EK Married Club-11

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
සිරාවට අශ්මියෝ ..ගයියා උගේ සත්තලන් බිලිඳ ට නේ මණික කිවුවේ !:cool::love:

මම හිතුවෙ මට කිව්වා කියලා...මම ලිඳේ...:(
 

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Ai sudo...:D

    :rofl:


    මචං තරියා...
    උඹ මට වඩා ෆීල්ඩ් එකේ ඉන්න නිසා දන්නව නේ මං මොකටද බණ දෙසන්නේ...
    දේශපාලන තත්ත්වය ඩිරෙක්ට් අපිට බලපානවා.
    පොඩ්ඩක් බැට්රි බස්සං ඉදිමු මචං මේ කාලෙ පොඩ්ඩක් ගෙවෙන කං....
    අර දිමිය වගේ හපං ඉදිමු බං..වෙන මොනව කරන්න ද? මැරෙන්න ද?
    අනික මේ කාලෙ අල්ලං හිටියොත්, හුගක් ඒව මේ කාලෙ දි දොංත පතං වෙන නිසා ආයෙ ම අබිට ඔලුව උස්සං ඉන්න පුළුවන් වෙනවා...
    පොඩ්ඩක් ධෛර්යය පිරිහෙලා ගන්නෙ නැතුව ඉදපං කෝ....
    අනික අපි විතරක් නෙවෙයි නේ බං...පොඩි උන්, පවුලේ අය...!!
    උන් වෙනුවෙන් පොඩ්ඩක් කට්ට කාං ඉදින්........:P


    Ganiyek nida iwasanne nattan magen kunuharapa aha gannawa thamun :angry: gon athal ganna hadanna epa :angry: booru denak unata kan deka pennanna hadanna epa :growl:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    සිරාවට අශ්මියෝ ..ගයියා උගේ සත්තලන් බිලිඳ ට නේ මණික කිවුවේ !:cool::love:
    :yes::cool:;) තැන්කු මෙකෙ ඔය කෙල්ලට පැනි හලන් ඉන්න උන්ට නැත්නම් රිදෙයි මම මැනික මැනික කියනකොට පාවෙන තොප්පියක්:P:rofl::rofl:
    :rofl:නෑ හපන හින්දා හිතුවේ හුරතලේට ඇති කරන ඔටුවා කියලා:sorry:
    අනෙ නැහැ මෙයා අපි නිතරම හපා ගන්නවා:love::rofl:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    තෝත් පටන් ගත්ත ද අර ඔටුව මගේ කවි හොරකං කරනව වගේ පෝස්ට් උස්සන්න.........
    කුජීතයි ඕයි!!!!!!:angry::angry::angry:

    :rofl:ඉතින් අරයගෙ හිත නිවුනම ඒ පින ඔයාටත් අත්වෙනවනේ..:P
     

    kingdewi

    Well-known member
  • සහස්සම්පි චේ වාචා
    අනත්ථ පද සංහිතා
    එකඞ් අත්තපදඞ් සෙය්යෝ
    යං සුත්වා උපසම්මති

    අනර්ථ සිදු කරන පදවලින් යුත් වචන දාහක් වුවත් උසස් නැත.
    යම් වචනයක් ඇසීමෙන් මිනිසා සංසිඳීමට පත්වේ නම්
    එබඳු අර්ථවත් එක පදය පවා ඉතා උතුම්ය.
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    haniyek nida iwasanne nattan magen kunuharapa aha gannawa thamun :angry: gon athal ganna hadanna epa :angry: booru denak unata kan deka pennanna hadanna epa :growl:

    :rofl::rofl:මට අද තද වෙන මූඩ් එකක් නැති නිසා බේරුනා කියලා හිතාගන්න...:frown:
     

    kingdewi

    Well-known member
  • :yes::cool:;) තැන්කු මෙකෙ ඔය කෙල්ලට පැනි හලන් ඉන්න උන්ට නැත්නම් රිදෙයි මම මැනික මැනික කියනකොට පාවෙන තොප්පියක්:P:rofl::rofl:

    අනෙ නැහැ මෙයා අපි නිතරම හපා ගන්නවා:love::rofl:

    අපේ බවුවත් නිතරම අල්ලපු ගෙදර බව්වී එක්ක හපාගන්නවා :rofl::P
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    arayatath polla tiwwe eke :baffled:
    :(:(:(
    හප්ප්ප්ප්පෝ......
    මැනික කියන්න ම වැඩේ........:baffled::baffled::oo:
    :rofl:ඇයි මැනික කියන්න මට මොනවද අඩු?:P
    සහස්සම්පි චේ වාචා
    අනත්ථ පද සංහිතා
    එකඞ් අත්තපදඞ් සෙය්යෝ
    යං සුත්වා උපසම්මති

    අනර්ථ සිදු කරන පදවලින් යුත් වචන දාහක් වුවත් උසස් නැත.
    යම් වචනයක් ඇසීමෙන් මිනිසා සංසිඳීමට පත්වේ නම්
    එබඳු අර්ථවත් එක පදය පවා ඉතා උතුම්ය.
    :yes:සහතික ඇත්ත...අද දවසම බිසී නිසා ටිකක් නිවිලා යන්න මගේ අතිජාත මිත්‍රයෝ ටික එක්ක පොඩ්ඩක් විනෝද වෙන්න ආවේ..තරි අයියේ...මම විහිලු කරන්නේ...ගනන් ගන්න එපෝ...කිව්ව දේකට හිත රිදුනනන් පස්වාන් දහසකට සමාවෙන්න:yes:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :rofl::rofl::rofl::rofl:
    දැන් සයිලන්ස් වෙයව්.....
    තරිස් ට මල පැන ඇත.........:sorry:

    අම්මෝ ඔව් ඔව්...මෙන්න අපි කැපුනෝ..සැමට සුබ රාත්‍රියක්:)