කියලා වැඩක් නෑ..![]()
ෂුවර් එකට ඔය අක්බාර් කාරය මැරෙන්න ඇත්තේ ඔය ගෑනුන්ගේ කන් කරච්චලේ හින්ද වෙන්න ඕන ..කුකුල් පට්ටිය වගේ තියෙන්න ඇති නෙහ්



කියලා වැඩක් නෑ..![]()



මේ මොන පයන්නක්ද? මැරුණේ අන්තහ්පුර කේස් එකක් නිසා.. කුමාරිකාවක් බලෙන් උස්සන් ආපු නිසා..![]()


බුදු අම්මෝ 300 ක් ... අපරාදේ තව 65 ක් හොයාගත්තනම්
දවසට එක බැගින් ...![]()
එතකොට එකකට අවුරුද්දකට එකයි නේ...පිට යන එකක් නැද්ද...කියලා වැඩක් නෑ..![]()


lolෂුවර් එකට ඔය අක්බාර් කාරය මැරෙන්න ඇත්තේ ඔය ගෑනුන්ගේ කන් කරච්චලේ හින්ද වෙන්න ඕන ..කුකුල් පට්ටිය වගේ තියෙන්න ඇති නෙහ්![]()
මේ මොන පයන්නක්ද? මැරුණේ අන්තහ්පුර කේස් එකක් නිසා.. කුමාරිකාවක් බලෙන් උස්සන් ආපු නිසා..![]()

ෂුවර් එකට ඔය අක්බාර් කාරය මැරෙන්න ඇත්තේ ඔය ගෑනුන්ගේ කන් කරච්චලේ හින්ද වෙන්න ඕන ..කුකුල් පට්ටිය වගේ තියෙන්න ඇති නෙහ්![]()




එතකොට එකකට අවුරුද්දකට එකයි නේ...පිට යන එකක් නැද්ද...![]()

ෂුවර් එකට ඔය අක්බාර් කාරය මැරෙන්න ඇත්තේ ඔය ගෑනුන්ගේ කන් කරච්චලේ හින්ද වෙන්න ඕන ..කුකුල් පට්ටිය වගේ තියෙන්න ඇති නෙහ්![]()



එතකොට එකකට අවුරුද්දකට එකයි නේ...පිට යන එකක් නැද්ද...![]()

මොකද්ද ඒ සීන් එක?පිට යන්නේ කොහෙද අර මිනි මෙවුල කියල එකක් හයිකරනවා ලු නෙහ් ..ගිය එකාට " කල්ලත් ලෑ බෝල්ලත් ලෑ " තමයි![]()
ආස්මියේ.. කොත්මලේ ගෙදර කෙල්ල (රන්මැණිකා නේද නම මතක් වෙන්නෑනේ) බැන්ද කියලා කොහේවත් කියෝලා තියනවද?![]()
අතේ පිහිට තමා කුමාරිකාවන්ටඑතකොට එකකට අවුරුද්දකට එකයි නේ...පිට යන එකක් නැද්ද...![]()

තුක් විතරක්...මම අර උදේ ඉල්ලපු එකේ ආසාව අතෑරගත්තා..විකිපීඩියා වල ජෝදා අක්බර් ගැන සර්ච් පාරක් දැම්මා...ඒක කියෝලා මට ඒ නාට්ටිය බලන්නත් එපා වුනා...ඒ රජාට ගෑණු 300 ක අන්තඃපුරයක් තිබිලා...නාට්ටිවල තියෙන ආදර කතා නෑ හැබෑ ජීවිතේ..ඉන්න එක ඇති මට..අනික බාල අපරාධ...
තව කව්දෝ මේකේ බාල අපරාධයක් වගේ එකක් කරලා තියෙනවා කියලා කව්දෝ කිව්වා....
![]()

මේ වැලා හිතන්නේ අපි දන්නේ නෑ කියලා..අර මගෙන් පල් එකට ඇහුවේ...අපි ඉන්දියාවේ ඉතිහාසය හොයනවා...ලංකාවේ ඉතිහාසය ගැන නොදැන කියලා...
![]()
පිට යන්නේ කොහෙද අර මිනි මෙවුල කියල එකක් හයිකරනවා ලු නෙහ් ..ගිය එකාට " කල්ලත් ලෑ බෝල්ලත් ලෑ " තමයි![]()
රාගම හොස්පිටල් එකෙන් මොකක් හරි කෙරෙන්න තියෙනවා නම් පොඩ්ඩක් කියපන්..උත්සහයක් දරන්න පුළුවන්..හොස්පිටල් එකේ ලෙඩෙක් නොවුනත් අවුලක් නැද්ද?
එලකිරිස් මං කියන්නම්. වෝක් රයිට් එකේ හදන ඒවා හොඳට කරයිද කියන්න බෑ කියල ඩොක්ට කිව්ව.![]()
