දෙයක්:yes:
    හැබැයි නැන්දේ , ඔය බෙහෙත පුසා ඉස්සරහ එහෙම නහයට ගහ ගන්නවා නෙවෙයි....
    එහෙනම් පීනස් කෙසේ වෙතත් ඔයාට වීනස් වෙන්නම් පුළුවන්
    :yes::love:
    අපේ ගෙදර පූසෝ නෑ...:)