රාජපක්ෂවරුන්ගේ_ඇමරිකානු_දේපළ_තහවුරුවෙය&#

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,649
    113
    Land of Lions

    ගෝඨාභය ඇතුළු රාජපක්ෂවරුන්ගේ ඇමරිකානු දේපළ තහවුරුවෙයි. -

    ජනාධිපතිවරයාගේ බාල සොයුරන් දෙදෙනා වන ඇමරිකානු පුරවැසි බැසිල් රාජපක්ෂගේ සහ ගෝඨාභය රාජපක්ෂගේ ඇමරිකා එක්සත් ජනපදයේ ඩොලර් මිලියන ගණනක දේපළවලින් කොටසක විස්තර හෙළිදරව් වී තිබේ.

    මේ දේපළ අතරට බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයාගේ බිරිඳ වන පුෂ්පා රාජපක්ෂ නමින් කැලිෆෝනියාවේ පිහිටි නිවාස 05ක් ඇතුළත්ය. ඒවායේ ලිපිනයන් පහත පරිදිය. (1) 5581 Homecoming, Mira Loma, CA 91752 (2) 15067 Preston Dr, Fontana, CA 92336 (3) 222 Dexter St, Covina, CA 91723 (4) 15067 Preston Dr, Fontana, CA 92336 යන ස්ථානවල එම නිවාස ඇත. http://radaris.com/ නම් එක්සත් ජනපදයේ පුද්ගල සෙවුම් වෙබ් බවුසරයේ අදාළ නම් ඇතුළත් කිරීම මගින් එම ස්ථාන ඕනෑම අයෙකුට පරීක්ෂා කර ගත හැකිය.

    එසේම ගෝඨාභය රාජපක්ෂ ලේකම්වරයාගේ බිරිඳ වන අයෝමා රාජපක්ෂ නමින් වන නිවාස 02ක තොරතුරුද අනාවරණය වේ. ^1& 1341 Wickham Ct, San Dimas, CA 91773 ^2& 303 S Cataract Ave, San Dimas, CA 91773 යන ස්ථානවල එම නිවෙස් පිහිටා ඇත.

    2007 වසර වන විට මොවුන් දෙදෙනාට හිමිව තිබුණේ කැලිෆෝනියාවේ එක් නිවාසය බැගිනි. ඒ, පුෂ්පා රාජපක්ෂ නමින් Fontana හි එක් නිවසක්ද අයෝමා රාජපක්ෂ නමින් San Dimas හි එක් නිවසක්ද වශයෙනි. එම කාලයේ Fontana හි පුෂ්පා රාජපක්ෂගේ නිවසේ වෙළඳපොළ වටිනාකම ඩොලර් මිලියන 4.5ක් බවට ඇස්තමේන්තු කර තිබිණි. අයෝමා රාජපක්ෂ නමින් San Dimas හි තිබූ පැරණි නිවසේ වටිනාකම ඩොලර් 9,95,000ක් විය.

    පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්, රජයේ විධායක නිලධාරීන් තමන්ගේ හා පවුලේ වත්කම් වාර්ෂිකව හෙළිකළ යුතු අතර 2007දී රාජපක්ෂ ජනාධිපතිවරයා ඊට සංශෝධනයක් සිදුකරන ලදී. ඒ අනුව ද්විත්ව පුරවැසිභාවය ලබා ඇති පුද්ගලයින් තමන් අනෙක් පුරවැසිභාවය ලබා ඇති රටේ වත්කම් මෙරටදී හෙළිකළ යුතු නොවේ.

    වැඩි විස්තර සඳහා,
    http://radaris.com/p/Pushpa/Rajapaksa/
    http://radaris.com/~Ioma-Rajapaksa/107098560
    http://radaris.com/~Shameendra-Rajapaksa/210708882
    http://radaris.com/~Nandasena-Rajapaksa/1001960453
    - See more at: http://www.infosrilankanews.com/2014/12/usa.html#sthash.96zNGKBu.dpuf

    මහින්ද රාජපක්ෂගේ මේ අතිවිශාල දුෂණය භිෂණය වපුරන පවුල් පාලනේට මේ ශ්‍රී ලංකාවේ කිසිම දුප්පත් මිනිහෙක් කැමති නෑ... කරන තරමක් කරන්නේ පට්ට හොරකම් විතරයි. මහින්ද ඇතුළු ඌගේ පවුලේ රාජපක්ෂ කියන කාලකන්ණි හැත්ත ඔක්කොම එකතුවෙලා ශ්‍රී ලංකාව නැති කරනවා.. දුප්පත් මිනිස්සුගේ බඩට පයින් ගහපු රාජපක්ෂයට අනේ හෙණ හතම වැදියන්...
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,473
    22,140
    113
    Gotland
    අදිරජ්ජවදින්ගේ දේවල් අවශ්‍ය නෑ නේ
    ඕවා ඇමරිකානු ආණ්ඩුවටම පවරගන්න ඕනා
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,630
    5,480
    113
    දෙමළ සන්ධානයේ සහය ගන්න මහින්ද විශේෂ මෙහෙයුමක.

    10849921_727360734022466_6896125276363675049_n.jpg
     
    Rusiru2008

    Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon
    යුද්දෙ දින්න,රට අති විශාල සන්වර්දනය වෙන හන්දා අවුලක් නැ
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,649
    113
    Land of Lions
    අදිරජ්ජවදින්ගේ දේවල් අවශ්‍ය නෑ නේ
    ඕවා ඇමරිකානු ආණ්ඩුවටම පවරගන්න ඕනා

    Ai ban ehama kiyanne... Ape salli ne... Mae salli walin gewal kiyak hadala denna tibbade???
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,473
    22,140
    113
    Gotland
    Ai ban ehama kiyanne... Ape salli ne... Mae salli walin gewal kiyak hadala denna tibbade???

    සල්ලි ආව විදිහ උන් හොයයි
    ලංකාවට අපහු සල්ලි ගන්න ඕනා ඔය දේපොළ වෙන්දේසියේ විකුණලා
     
    sumbaraya

    Member
    Aug 16, 2014
    521
    45
    0
    colombo
    :shocked::shocked::shocked:

    රාජපක්ශලා ඔක්කොම එතකොට අධිරාජ්යවාධී ඇමරිකාවෙ පුරවැසියන්ද...
    :no::no::no::no:
     
    Last edited:

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    ගෝඨාභය ඇතුළු රාජපක්ෂවරුන්ගේ ඇමරිකානු දේපළ තහවුරුවෙයි. -

    ජනාධිපතිවරයාගේ බාල සොයුරන් දෙදෙනා වන ඇමරිකානු පුරවැසි බැසිල් රාජපක්ෂගේ සහ ගෝඨාභය රාජපක්ෂගේ ඇමරිකා එක්සත් ජනපදයේ ඩොලර් මිලියන ගණනක දේපළවලින් කොටසක විස්තර හෙළිදරව් වී තිබේ.

    මේ දේපළ අතරට බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයාගේ බිරිඳ වන පුෂ්පා රාජපක්ෂ නමින් කැලිෆෝනියාවේ පිහිටි නිවාස 05ක් ඇතුළත්ය. ඒවායේ ලිපිනයන් පහත පරිදිය. (1) 5581 Homecoming, Mira Loma, CA 91752 (2) 15067 Preston Dr, Fontana, CA 92336 (3) 222 Dexter St, Covina, CA 91723 (4) 15067 Preston Dr, Fontana, CA 92336 යන ස්ථානවල එම නිවාස ඇත. http://radaris.com/ නම් එක්සත් ජනපදයේ පුද්ගල සෙවුම් වෙබ් බවුසරයේ අදාළ නම් ඇතුළත් කිරීම මගින් එම ස්ථාන ඕනෑම අයෙකුට පරීක්ෂා කර ගත හැකිය.

    එසේම ගෝඨාභය රාජපක්ෂ ලේකම්වරයාගේ බිරිඳ වන අයෝමා රාජපක්ෂ නමින් වන නිවාස 02ක තොරතුරුද අනාවරණය වේ. ^1& 1341 Wickham Ct, San Dimas, CA 91773 ^2& 303 S Cataract Ave, San Dimas, CA 91773 යන ස්ථානවල එම නිවෙස් පිහිටා ඇත.

    2007 වසර වන විට මොවුන් දෙදෙනාට හිමිව තිබුණේ කැලිෆෝනියාවේ එක් නිවාසය බැගිනි. ඒ, පුෂ්පා රාජපක්ෂ නමින් Fontana හි එක් නිවසක්ද අයෝමා රාජපක්ෂ නමින් San Dimas හි එක් නිවසක්ද වශයෙනි. එම කාලයේ Fontana හි පුෂ්පා රාජපක්ෂගේ නිවසේ වෙළඳපොළ වටිනාකම ඩොලර් මිලියන 4.5ක් බවට ඇස්තමේන්තු කර තිබිණි. අයෝමා රාජපක්ෂ නමින් San Dimas හි තිබූ පැරණි නිවසේ වටිනාකම ඩොලර් 9,95,000ක් විය.

    පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්, රජයේ විධායක නිලධාරීන් තමන්ගේ හා පවුලේ වත්කම් වාර්ෂිකව හෙළිකළ යුතු අතර 2007දී රාජපක්ෂ ජනාධිපතිවරයා ඊට සංශෝධනයක් සිදුකරන ලදී. ඒ අනුව ද්විත්ව පුරවැසිභාවය ලබා ඇති පුද්ගලයින් තමන් අනෙක් පුරවැසිභාවය ලබා ඇති රටේ වත්කම් මෙරටදී හෙළිකළ යුතු නොවේ.

    වැඩි විස්තර සඳහා,
    http://radaris.com/p/Pushpa/Rajapaksa/
    http://radaris.com/~Ioma-Rajapaksa/107098560
    http://radaris.com/~Shameendra-Rajapaksa/210708882
    http://radaris.com/~Nandasena-Rajapaksa/1001960453
    - See more at: http://www.infosrilankanews.com/2014/12/usa.html#sthash.96zNGKBu.dpuf

    මහින්ද රාජපක්ෂගේ මේ අතිවිශාල දුෂණය භිෂණය වපුරන පවුල් පාලනේට මේ ශ්‍රී ලංකාවේ කිසිම දුප්පත් මිනිහෙක් කැමති නෑ... කරන තරමක් කරන්නේ පට්ට හොරකම් විතරයි. මහින්ද ඇතුළු ඌගේ පවුලේ රාජපක්ෂ කියන කාලකන්ණි හැත්ත ඔක්කොම එකතුවෙලා ශ්‍රී ලංකාව නැති කරනවා.. දුප්පත් මිනිස්සුගේ බඩට පයින් ගහපු රාජපක්ෂයට අනේ හෙණ හතම වැදියන්...
    Onna balapan,laknawa kochara diunu welada kiyala,dan lankawe minussu pitaratwal wala pawa gewal dorawal aran danawa,ehew ubala bouruwata ke gahanawa lankawa sanwardanaya wela na kiyala :P
    issera meke hitapu un ta ohoma hapan kam koranna puluwan wunada?ba ne :lol:
    me anduwa awata passe thamai ohoma lankawe minissunta hariyanna patan gatte,ha nadda :oo:
    okata thama lankawe ara mokadda eka kiyanne :rofl::rofl:
     
    waligamaya

    Well-known member
  • රාජපක්ශලා ඔක්කොම එතකොට අධිරාජ්යවාධී ඇමරිකාවෙ පුරවැසියන්ද...
    පිස්සුද යකො එතුමන්ලා එව ඔක්කොම සුද්දගේ දෙවල් අපිට එපා සුද්දම තියා ගත්ත දෙන් කියලා දමා ගහලා ඇවිල්ල තියෙන්නේ.

    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    දුප්පත් මිනිස්සුගේ බඩට පයින් ගහපු රාජපක්ෂයට අනේ හෙණ හතම වැදියන්...
     
    • Like
    Reactions: Saditha De Silva