EK Married Club-11

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මන් මේ වැරදි දෙයක් අහනවා නම් සමාවෙන්ට ඕන...ඇයි අයියේ ඔක්කොම ඔයා ගානේ දෙන්නේ????:sorry::sorry:
    අපි සියළු දෙනා ම ඉතාම මහන්සි වෙලා අපේ ජීවිකාව උපය ගන්න මිනිස්සු නංගී.....
    ඔහොම දෙයක් කරල මම බලාපොරොත්තු වෙන්නේ ඒ මිනිස්සුන් ගේ මහන්සිය, වෙහෙස, ටිකක් අයින් කරල, අළුත් අවුරුද්දට ටිකක් රිෆ්රෙෂ් වෙච්ච මිනිස්සු ටිකක් හදන එක....
    හොද කෑම සහ හොද පාන වර්ග මිනිසුන්ට ගෙනෙන්නේ පුදුම විඩා නිවීමක්....
    මම ඒ දේ කලා කාලයක්....මිනිසුන් ඒකෙන් කොතරම් ප්‍රෙබා්ධමත් වෙනව ද කියල මම දන්නවා.....
    මේකේ ඉන්න උන් අනිත් එක ඒ වගේ දේකට සුදුසුයි. එක රෑනක සහෝදරයො ටිකක් මේ ඉන්නේ....
    ඔවුන් අතිශය සහ සාතිශය සුදුසුයි, ඒ වගේ සංග්‍රහයකට..........
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කොක්ටේල් බී නොමැත....:sorry: මොන මගුලක් වෙයිද දන්නේ නෑ...:P:P

    මොන කොක්ටේල්ද බොල...තියෙන දෙයක් කාලා බීලා ගෙදරට වෙලා හිටු එදාට...:P
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    lol oi :lol:
    and ape chiththa 2-3 :P
    :shocked::shocked: මේ ඔහෙට පිස්සුද????:oo::oo:
    කිඹුලයියා එසේය ...පුදුම සහගත යහළුවෙකි ,සොයුරෙකි මනුෂ්‍යයෙකි :cool::cool:

    හ්ම්ම් එසේ බව නම් දන්නවා....අනේ මන්ද....මන් එන්නේ නැහැනේ ඒක නිසා කථා කරන්න අයිතියක් නැහැ මට.....:sorry::sorry:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    කිඹුලයියා එසේය ...පුදුම සහගත යහළුවෙකි ,සොයුරෙකි මනුෂ්‍යයෙකි :cool::cool:
    එව්ව කියල නිකන් එන්නෙ නෑ නෙ අපි කිඹුලට බරටම උස්සන් එන්නෙ තෑගි :cool:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අපි සියළු දෙනා ම ඉතාම මහන්සි වෙලා අපේ ජීවිකාව උපය ගන්න මිනිස්සු නංගී.....
    ඔහොම දෙයක් කරල මම බලාපොරොත්තු වෙන්නේ ඒ මිනිස්සුන් ගේ මහන්සිය, වෙහෙස, ටිකක් අයින් කරල, අළුත් අවුරුද්දට ටිකක් රිෆ්රෙෂ් වෙච්ච මිනිස්සු ටිකක් හදන එක....
    හොද කෑම සහ හොද පාන වර්ග මිනිසුන්ට ගෙනෙන්නේ පුදුම විඩා නිවීමක්....
    මම ඒ දේ කලා කාලයක්....මිනිසුන් ඒකෙන් කොතරම් ප්‍රෙබා්ධමත් වෙනව ද කියල මම දන්නවා.....
    මේකේ ඉන්න උන් අනිත් එක ඒ වගේ දේකට සුදුසුයි. එක රෑනක සහෝදරයො ටිකක් මේ ඉන්නේ....
    ඔවුන් අතිශය සහ සාතිශය සුදුසුයි, ඒ වගේ සංග්‍රහයකට..........

    :yes:සහතික ඇත්ත අයියේ..:)
     
    බලාපොරාත්තු උනා මෙහෙම උත්තරයක්.....:love::love::love::love:
     
    kingdewi

    Well-known member
  • අපි සියළු දෙනා ම ඉතාම මහන්සි වෙලා අපේ ජීවිකාව උපය ගන්න මිනිස්සු නංගී.....
    ඔහොම දෙයක් කරල මම බලාපොරොත්තු වෙන්නේ ඒ මිනිස්සුන් ගේ මහන්සිය, වෙහෙස, ටිකක් අයින් කරල, අළුත් අවුරුද්දට ටිකක් රිෆ්රෙෂ් වෙච්ච මිනිස්සු ටිකක් හදන එක....
    හොද කෑම සහ හොද පාන වර්ග මිනිසුන්ට ගෙනෙන්නේ පුදුම විඩා නිවීමක්....
    මම ඒ දේ කලා කාලයක්....මිනිසුන් ඒකෙන් කොතරම් ප්‍රෙබා්ධමත් වෙනව ද කියල මම දන්නවා.....
    මේකේ ඉන්න උන් අනිත් එක ඒ වගේ දේකට සුදුසුයි. එක රෑනක සහෝදරයො ටිකක් මේ ඉන්නේ....
    ඔවුන් අතිශය සහ සාතිශය සුදුසුයි, ඒ වගේ සංග්‍රහයකට..........

    ස්තුතියි :cool:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කොක්ටේල් බී නොමැත....:sorry: මොන මගුලක් වෙයිද දන්නේ නෑ...:P:P
    යුරා හෝ තරියා දන්නවා....
    අවසන් වරට මෙහි දී පොඩි සහ හීනි කොක් එකක් දැමුවෙමි.....
    එතරම් දෙයක් නොතිබුණත්, එය නැග ගිය බව මගේ හැගීමයි.....
    කොක්කුන්ගේ ටේලය හැපුවත් ඔය කොක්ටේල් නොබොමි :sorry:
    කිනා උඹට මම එදාට ග්‍රීන් ටී වලින් දාන කොක්ටේල් එකක් දෙන්නද?
    ඇල්කොහොල් ප්‍රමාණය ඉතා අඩුයි.(10% තරම්). අනික අර ඇල්කොහෝවල එන රහ දැනෙන්නේ නෑ.......