EK Married Club-11

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    වෙන මක්කැයි කොරන්නේ.. ඇඩ්ඩිංලත් අන්න හයිඩ් හයිව් ගාගෙන දුවනවා.. මේ තක්කඩි ත්‍රෙඩ් වල ජරා කරනවා... අපි උඩ බලන් ඉන්නවා..:dull:
    ow oi kar^ wade eka :lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    වෙන මක්කැයි කොරන්නේ.. ඇඩ්ඩිංලත් අන්න හයිඩ් හයිව් ගාගෙන දුවනවා.. මේ තක්කඩි ත්‍රෙඩ් වල ජරා කරනවා... අපි උඩ බලන් ඉන්නවා..:dull:
     
    • Like
    Reactions: kingdewi

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    හයිව් යනු වත්මන් ආණ්ඩුව එලකිරිය තුල සමූහ දූෂණයට ලක්වීම වැලැක්වීම සඳහා එලකිරියන්ගේ අවදානය අන් අතකට යොමු කිරීමට ආණ්ඩු හිතවාදීන් විසින් කරලියට ගෙන එන ලද්දකි.

    මෙය ආරක්ෂක ලේකම් ගොඨාභය රාජපක්ෂ විසින් බොදු බල සේනාව නම් සංවිධානයක් නිර්මාණය කොට සිංහල මුස්ලිම් ජාතිවාදය අවුලුවා රටේ දැවෙන ප්‍රශ්න අමතක කොට ජනතා අවදානය අන් අතකට යොමු කිරීමට යෙදූ උපක්‍රමයට සමාන උපක්‍රමයකි.
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සෑර් පේන්න නෑ :rofl:
    This message is hidden because jaya jaya mahinda is on your ignore list.
    :P:P:):)
    උඹට පින්. මීට පස්සේ ලේපුච්චගන්න වෙන්නේ නෑ. ඇනයක් වෙන හැම එකාටම මේක කරනවා.....:yes::yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    වෙන මක්කැයි කොරන්නේ.. ඇඩ්ඩිංලත් අන්න හයිඩ් හයිව් ගාගෙන දුවනවා.. මේ තක්කඩි ත්‍රෙඩ් වල ජරා කරනවා... අපි උඩ බලන් ඉන්නවා..:dull:
    එපාවෙනවා බන්.:baffled:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    එපාවෙනවා බන්.:baffled:
    avatar312790_52.gif
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    This message is hidden because jaya jaya mahinda is on your ignore list.
    :P:P:):)
    උඹට පින්. මීට පස්සේ ලේපුච්චගන්න වෙන්නේ නෑ. ඇනයක් වෙන හැම එකාටම මේක කරනවා.....:yes::yes:

    මාත් අද තමා දැනගත්තේ..:yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :growl::growl::growl::growl::growl::growl::growl: අපි ජිම් යන කොල්ලො තමා හරිය :growl::growl::growl::growl::growl::growl: බලු හැතිකරේට තනිකර තියෙන්නෙ පැහැදිලි ඉරිසියාව :angry::angry: