ඇඩ්මින් කෘෘ එකේ උනුත් හයිව් සපෝටර්ස්ලා......මටනම් හොඳටම එපාවෙලා දැන්නම්.. කෝ යකෝ ඇඩ්මින්ලා..![]()




ඇඩ්මින් කෘෘ එකේ උනුත් හයිව් සපෝටර්ස්ලා......
වැටත් නියරත් ගොයම් කා නම්...
වැටටයි නියරටයි දෙකටම **වන්න තමා තියෙන්නේ...........

හොඳ සවුන්ඩ් සෙටප් එකක් තියනවනම් කොලිටි එක හොඳට තේරෙයි.. මං ආසම ගායකයෙක්...

මටනම් හොඳටම එපාවෙලා දැන්නම්.. කෝ යකෝ ඇඩ්මින්ලා..![]()

ඒකනේ ඇඩ්මින් කියන උන් විකි අයියට අලුතෙන් ත්රෙඩ් එකක් ඕපන් කරන්න කියන්නේ...



හින්දි අහන පිංවතුන් මේක අහලා බලන්නෝ...හොඳ සවුන්ඩ් සෙටප් එකක් තියනවනම් කොලිටි එක හොඳට තේරෙයි.. මං ආසම ගායකයෙක්...
![]()


මල්ලි අන්ප්ල්ග් නේද??? ලස්සනයි වෙන නැද්ද? කවුද මේ ගායකයා?![]()

මේකත් මෙයාගේ..

ඔය සිංහලෙන්ම තියෙන්නේ අන්ප්ලග්ඩ් කියලා...
ක්රිෂ්ණකුමාර් කුන්නත් KK කියල කියන්නේ..මේකත් මෙයාගේ..
අන්ප්ලග්ඩ් සින්දු ටික ඔය කලින් සින්දුව එක්කම ඇතී..![]()




ආයෙත් අහලා සිංහලෙන්ම තියෙනවා නේන්නම්....
මේකත් මන් ආසම එකක්..තැන්ක්ස් මෙයා....![]()


මල්ලි අන්ප්ල්ග් නේද??? ලස්සනයි වෙන නැද්ද? කවුද මේ ගායකයා?![]()





!වැල ගමා mawath hive add karaganinමටනම් හොඳටම එපාවෙලා දැන්නම්.. කෝ යකෝ ඇඩ්මින්ලා..![]()

ado u thama meke post karanawada quote kare nathnam penneth na ignore list eke inneඔ වොව් උබලා වගේ උබේ දරුවන්ගේ අනාගතය බත් ගෙඩියට විකුණන් කන , සුප්පුවෝ ඕනා තරම් ඉන්නවානේ![]()

මට වැරදුනා quote කරපු හින්ද මැකුවා , නැත්නම් මුන් පොරවල් වෙනවාado u thama meke post karanawada quote kare nathnam penneth na ignore list eke inne![]()
mehenuth ctb bus giya polime samordi ganna minissu tika balen adagena raswimata awe nathnam denne na kiyala![]()

මට වැරදුනා quote කරපු හින්ද මැකුවා , නැත්නම් මුන් පොරවල් වෙනවා![]()


මේකට හෝ පල්සර් ක්ලබ් එකට් ආවොත් දෙනවා කෙලවෙලාම යන්න.![]()

එකෙන්ම...... 