jodha akbar tv series eka download karaganne kohomada?
![]()
ඔය ඉලව්වට වඩා අර ෆිල්ම් එක බැලුවනම් ඉවරනේ ඕකේ.........
jodha akbar tv series eka download karaganne kohomada?
![]()
බදාදා ඉඳන්ම මමත් හිටියේ හොස්පිට්ල් එකේ.......
තරහයි ඇන්ටි එක්ක...... නම්බරේ දීලත් තියෙද්දී අපිට ඉතින් කෝල් එකක්වත් නා........![]()

මමත් වැඩිය ඉන්දියන් ඒවා ෆොලෝ කරන්නේ නෑ..ඒත් මේ කතාව හරිම ලස්සනයි..හොඳ අයිතිහාසික ස්ටොරි එකක්...
amataka karamu nandeඔය ඉලව්වට වඩා අර ෆිල්ම් එක බැලුවනම් ඉවරනේ ඕකේ.........

අනේ දෙයියනේ...මම එහෙම බවක් දන්නේ නෑ රත්තරනේ...අයියෝ...ඇත්තටම හරිම අප්සට්...ශික්...අනේ සොරි මල්ලි...![]()








amataka karamu nande
ෆිල්ම් එක වගේ නෙමෙයි හලෝ..මාර ලස්සනයි ටීවී සීරීස් එක![]()
ෆිල්ම් එක වගේ නෙමෙයි හලෝ..මාර ලස්සනයි ටීවී සීරීස් එක![]()
යූටියුබ් ඇති ඇප්ලෝඩ් කරලා..
baluwa torrent nam na. indian forums asse gihin balala kiyannam file host walata wath dalada kiyala. online balanna nm thiyenawada koheda, ewain baganna puluwanමට කියලා දෙන්නකෝ...මම ඩවුන්ලෝඩ් කරගන්නන්...
ෆිල්ම් එක පට්ටයි. ඔය ටීවී සීරීස් එක ගූ හැත්තෑවයි මං දන්න විදියට.යූටියුබ් ඇති ඇප්ලෝඩ් කරලා..
![]()
youtube nam thibe
ඉන්දියන් නාට්ටි වර්ජනය කරලා තියෙන්නේ...... අපේ නෝනගේ ඔලුවටත් කවුරුහරි මෑතකදී දාලා විශබිජේ දවසක් කියනවා අර මේ ආදරයයි කියන එක බලමු කියලා....... බැන්නා හොඳටම.......
අපෝ අපේ අම්මලා එක්ක බේරෙන්න බෑ...ඒක බලනවමයි..ඒකත් මරු කතාව හැබැයි..
ෆිල්ම් එක බැලුවා...යූටියුබ් බැලුවා...එපා වෙනවා...ඒකයි ඩවුන්ලෝඩ් කරලා බලන්න හදන්නේ..ෆිල්ම් එකට වඩා ලොකු කතාවක් තියෙන්නේ මේකේ..ෆිල්ම් එක පට්ටයි. ඔය ටීවී සීරීස් එක ගූ හැත්තෑවයි මං දන්න විදියට.යූටියුබ් ඇති ඇප්ලෝඩ් කරලා..
![]()
මල්ලියෝ...හදිස්සියක් නෑ...වැඩක් නැති වෙලාවට මතක් වුනොත් පොඩ්ඩක් බලන්න...කාලෙකට පස්සේ දෙයක් ගැන ආසාවක් ආවා..ඒකයි..baluwa torrent nam na. indian forums asse gihin balala kiyannam file host walata wath dalada kiyala. online balanna nm thiyenawada koheda, ewain baganna puluwan



අපෝ අපේ අම්මලා එක්ක බේරෙන්න බෑ...ඒක බලනවමයි..ඒකත් මරු කතාව හැබැයි..
![]()
මටනං අප්පිරියයි ඉන්දියන් කතා......
