මගෙ එකටනම් උක්පැනි ඩීසල් නතින්ග්ඇයි ට්රැක්ශන් කන්ට්රෝල් තියෙනවනෙ
ඔක්කොම වැඩ ටික ECU එකට බාර දීල තියෙන්නෙ
![]()
මේන් මූ මරු කියෝනවා........ 
මගෙ එකටනම් උක්පැනි ඩීසල් නතින්ග්ඇයි ට්රැක්ශන් කන්ට්රෝල් තියෙනවනෙ
ඔක්කොම වැඩ ටික ECU එකට බාර දීල තියෙන්නෙ
![]()
මේන් මූ මරු කියෝනවා........ 
ඕවා තියෙන්නේ සෙල්ලම්කරන්න්යි බොන්නයි![]()
චානකයා දැන් දියුණු වෙලා නේ.......

චානකයා දැන් දියුණු වෙලා නේ.......
![]()
![]()
මේකට මොකුත් කියම්දෝ නොකියම්දෝ..![]()
චානකයා දැන් දියුණු වෙලා නේ.......
![]()
![]()

......දවසක් මම දන්න අයියා කෙනෙක්ට කෝල් කරා.... 

අනේ අම්මපා අනුන්ගේ මොබයිල් ෆෝන් අන්සර් කරන එක ලංකාවේ මිනිස්සුන්ට නවත්තන්න බෑනේ......දවසක් මම දන්න අයියා කෙනෙක්ට කෝල් කරා....
මම: අඩෝ හු## තෝ තවම හු# හු# ඉන්නවද? මම මෙතන පැයක් බස් හෝල්ට් එකේ අද ඔය අටමගල ගන්නේ නැද්ද?
පොර:මල්ලි අපි මේ එන ගමන් අයියා ඩ්රයිව් කරනවා තව විනාඩි පහකින් අපි ඔතන. මම අක්කා
![]()

ඔච්චරම නැතත් හොඳවයින් අමතලා තියනවා මාත්...![]()
අනේ අම්මපා අනුන්ගේ මොබයිල් ෆෝන් අන්සර් කරන එක ලංකාවේ මිනිස්සුන්ට නවත්තන්න බෑනේ......දවසක් මම දන්න අයියා කෙනෙක්ට කෝල් කරා....
මම: අඩෝ හු## තෝ තවම හු# හු# ඉන්නවද? මම මෙතන පැයක් බස් හෝල්ට් එකේ අද ඔය අටමගල ගන්නේ නැද්ද?
පොර:මල්ලි අපි මේ එන ගමන් අයියා ඩ්රයිව් කරනවා තව විනාඩි පහකින් අපි ඔතන. මම අක්කා
![]()
කියලා වැඩක් නෑ ඕයි....![]()

Podi Silva - පොඩි සිල්වා;17533948 said:රැවිටිලි කරුවන්ට හසු නොවන්න
සැණින් එසැණින් හැරෙන තැපෑලෙන් පොරෝ පාර
යහලුවන් 100 ලබා ගැනීමට නොහැකිව ඔබ කනස්සලෙන්ද
යුග දිවිය ප්රීතිමත් නැතිද
මෙන්න එකම විසදුම
ඔබන පරක්කුවට 100ටම නග්ග ගන්න
අදම දැන්ම ඔබේ මූසිකය තබා තද කරන්න
පොඩි සිල්වා බලයලත් හයිව් ඇක්සෙප්ට් කරුවෝ
වරු තුනෙන් 100ට නග්ගමි
හරි ගිය පසු රෙප් වලින් ආධාර කරන්න
ඉල්ලීම කල සැණින් ඇක්සෙප්ට් කරමි ගෑණු සමග උකුලු මුකුලු කර සිට ඔබේ කාලය නාස්ති නොකරමි
මට හයිව් එකක් නෑ බන් තියෙන එකෙක් මටත් එකක් හදලා ලින්ක් එකක් දීපන්

HIVE HIVE හැම තැනම![]()

මල හුයන්නක් බන්.. ඔය එකවුන්ට් ඔක්කොම බෑන් කලොත් තමා ඕකුන්ට ආතල් එක හම්බවෙන්නේ..![]()

nuke කරන්න ඕනෙ සෙට් එකම අල්ලල මේකෙ කුකුල්ලු කීපදෙනෙකුත් ඉන්නව මන් දෑක්ක 