nuke කරන්න ඕනෙ සෙට් එකම අල්ලල මේකෙ කුකුල්ලු කීපදෙනෙකුත් ඉන්නව මන් දෑක්ක
![]()
මේ උඹේ love එක පිට යනවා බං

අන්න මටත් VM දාල

nuke කරන්න ඕනෙ සෙට් එකම අල්ලල මේකෙ කුකුල්ලු කීපදෙනෙකුත් ඉන්නව මන් දෑක්ක
![]()


මෙන්න අහුවුනා HIVE කුකුලෙක්.අල්ලල නෙලපියෝමාත් අමතල තියනව හොඳ විදියට දවසක් මගේ හොඳම යාලුවට..
මම ගත්ත ගමන් අඩෝ තො !@#@$$#$ කියල ඇමතුව..
ටිකක් වෙල ගිහින් කියනව, අනේ කව්ද මේ කතා කරන්නෙ පුතා මේ දැං ගියා විතරයි.
ෆෝන් එක දාල ගිහිල්ලනෙ කියල.
හොඳ වෙලාවට ඒ ඇන්ටිට කටහඬ අඳුරගන්න බැරි උනා
![]()


ඕක vm දාන්න ගත්තම තේරෙයි රගේ.බේරිල්ලක්නෑ මොනව හරි අහලමේ උඹේ love එක පිට යනවා බං
අන්න මටත් VM දාල![]()
මටනම් pm එහෙමත් දානව.මාත් ඉතින් අත අරින්නෑ 

ඕක vm දාන්න ගත්තම තේරෙයි රගේ.බේරිල්ලක්නෑ මොනව හරි අහලමටනම් pm එහෙමත් දානව.මාත් ඉතින් අත අරින්නෑ
![]()

tikak sanwara widiyata hasirenna sahoමේ උඹේ love එක පිට යනවා බං
අන්න මටත් VM දාල![]()

Gahanna ayiya gahannaමෙන්න අහුවුනා HIVE කුකුලෙක්.අල්ලල නෙලපියෝ![]()

ඕක vm දාන්න ගත්තම තේරෙයි රගේ.බේරිල්ලක්නෑ මොනව හරි අහලමටනම් pm එහෙමත් දානව.මාත් ඉතින් අත අරින්නෑ
![]()



මම ඉතින් ඔය කොලු සබ්ජෙක්ට් එකට නෑනේ![]()



කොලු සබ්ජෙක්ට් කිව්වෙ ?![]()



අනේ අම්මපා අනුන්ගේ මොබයිල් ෆෝන් අන්සර් කරන එක ලංකාවේ මිනිස්සුන්ට නවත්තන්න බෑනේ......දවසක් මම දන්න අයියා කෙනෙක්ට කෝල් කරා....
මම: අඩෝ හු## තෝ තවම හු# හු# ඉන්නවද? මම මෙතන පැයක් බස් හෝල්ට් එකේ අද ඔය අටමගල ගන්නේ නැද්ද?
පොර:මල්ලි අපි මේ එන ගමන් අයියා ඩ්‍රයිව් කරනවා තව විනාඩි පහකින් අපි ඔතන. මම අක්කා
![]()
ohoma wela madi nakiyata
මෙන්න අහුවුනා HIVE කුකුලෙක්.අල්ලල නෙලපියෝ![]()
kageda love ekaaa...???
Mokakda me hivee...???
HIV E seen ekakda me hivee..???


අන්න හරි human immunodeficiency virus electronic
ඔය HIV වසංගතේ electronic වර්ෂන් එක තමයි මේක......හැදුනොත් බෙහෙත් නැහැ![]()




araya kiwwe kawuda?ඇයි උයා ඊයෙ රෑම අරය එක්ක ඇහැරිලාද?![]()

ගුඩ් මෝනින්ග්![]()