ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :angry::angry: nuke කරන්න ඕනෙ සෙට් එකම අල්ලල මේකෙ කුකුල්ලු කීපදෙනෙකුත් ඉන්නව මන් දෑක්ක :angry::angry:

    මේ උඹේ love එක පිට යනවා බං :dull:
    අන්න මටත් VM දාල :oo:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මාත් අමතල තියනව හොඳ විදියට දවසක් මගේ හොඳම යාලුවට.. :yes:
    මම ගත්ත ගමන් අඩෝ තො !@#@$$#$ කියල ඇමතුව.. :baffled::baffled:
    ටිකක් වෙල ගිහින් කියනව, අනේ කව්ද මේ කතා කරන්නෙ පුතා මේ දැං ගියා විතරයි.:growl:
    ෆෝන් එක දාල ගිහිල්ලනෙ කියල.:rofl::rofl::rofl:
    හොඳ වෙලාවට ඒ ඇන්ටිට කටහඬ අඳුරගන්න බැරි උනා

    :no::no:
    මෙන්න අහුවුනා HIVE කුකුලෙක්.අල්ලල නෙලපියෝ :angry::yes:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මේ උඹේ love එක පිට යනවා බං :dull:
    අන්න මටත් VM දාල :oo:
    ඕක vm දාන්න ගත්තම තේරෙයි රගේ.බේරිල්ලක්නෑ මොනව හරි අහල :lol:මටනම් pm එහෙමත් දානව.මාත් ඉතින් අත අරින්නෑ :love::oo:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඕක vm දාන්න ගත්තම තේරෙයි රගේ.බේරිල්ලක්නෑ මොනව හරි අහල :lol:මටනම් pm එහෙමත් දානව.මාත් ඉතින් අත අරින්නෑ :love::oo:

    මම ඉතින් ඔය කොලු සබ්ජෙක්ට් එකට නෑනේ :P
     
    • Like
    Reactions: urajdrlk

    animation

    Well-known member
  • Aug 25, 2011
    15,939
    9,300
    113
    Microsoft
    මේ උඹේ love එක පිට යනවා බං :dull:
    අන්න මටත් VM දාල :oo:
    tikak sanwara widiyata hasirenna saho:dull:
    මෙන්න අහුවුනා HIVE කුකුලෙක්.අල්ලල නෙලපියෝ :angry::yes:
    Gahanna ayiya gahanna:frown:
    ඕක vm දාන්න ගත්තම තේරෙයි රගේ.බේරිල්ලක්නෑ මොනව හරි අහල :lol:මටනම් pm එහෙමත් දානව.මාත් ඉතින් අත අරින්නෑ :love::oo:
    :love::love::love:
    මම ඉතින් ඔය කොලු සබ්ජෙක්ට් එකට නෑනේ :P
    :baffled::baffled::baffled:
    කොලු සබ්ජෙක්ට් කිව්වෙ ? :oo:
    :baffled::baffled::baffled:
     

    animation

    Well-known member
  • Aug 25, 2011
    15,939
    9,300
    113
    Microsoft
    අනේ අම්මපා අනුන්ගේ මොබයිල් ෆෝන් අන්සර් කරන එක ලංකාවේ මිනිස්සුන්ට නවත්තන්න බෑනේ :dull:......දවසක් මම දන්න අයියා කෙනෙක්ට කෝල් කරා....

    මම: අඩෝ හු## තෝ තවම හු# හු# ඉන්නවද? මම මෙතන පැයක් බස් හෝල්ට් එකේ අද ඔය අටමගල ගන්නේ නැද්ද?
    පොර:මල්ලි අපි මේ එන ගමන් අයියා ඩ්‍රයිව් කරනවා තව විනාඩි පහකින් අපි ඔතන. මම අක්කා

    :sorry::sorry::sorry::sorry:
    :lol: ohoma wela madi nakiyata:frown:
     

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    මෙන්න අහුවුනා HIVE කුකුලෙක්.අල්ලල නෙලපියෝ :angry::yes:

    ඇයි යකෝව් මම කරපු වැ‍රැද්ද මොකක්ද?

    click
    click
    click
    click
    click



    මම උයාගෙ ලව් එකට මුකුත් කිව්වෙ නෑ
    click
    click
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    kageda love ekaaa...???

    Mokakda me hivee...???

    HIV E seen ekakda me hivee..???
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    kageda love ekaaa...???

    Mokakda me hivee...???

    HIV E seen ekakda me hivee..???

    අන්න හරි human immunodeficiency virus electronic :yes:
    ඔය HIV වසංගතේ electronic වර්ෂන් එක තමයි මේක......හැදුනොත් බෙහෙත් නැහැ :no:
     
    Status
    Not open for further replies.