EK Married Club-11

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    තොට කී දවසක් කියුවද මේක පොල් පැලයක් නෙමෙයි දාර පොල් කඳක් කියල. මෝරලා වැඩි කමට කන්න තියා හිතන්නවත් බෑ.:baffled:

    එහෙනම් මෝලට පටෝමු.:rolleyes:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඉතින් මෙලෝ රහක් නැති උන් ඉන්න ත්‍රෙඩ් එකට රින්ගන්නේ මොන රෙද්දටද.....:P

    මේකනේ මෙයා...මෙලෝ රහක් නැති ත්‍රෙඩ් අපි ආවම දිව්‍යලෝක රහ එනවා..ඉතින් කට්ටිය ඒකයි දුවන් එන්නේ..:rofl::P
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ;)

    :shocked::angry::angry: අඩො මරාගෙන මැරෙන්නෙ ආශ්මියාඅට් මොනා හරි කිවුවොත්

    ඔයා ඉන්නකන් මම කිසිකෙනෙක්ට බය නෑ සත්තලන්...:love::rofl:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එහෙනම් මෝලට පටෝමු.:rolleyes:
    :P:lol::lol:
    මේ උඹ එන නො එන එක මට පොඩ්ඩක් කලින් කියපන්. ඒ අනුව තමයි මම ට්‍රාන්ස්පෝට් ගැන බලාගන්නේ.....:rolleyes:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :P:lol:
    මේ උඹ එන නො එන එක මට පොඩ්ඩක් කලින් කියපන්. ඒ අනුව තමයි මම ට්‍රාන්ස්පෝට් ගැන බලාගන්නේ.....:rolleyes:

    එන්න කලින් කොල් එකක් දෙන්නම් පරන නො එකනෙ තම තියෙන්නෙ:lol:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එන්න කලින් කොල් එකක් දෙන්නම් පරන නො එකනෙ තම තියෙන්නෙ:lol:
    පල පල යන්න, උඹ ගියපාර ආපු වෙලේ කියුවද....:rolleyes: