EK Married Club-11

kingdewi

Well-known member
  • :) :) :)

    උණ නෑ...... හොඳට ඇක්ටිව් ඉන්නවා ගෙදර වගේ....... කන බොන එව්වත් ගෙදර ඉන්නවට වඩා කනවා බොනවා........

    :cool::cool::cool::cool:

    පරිස්සම් කරගන්න කෝකටත් ..ටික දවසක් යනකල් වතුරෙන් හෙම
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :cool::cool::cool::cool:

    පරිස්සම් කරගන්න කෝකටත් ..ටික දවසක් යනකල් වතුරෙන් හෙම

    එක තමා අයියේ....... දැන් නම් මාර විදියට පරිස්සම් කරගන්න වෙනවා ආයේ මෙහෙම පරිප්පුවක් නම් කන්න බෑ දුවට වගේම අපි කාටවත්.........
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කිඹුලා අයියා, මිනියා, කිං අයියා, තරිස්, බඩා මාමි, අලි මලයා, ඇතුළු හැමෝටම නොසැහෙන්න ස්තුතියි...... (අනේ කාගේ හරි නමක් මිස් වුනානම් මට දස දහස් වතාවක් සමාවෙන්න......)

    :rolleyes: ඒ අර මක්කැටයි.....?? :confused:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :rofl: උපරිම වේදනාවේ සලකුණු දත් මාමේ....... :lol: :P
    අනේ සුකපං.......:angry::angry:
    තෝ වගේ ලැප අනිත් පැත්තට හරවල නෙවෙයි තියෙන්නේ ෆකෝ මම....
    එන එවුන්ට පේනවා......

    තෝ නම් මහ ම මහ පකිස් බූරුවෙක්...........:angry::angry::angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඉන්දියන් නාට්ටි වර්ජනය කරලා තියෙන්නේ...... අපේ නෝනගේ ඔලුවටත් කවුරුහරි මෑතකදී දාලා විශබිජේ දවසක් කියනවා අර මේ ආදරයයි කියන එක බලමු කියලා....... බැන්නා හොඳටම.......

    :baffled: අපෝ ඒක මේ ආදරයයි නෙවේ මේ වයිරයයි........ :angry: බලන්න පටන් අරගෙන.... මට මලේ මල...... :angry::angry:
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තෝ කරල තියන අලුගුත්තේරු වැඩේට............:angry::angry::angry:
    පරයා.........:angry::angry::angry:

    :rofl: :rofl:

    Krrcc.gif