පැට්ටි ට හොඳයි නේ සංජියෝ ..සන්තෝෂයි <3

ඔව් අය්යේ හවස් ඩොකා බලලා හුඟක් දුරට ගෙදර යන්න පුළුවන් වේවි.......![]()
Same here..eth ara kattiya baladdi mamath balanawa karanna deyak nathi kamata..![]()
බුදු සරණයි ..

![]()
![]()
උණ නෑ...... හොඳට ඇක්ටිව් ඉන්නවා ගෙදර වගේ....... කන බොන එව්වත් ගෙදර ඉන්නවට වඩා කනවා බොනවා........




පරිස්සම් කරගන්න කෝකටත් ..ටික දවසක් යනකල් වතුරෙන් හෙම
වැඩට යන්න ඕන ..අපි එහෙනම් යන්නම් ?
රාත්රියට හමු වෙමු

ammooh......
sanjiya awith......![]()
ස්තුතියි අයියේ ඔයාගේ උපදෙස් වලට.......... 


කිඹුලා අයියා, මිනියා, කිං අයියා, තරිස්, බඩා මාමි, අලි මලයා, ඇතුළු හැමෝටම නොසැහෙන්න ස්තුතියි...... (අනේ කාගේ හරි නමක් මිස් වුනානම් මට දස දහස් වතාවක් සමාවෙන්න......)
ඒ අර මක්කැටයි.....?? 
තෝ කරල තියන අලුගුත්තේරු වැඩේට............ඒ අර මක්කැටයි.....??
![]()






අර යුරාජ් කියන වේ**ව ගේ ^&^%$##@#%^&***&^^%%$%%%
යකෝ මූ මහ මීටරේ නැති ප*යෙක් නේහ්!!!
උපරිම වේදනාවේ සලකුණු දත් මාමේ.......

අනේ සුකපං.......උපරිම වේදනාවේ සලකුණු දත් මාමේ.......
![]()
![]()





ඉන්දියන් නාට්ටි වර්ජනය කරලා තියෙන්නේ...... අපේ නෝනගේ ඔලුවටත් කවුරුහරි මෑතකදී දාලා විශබිජේ දවසක් කියනවා අර මේ ආදරයයි කියන එක බලමු කියලා....... බැන්නා හොඳටම.......
අපෝ ඒක මේ ආදරයයි නෙවේ මේ වයිරයයි........
බලන්න පටන් අරගෙන.... මට මලේ මල...... 
