EK Married Club-11

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
බදාදා ඉඳන්ම මමත් හිටියේ හොස්පිට්ල් එකේ.......

තරහයි ඇන්ටි එක්ක...... නම්බරේ දීලත් තියෙද්දී අපිට ඉතින් කෝල් එකක්වත් නා........ :angry:

අනේ දෙයියනේ...මම එහෙම බවක් දන්නේ නෑ රත්තරනේ...අයියෝ...ඇත්තටම හරිම අප්සට්...ශික්...අනේ සොරි මල්ලි...:(
 
geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මමත් වැඩිය ඉන්දියන් ඒවා ෆොලෝ කරන්නේ නෑ..ඒත් මේ කතාව හරිම ලස්සනයි..හොඳ අයිතිහාසික ස්ටොරි එකක්...
    :eek: amataka karamu nande
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔය ඉලව්වට වඩා අර ෆිල්ම් එක බැලුවනම් ඉවරනේ ඕකේ.........

    ෆිල්ම් එක වගේ නෙමෙයි හලෝ..මාර ලස්සනයි ටීවී සීරීස් එක:love:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ෆිල්ම් එක වගේ නෙමෙයි හලෝ..මාර ලස්සනයි ටීවී සීරීස් එක:love:

    ඉන්දියන් නාට්ටි වර්ජනය කරලා තියෙන්නේ...... අපේ නෝනගේ ඔලුවටත් කවුරුහරි මෑතකදී දාලා විශබිජේ දවසක් කියනවා අර මේ ආදරයයි කියන එක බලමු කියලා....... බැන්නා හොඳටම.......
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ෆිල්ම් එක වගේ නෙමෙයි හලෝ..මාර ලස්සනයි ටීවී සීරීස් එක:love:

    ෆිල්ම් එක පට්ටයි. ඔය ටීවී සීරීස් එක ගූ හැත්තෑවයි මං දන්න විදියට. :angry:යූටියුබ් ඇති ඇප්ලෝඩ් කරලා..:yes:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මට කියලා දෙන්නකෝ...මම ඩවුන්ලෝඩ් කරගන්නන්...
    baluwa torrent nam na. indian forums asse gihin balala kiyannam file host walata wath dalada kiyala. online balanna nm thiyenawada koheda, ewain baganna puluwan
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඉන්දියන් නාට්ටි වර්ජනය කරලා තියෙන්නේ...... අපේ නෝනගේ ඔලුවටත් කවුරුහරි මෑතකදී දාලා විශබිජේ දවසක් කියනවා අර මේ ආදරයයි කියන එක බලමු කියලා....... බැන්නා හොඳටම.......
    :rofl:අපෝ අපේ අම්මලා එක්ක බේරෙන්න බෑ...ඒක බලනවමයි..ඒකත් මරු කතාව හැබැයි..:yes:
    ෆිල්ම් එක පට්ටයි. ඔය ටීවී සීරීස් එක ගූ හැත්තෑවයි මං දන්න විදියට. :angry:යූටියුබ් ඇති ඇප්ලෝඩ් කරලා..:yes:
    ෆිල්ම් එක බැලුවා...යූටියුබ් බැලුවා...එපා වෙනවා...ඒකයි ඩවුන්ලෝඩ් කරලා බලන්න හදන්නේ..ෆිල්ම් එකට වඩා ලොකු කතාවක් තියෙන්නේ මේකේ..
    baluwa torrent nam na. indian forums asse gihin balala kiyannam file host walata wath dalada kiyala. online balanna nm thiyenawada koheda, ewain baganna puluwan
    මල්ලියෝ...හදිස්සියක් නෑ...වැඩක් නැති වෙලාවට මතක් වුනොත් පොඩ්ඩක් බලන්න...කාලෙකට පස්සේ දෙයක් ගැන ආසාවක් ආවා..ඒකයි..:D