ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

thilan996

Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    ජන්තු අයියා;17551889 said:
    අල්ලනවා අල්ලනවා...මගේ තනි සුදු පොලිස් ලයිට් එකත් ඇල්ලුවා...හපෝ...

    එතකොට මෙලෝ ලයිට් එකක් සෙට් කරන්න බැරිද?අනේ අපොයි කිවුවලු :baffled:
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    කිසිම වාහනේකට Factory Fitted එන ලයිට් වලට අමතරව වෙන ලයිට් හයි කරන්න නීතියෙන් තහනම්.. දැං ඉන්න පොලිස් $@$@ ල ඕව අල්ලනව බං. මන්ද මෙහේ නම් හැම එකම අල්ලනව,, ස්ටිකර් ගාහන්න බෑ, තාම දඩ නම් ලියන් නෑ, එතනදිම ගලවනව, බොරුවට දෙකට නැවෙන්න ඕන නෑනෙ බං ඔය #$#$ ට....

    ප.ලි. නීතිය නෑ ආතල් දන්නේ
    :yes::yes::yes:

    එත් ඔය ත්‍රිවිල් එහෙම යන්නේ තෝරන් වගේ ලයිට් ගහගෙන
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    යතුරු කටද ?

    බලන්න කෑලිනම් ඇතිවෙන්න තියනවනේ බන්..

    පෙට්‍රල් ෆිල්ටරයක් වත් බ්ලොක් වුනාද? පෙට්‍රල් ටැප් එක. :rolleyes:

    කියපාන් අගේ නොකර...:yes:

    ස්පීඩ් මල්ලි නම් එකෙන්ම කිව්ව..
    මූ මම ගිය ගරාජ් එකක වත් වැඩ කර එකෙක්ද දන්නෙ නෑ..... :rofl::rofl:
    යතුරු කටේ කේස් එකක් බං. උඩින් යතුර එලටම තිබ්බට අර යට Contact වෙන්න තියෙන්නෙ පොඩි බයිසිකල් බෝලයක්නෙ, ඒක හිර වෙලා තියන ප්ලාස්ටික් කෑල්ලට කෙල වෙලා බෝලෙ පනිනව ගැස්සෙනකොට. බෝලෙ පනිනකොට ඕෆ් වෙනව :shocked::shocked:
    ඔන්න ඕකයි කෙලිය...
    තව ටිකක් ගියානම් මේ යක්කු ඕකට එන්ජිමකුත් තියවනව....
    click
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    හපොයි.. කන්ටැක්ට් කෙලියක්නේ...:baffled::baffled:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    එත් ඔය ත්‍රිවිල් එහෙම යන්නේ තෝරන් වගේ ලයිට් ගහගෙන

    ත්‍රීවීල් වල කට්ටිය තරන් ඕවට පොලිස් $#%$ ට නැවෙන්නෙ නැතුව ඇති කවුරුත්.. ත්‍රීවීල් අයටම කියනව එතනදිම ගලවන්න කියල. මම නම් අනන්තව දැකල තියනව...
    ඕකුන් බලන් ඉන්නෙ මොකක් හරි මගුලක් කියල කීයක් හරි කඩාගන්නනෙ බං...ඉතින් එහෙව් එකේ අපි මොකටද බලෙන් දෙන්න ගිහින් ඕකුන්ට නැවෙන්නෙ....
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    හපොයි.. කන්ටැක්ට් කෙලියක්නේ...:baffled::baffled:

    ඔව් ඕයි.. විස්වාස කරපන් මෙහෙ තියන හොඳම වැඩකාරයන්ට පෙන්නුව ඒකාලෙ...:baffled::baffled:
    CDI, Coil pack, Plug, Ignition Coil සෙරම මාරු කෙරෙව්ව බං ඕකුන්.. :angry::angry::angry:
    අපේ තාත්තටත් ඕව ගැන දැනීමක් නෑ බං.. :(:( මාත් ඒකාලෙ මුකුත් දන්නෙ නෑ...:no::no:
    ඉතින් උන් කියන කියන එක කරා.. තාත්ත බයික් එක විකුනන්නත් හැදුව...:dull:
    අන්තිමට තාත්තගෙ යාලුවෙක් Tecnical College එකක Motor Mechanic උගන්නන සර් කෙනෙක් ඉන්නව.
    එයට තාත්ත විස්තරෙ කියල එයා කියල තිබ්බ බයික් එක දාල යන්න කියල එහෙ එයා රෑට බලල තියන්නම් කියල. එයා තම ලෙඩේ කිව්වෙ.... :yes::yes:
    දැං වගේ උනා නම් මම අරුන්ට හොඳ වැඩක් කරනව...
    බලපංකො කන්ටැක්ට් කෙලියක් කරපු කෙලියක්
    :rofl::rofl::rofl:

    අදටත් ඒ බයික් එක තියනව.. :love::love:
    දෙයියන්ගෙ පිහිටෙන් තාම ඔයිල් පොඩ්ඩක්වත් අඩු නොවී දුවනව

    අනිව පෙට්‍රල් කරනව 70ක් :love::love::love:

    එදා ඉඳන් අපේ කිසිම බයික් එකක් සර්විස් කරන්න සර්විස් කාරයො ගාවට දාන්නෑ.. ගෙදරම ඔයිල්, ‍ෆිල්ටර් ඔක්කොම මාරු කරනව.. ඔක්කොම කරන්නෙ දැං ගෙදර
    අනික සර්විස් කරන්න කියල ඕකුන් ගාවට දැම්ම කියල මොකෝ උන් අමුතු ඒව කරන් නෑනෙ, කරන එකත් කරන්නෙ බොරු:angry::angry:
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔව් ඕයි.. විස්වාස කරපන් මෙහෙ තියන හොඳම වැඩකාරයන්ට පෙන්නුව ඒකාලෙ...:baffled::baffled:
    CDI, Coil pack, Plug, Ignition Coil සෙරම මාරු කෙරෙව්ව බං ඕකුන්.. :angry::angry::angry:
    අපේ තාත්තටත් ඕව ගැන දැනීමක් නෑ බං.. :(:( මාත් ඒකාලෙ මුකුත් දන්නෙ නෑ...:no::no:
    ඉතින් උන් කියන කියන එක කරා.. තාත්ත බයික් එක විකුනන්නත් හැදුව...:dull:
    අන්තිමට තාත්තගෙ යාලුවෙක් Tecnical College එකක Motor Mechanic උගන්නන සර් කෙනෙක් ඉන්නව.
    එයට තාත්ත විස්තරෙ කියල එයා කියල තිබ්බ බයික් එක දාල යන්න කියල එහෙ එයා රෑට බලල තියන්නම් කියල. එයා තම ලෙඩේ කිව්වෙ.... :yes::yes:
    දැං වගේ උනා නම් මම අරුන්ට හොඳ වැඩක් කරනව...
    බලපංකො කන්ටැක්ට් කෙලියක් කරපු කෙලියක්
    :rofl::rofl::rofl:

    අදටත් ඒ බයික් එක තියනව.. :love::love:
    දෙයියන්ගෙ පිහිටෙන් තාම ඔයිල් පොඩ්ඩක්වත් අඩු නොවී දුවනව

    අනිව පෙට්‍රල් කරනව 70ක් :love::love::love:

    කැලිබර් බයික් ටික මාර හොඳයි බන්.. බිල්ඩ් කොලිටිය දැන් ඒවට වඩා ගොඩක් හොඳයි..

    මගෙ එකේ ආවා යකාගෙ මිස් එකක්.. ඒකනම් බයික් එක අනිත් පැත්ත ගහලා හොයාගත්තේ.. CDI එකේ කේස් එක ආවේ.. විස්වාස කරපන් කඩේ ගන්න තියන CDI වලට අයිඩ්ලෙ දුවනව විත්‍රයි බයික් එක.

    CDI සර්කිට් එකකුත් වෙනස් කලාට පස්සෙ තමා ලෙඩේ අහුවුනේ.. අපේ චමිතගෙ බයික් එක හදල දුන්න ටෝනි අයිය තමා ලෙඩේ හොයාගත්තේ.. :yes:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    කැලිබර් බයික් ටික මාර හොඳයි බන්.. බිල්ඩ් කොලිටිය දැන් ඒවට වඩා ගොඩක් හොඳයි..

    මගෙ එකේ ආවා යකාගෙ මිස් එකක්.. ඒකනම් බයික් එක අනිත් පැත්ත ගහලා හොයාගත්තේ.. CDI එකේ කේස් එක ආවේ.. විස්වාස කරපන් කඩේ ගන්න තියන CDI වලට අයිඩ්ලෙ දුවනව විත්‍රයි බයික් එක.

    CDI සර්කිට් එකකුත් වෙනස් කලාට පස්සෙ තමා ලෙඩේ අහුවුනේ.. අපේ චමිතගෙ බයික් එක හදල දුන්න ටෝනි අයිය තමා ලෙඩේ හොයාගත්තේ.. :yes:

    මම නම් කියන්නෙ බජාජ් වලින් ආව හොඳම බයික් තමයි
    කැලිබර් 112 සහ 115, (අපේ තියෙන්නෙ 112 රවුන් ලයිට් එකක්)..:love::love:
    CT100, Boxer (පරන එක), පරන Discover 135 & 125, පල්සර් 150,180.200.. (පල්සර් 200 එකත් පට්ට ගහන්න පුලුවන් හොඳට.. 220 ආපු එකටත් වඩ කොලිටි 200එක)

    ඔව් බං 1000කින් එක්කෙනෙක් වගේ ඒවගෙ හොඳ මනුස්සයොත් ඉන්නව බං. ඒත් බහුතරය හොරු... උන්ට ඕන සල්ලි විතරයි...
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මම නම් කියන්නෙ බජාජ් වලින් ආව හොඳම බයික් තමයි
    කැලිබර් 112 සහ 115, (අපේ තියෙන්නෙ 112 රවුන් ලයිට් එකක්)..:love::love:
    CT100, Boxer (පරන එක), පරන Discover 135 & 125, පල්සර් 150,180.200.. (පල්සර් 200 එකත් පට්ට ගහන්න පුලුවන් හොඳට.. 220 ආපු එකටත් වඩ කොලිටි 200එක)

    ඔව් බං 1000කින් එක්කෙනෙක් වගේ ඒවගෙ හොඳ මනුස්සයොත් ඉන්නව බං. ඒත් බහුතරය හොරු... උන්ට ඕන සල්ලි විතරයි...

    පොරනම් මගෙ හොඳම ෆිට් එකක්.. මං දැකල තියන දක්ෂම පොරක් බන් ඒකෙ දෙකක් නෑ... අපි අන්තිමට CDI සර්කිට් එක වැඩකරන හැටිත් හොයාගත්තට පස්සෙ තමා ලෙඩේ හොයාගත්තේ.. ඔසිලස්කෝප් එකක් දාගෙන බැලුවා අන්තිමට.:yes:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    පොරනම් මගෙ හොඳම ෆිට් එකක්.. මං දැකල තියන දක්ෂම පොරක් බන් ඒකෙ දෙකක් නෑ... අපි අන්තිමට CDI සර්කිට් එක වැඩකරන හැටිත් හොයාගත්තට පස්සෙ තමා ලෙඩේ හොයාගත්තේ.. ඔසිලස්කෝප් එකක් දාගෙන බැලුවා අන්තිමට.:yes:

    උඹ ගාව තියනවද බං ඔසිලස්කෝප් එකක්.. :love::love:
    ඕන සිග්නල් වේව් එකක් බලගන්න පුලුවන් නේද බං.. මාත් පට්ට ආසයි ඔය පැත්තට.. සමහරුන්ට නම් ඔලුව කැක්කුම හැදෙනව ඕව කිව්වම
    :yes:
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    පල්සරේ දුම් බටේ නැම්මේ හා එන්ජමේ ඒ හරියේ වැස්සට මාර විදියට මඩ වදිනව. හැම දාම හෝදන එක කරන්නත් බෑනේ. දවස් කීපයක් එහෙමම දුවල හේදුවත් අර ලස්සන කලුපාට එන්නෑ සුදුවෙලා වගේ වෙනව :sorry: නැද්ද මුකුත් ආෆ්ටර් මාකට් ගැජමැටික්ස් එකක් මඩ වදින එක අඩු කරන්න අර belly pan වගේ
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    උඹ ගාව තියනවද බං ඔසිලස්කෝප් එකක්.. :love::love:
    ඕන සිග්නල් වේව් එකක් බලගන්න පුලුවන් නේද බං.. මාත් පට්ට ආසයි ඔය පැත්තට.. සමහරුන්ට නම් ඔලුව කැක්කුම හැදෙනව ඕව කිව්වම
    :yes:

    ආසයිනම් මේක පෙන්නනම් බන්..

    මේ බයික් එකේ ඉග්නිෂන් ඇඩ්වාන්ස්විල්ල..

    නිල් වේව් එක තමා බන් ඉග්නිෂන් කොයිල් එකට යන්නේ..

    කහපාට එක තමා පල්සර් කොයිල් එකෙන් එන එක...

    හොඳට බලපන් කහැකයි නිල් එකේ කෙරවලකුයි අතරේ පරතරේ වෙනස් වෙනවා රේස් වෙද්දි..

    ඒක තමා ඇඩ්වාන්ස් විල්ල. ඔතන පිස්සු කුලියොත් එන්ජිමම පිස්සු කෙලිනවා බන්..

    මේ මගෙ එක. බැලුවේ මුලින්ම ටෝනි අයියගෙ ඇනලොග් එක දාලා.

    විස්වාස කරපන් එහෙම දැනුමක් තියන බාස්ලත් ඉන්නවා. මං ඉලෙක්ට්‍රොනික් ඉන්ජිනියරින් බන් කරන්නේ. ඒත් මං ගොඩක් ඉලෙක්ට්‍රොනික් ඉගෙන ගන්නෙ පොරගෙන්.:yes:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    පල්සරේ දුම් බටේ නැම්මේ හා එන්ජමේ ඒ හරියේ වැස්සට මාර විදියට මඩ වදිනව. හැම දාම හෝදන එක කරන්නත් බෑනේ. දවස් කීපයක් එහෙමම දුවල හේදුවත් අර ලස්සන කලුපාට එන්නෑ සුදුවෙලා වගේ වෙනව :sorry: නැද්ද මුකුත් ආෆ්ටර් මාකට් ගැජමැටික්ස් එකක් මඩ වදින එක අඩු කරන්න අර belly pan වගේ

    උබ ඔය Belly Pan හයි කරල එන්ජිමට කෙලවගන්න හදන්නෙ. :angry::angry::angry:
    කොහොමත් සයිලන්සරේ බෙන්ඩ් එක සුදු වෙනව බං.. :yes:
    ඒකට උබට ඕනම නම් කරන්න තියෙන්න හීට් මැට් පේන්ට් ස්ප්‍රේ කෑන් එකක් අරන් ශේප් එකේ ගහන එක. සයිලන්සරේටම ගහන්න වෙනව. නැත්තන් එක එක තැන් එක එක පාට වෙනව,,,:yes::yes:
    Belly Pan අරව මේව එල්ලගෙන එන්ජිමට වද දෙන්න එපා මචං
     
    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    කැලිබර් බයික් ටික මාර හොඳයි බන්.. බිල්ඩ් කොලිටිය දැන් ඒවට වඩා ගොඩක් හොඳයි..
    විත්‍රයි බයික් එක.CDI සර්කිට් එකකුත් වෙනස් කලාට පස්සෙ තමා ලෙඩේ අහුවුනේ.. අපේ චමිතගෙ බයික් එක හදල දුන්න ටෝනි අයිය තමා ලෙඩේ හොයාගත්තේ.. :yes:

    මතකයි,ඒ දවස්වල උබ කාපු කට්ට :yes:
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    උබ ඔය Belly Pan හයි කරල එන්ජිමට කෙලවගන්න හදන්නෙ. :angry::angry::angry:
    කොහොමත් සයිලන්සරේ බෙන්ඩ් එක සුදු වෙනව බං.. :yes:
    ඒකට උබට ඕනම නම් කරන්න තියෙන්න හීට් මැට් පේන්ට් ස්ප්‍රේ කෑන් එකක් අරන් ශේප් එකේ ගහන එක. සයිලන්සරේටම ගහන්න වෙනව. නැත්තන් එක එක තැන් එක එක පාට වෙනව,,,:yes::yes:
    Belly Pan අරව මේව එල්ලගෙන එන්ජිමට වද දෙන්න එපා මචං

    cooling අවුල් යනව නෙහ්. :sorry:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    ආසයිනම් මේක පෙන්නනම් බන්..

    මේ බයික් එකේ ඉග්නිෂන් ඇඩ්වාන්ස්විල්ල..

    නිල් වේව් එක තමා බන් ඉග්නිෂන් කොයිල් එකට යන්නේ..

    කහපාට එක තමා පල්සර් කොයිල් එකෙන් එන එක...

    හොඳට බලපන් කහැකයි නිල් එකේ කෙරවලකුයි අතරේ පරතරේ වෙනස් වෙනවා රේස් වෙද්දි..

    ඒක තමා ඇඩ්වාන්ස් විල්ල. ඔතන පිස්සු කුලියොත් එන්ජිමම පිස්සු කෙලිනවා බන්..

    මේ මගෙ එක. බැලුවේ මුලින්ම ටෝනි අයියගෙ ඇනලොග් එක දාලා.

    විස්වාස කරපන් එහෙම දැනුමක් තියන බාස්ලත් ඉන්නවා. මං ඉලෙක්ට්‍රොනික් ඉන්ජිනියරින් බන් කරන්නේ. ඒත් මං ගොඩක් ඉලෙක්ට්‍රොනික් ඉගෙන ගන්නෙ පොරගෙන්.:yes:

    අඩේ මේ හදන්න කලින් නේද?
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    ඔව් මචන් එන්ජිමට හොඳ නෑ..:sorry:
    මේව Air Cooled බඩුනෙ :shocked::shocked:

    මචං බයික් එක හෝදල වේලල එන්ජිමට ඔයිල් ටිකක් එස්ප්‍රේ කරල පිරිසිදු රෙදි කෑල්ලකින් පිස්සට අවුලක් නැද්ද. එතකොට ලුක් එක පට්ට :yes::D
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අඩේ මේ හදන්න කලින් නේද?

    නෑ බන් හැදුවට පස්සේ ඔය..

    ගොඩක් GN වල ඔය කේස් එක එනවා බන්.. ගොඩක් එවුන් දන්නෙ නැතුව පදිනවා.. බයික් එක යන්නේ නෑ. පිකප් අඩුවෙනවා. එක්කො මිස් වෙනවා. එක්කො මිස් නොවී හරි ඇදිල්ල අඩුවෙනවා..

    ජපන් CDI එකේ තව ලෙඩක් එනවා බන්.. යතුර දාලා ඔන් කරල තිබ්බොත් කොයිල් එකට කරන් එක යවන එක නවතිනවා CDI එකෙන් එන්ජිම දුවන්නේ නැත්නම්.. ඕක කල් ගිහිල්ල කෙලවෙලා කරන්ට් එක යන්න ගන්නවා ස්විච් එක දාපු වෙලේ ඉඳන්. කොයිල් කෙලවෙනවා හොයන්න බැරි විදියට ඔය සීන් එකට. මිස් වෙවී දුවනවා..

    අනිත් එක බන් ඇනලොග් දුවන සර්කිට් එකක් නිසා කල් යද්දි වැලිව් වෙනස් වෙලා. රත්වෙද්දි රෙසිස්ටර් පිස්සු කෙලලා ඇඩ්වාන්ස් විල්ල වෙනස් වෙනවා. ඒවගේ සීන් එකක් මට වුනේ.. පරන ජපන් CDI දානවනම් බලපන් ගොඩක් ඒවා ඔය දෙකම වෙච්ච ඒව තියෙන්නේ..

    මගෙ එක නම් පල්සර් 150ක් ගානට පිකප් එක ආව බන්.ඔය තියන CDI එක 100 පැන්නට පස්සෙ පිස්සු කෙලිනවා. ඉතුරු ටික ෂේප්. බයික් එක යකාවගේ පිකප් වෙනවා. :yes:

    CDI එකක් අලුතෙන් ඩිසයින් කරල හදන්න ඔක්කොම ලෑස්තිකරලා තිබ්බෙ බන්.. කකුල කඩාගත්තනේ.. ඔක්කොම කොට උඩ ගියා..:dull:
     
    Status
    Not open for further replies.