EK Married Club-11

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මටනම් හොඳටම එපාවෙලා දැන්නම්.. කෝ යකෝ ඇඩ්මින්ලා.. :frown:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මටනම් හොඳටම එපාවෙලා දැන්නම්.. කෝ යකෝ ඇඩ්මින්ලා.. :frown:
    ඇඩ්මින් කෘෘ එකේ උනුත් හයිව් සපෝටර්ස්ලා......
    වැටත් නියරත් ගොයම් කා නම්...:dull::dull::dull::dull:
    වැටටයි නියරටයි දෙකටම **වන්න තමා තියෙන්නේ...........
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඇඩ්මින් කෘෘ එකේ උනුත් හයිව් සපෝටර්ස්ලා......
    වැටත් නියරත් ගොයම් කා නම්...:dull::dull::dull::dull:
    වැටටයි නියරටයි දෙකටම **වන්න තමා තියෙන්නේ...........

    දැක්කා දැක්ක බ්ලැකා එහෙම ත්‍රෙඩ් දාල තියනවා..

    මොන හුයන්නක්ද මංදන්නෑ ලංකාව වගේ තමා. ඔලුව රිදෙනවා මේකෙ ත්‍රෙඩ් හොයලා.. පහුවෙලා ඇවිට්ය්හ් බලනවා පොඩ්ඩක්හරි අඩුවෙයිද කියල වසන්ගතේ.:frown:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හින්දි අහන පිංවතුන් මේක අහලා බලන්නෝ...:D හොඳ සවුන්ඩ් සෙටප් එකක් තියනවනම් කොලිටි එක හොඳට තේරෙයි.. මං ආසම ගායකයෙක්...:yes::yes:

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මටනම් හොඳටම එපාවෙලා දැන්නම්.. කෝ යකෝ ඇඩ්මින්ලා.. :frown:

    ඔහොම ත්‍රෙඩ් ගොඩක් දැම්මා කියලා එලකිරි එකට මොකුත් වෙන්නේ නෑ බං..අපේ මැරිඩ් ක්ලබ් එකේ පෝස්ට් වැඩි වෙද්දී තමයි එළකිරි එක ස්ලෝ වෙන්නේ...:yes::yes: ඒකනේ ඇඩ්මින් කියන උන් විකි අයියට අලුතෙන් ත්‍රෙඩ් එකක් ඕපන් කරන්න කියන්නේ...:D:baffled::frown::dull:
     
    • Like
    Reactions: dath kimbula

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    හින්දි අහන පිංවතුන් මේක අහලා බලන්නෝ...:D හොඳ සවුන්ඩ් සෙටප් එකක් තියනවනම් කොලිටි එක හොඳට තේරෙයි.. මං ආසම ගායකයෙක්...:yes::yes:

    මල්ලි අන්ප්ල්ග් නේද??? ලස්සනයි වෙන නැද්ද? කවුද මේ ගායකයා?:dull::dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මල්ලි අන්ප්ල්ග් නේද??? ලස්සනයි වෙන නැද්ද? කවුද මේ ගායකයා?:dull::dull:

    ඔය සිංහලෙන්ම තියෙන්නේ අන්ප්ලග්ඩ් කියලා...:baffled:

    ක්‍රිෂ්ණකුමාර් කුන්නත් KK කියල කියන්නේ..:yes: මේකත් මෙයාගේ..:D

    අන්ප්ලග්ඩ් සින්දු ටික ඔය කලින් සින්දුව එක්කම ඇතී..:yes:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඔය සිංහලෙන්ම තියෙන්නේ අන්ප්ලග්ඩ් කියලා...:baffled:

    ක්‍රිෂ්ණකුමාර් කුන්නත් KK කියල කියන්නේ..:yes: මේකත් මෙයාගේ..:D

    අන්ප්ලග්ඩ් සින්දු ටික ඔය කලින් සින්දුව එක්කම ඇතී..:yes:

    ආයෙත් අහලා සිංහලෙන්ම තියෙනවා නේන්නම්....
    මේකත් මන් ආසම එකක්..තැන්ක්ස් මෙයා....:yes::yes::love::love:
     
    • Like
    Reactions: dath kimbula
    Dec 10, 2014
    241
    9
    0
    කෝ අර මේකේ මෛත්‍රීව අල්ලන්, උගේ රැස්වීමේ සෙනග අල්ලන් උඩ පැන පැන හිටපු යුරාජ්..
    මචං..
    ඇයි අද උබ හැංගිලාද..
    වරෙන් වරෙන් අනුරාධපුරේ රැස්වීමට ආපු සෙනග පෙන්නන්න..
    අන්න ඒවාට තමයි ජනාධිපතිවරණ රැස්වීමක සෙනග කියන්නේ....:lol::lol::lol::lol:
     
    Dec 10, 2014
    241
    9
    0
    මෛත්‍රීගේ සෙනග අල්ලන් උඩ පැනපු උන් අද අනුරාධපුරේ සෙනග දැක්කද..
    ඒ වගේ තුන් ගුණයක් ඉන්නවා යකෝ තුන් ගුණයක්...
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ඔ වොව් උබලා වගේ උබේ දරුවන්ගේ අනාගතය බත් ගෙඩියට විකුණන් කන , සුප්පුවෝ ඕනා තරම් ඉන්නවානේ :P
    ado u thama meke post karanawada quote kare nathnam penneth na ignore list eke inne :rofl:
    mehenuth ctb bus giya polime samordi ganna minissu tika balen adagena raswimata awe nathnam denne na kiyala :lol:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ado u thama meke post karanawada quote kare nathnam penneth na ignore list eke inne :rofl:
    mehenuth ctb bus giya polime samordi ganna minissu tika balen adagena raswimata awe nathnam denne na kiyala :lol:
    මට වැරදුනා quote කරපු හින්ද මැකුවා , නැත්නම් මුන් පොරවල් වෙනවා :P