EK Married Club-11

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
ඒ වෙනම තියෙන එක තමා ගමා නිකන් ඉන්න වෙලාවට හොල්ල හොල්ල ඉන්නේ...:yes:

:shocked::shocked: අම්මපා කියන්න අයියේ.....
මට නම් ඒක දැක්කම දුක හිතුනා..පව් මල්ලි:sorry::sorry:
හැප්පිච්ච වෙලේ උඩ තිබ්බ ඇට කෑල්ලක් පහලට ඇවිල්ලලු...:(:( දැන් ඉතින් ආපහු උඩට යවන්න බැලූ..හැමදාම ඔහොම තමා...:sorry::sorry:

:eek::eek::eek: බොරු කියන්න එපා සන්....:sorry::sorry:
 
harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මල්ලි අර කකුලේ කැඩිච්ච කෑල්ලක් මොකෝ වෙනම තියෙන්නේ?????:oo::oo:

    කැඩිල වෙන්වෙලා.. ඒකට බ්ලඩ් සප්ලයි එකක් නැතිනිසා ඒකේ වර්ධනයක්නෑලු.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සෙටමෝලට එන්නට නියමිත් වරත්තු කුකුළණි!
    තොපි කොක්ටේල් ගසන්නෙහු ද?
    මම වරක් රසවිදි බ්ලූ සැෆායර් කොක්ටේල් එක දැමීමට සිතී තිබේ. වොද්කා+වයිට් රම්+ලෙමන් ජූස්+ඩ්‍රයි ජින්ජර් ඒල්+මින්ට් කොල එක්ස්ට්‍රෑක්ට් අඩංගුය....
    පට්ට පදිරිය...
    තොපේ අදහස් දක්වනු යෙහෙකි.
    දානවා නම් වොද්කා එකක් සහ වයිට් රම් එකක් කවුරුන් හෝ ඇන්න එනවා නම් යෙහෙකි......
     
    • Like
    Reactions: Sun_Boy

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    කැඩිල වෙන්වෙලා.. ඒකට බ්ලඩ් සප්ලයි එකක් නැතිනිසා ඒකේ වර්ධනයක්නෑලු.
    :sorry::sorry: එතකොට??? මල්ලි ඕක sinhala බෙහෙත් වලින් බැරිද හොද කරන්න????

    :eek::eek: ඒ මක්කෙටයි?????
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සෙටමෝල සදහා භාවිතයට සුදුසු, ඕස්ට්‍රේලියාවේ නිපදවන ලද, ස්මෝකි බාබකිව් සෝස් ලීටරයක් ලැබුණු බව දන්වනු කැමැත්තෙමි!

    :angry: රෙද්ද..... මම දැක්කේ බෝතලයක් හම්බ උනා කියලා වගේ...... ශික් විතරක්....... :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සාදුකින් පෙලෙන උන් දැං ඉතින් නැගිටියවු... අන්තිම.. කෑමට.. සෙට් වෙයවි

    :rofl: සිරාවට මුගේ කෑම අවුල් ගියොත් කිරියේ පරණ මෙම්බර්ලා කීයක් කිරියට අහිමි වෙනවද.....?? :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :angry: රෙද්ද..... මම දැක්කේ බෝතලයක් හම්බ උනා කියලා වගේ...... ශික් විතරක්....... :angry:
    දැනුත් තියනව කුකුලෝ....රෙඩ් ලේබල්-1/බකාඩි-2/කොසැක් වොද්කා-2/ඉතාලියානු රතු වයින්-1/මලගා පලතුරු වයින්-1 (සන් බෝයි විසින් එවන්නට යෙදුනු එක)

    මේකට සසල හද වෙයි, වෙලා මරු කියවයි.....:rofl::rofl:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    සෙටමෝලට එන්නට නියමිත් වරත්තු කුකුළණි!
    තොපි කොක්ටේල් ගසන්නෙහු ද?
    මම වරක් රසවිදි බ්ලූ සැෆායර් කොක්ටේල් එක දැමීමට සිතී තිබේ. වොද්කා+වයිට් රම්+ලෙමන් ජූස්+ඩ්‍රයි ජින්ජර් ඒල්+මින්ට් කොල එක්ස්ට්‍රෑක්ට් අඩංගුය....
    පට්ට පදිරිය...
    තොපේ අදහස් දක්වනු යෙහෙකි.
    දානවා නම් වොද්කා එකක් සහ වයිට් රම් එකක් කවුරුන් හෝ ඇන්න එනවා නම් යෙහෙකි......

    මන් මේ වැරදි දෙයක් අහනවා නම් සමාවෙන්ට ඕන...ඇයි අයියේ ඔක්කොම ඔයා ගානේ දෙන්නේ????:sorry::sorry:
     
    kingdewi

    Well-known member
  • :rofl: සිරාවට මුගේ කෑම අවුල් ගියොත් කිරියේ පරණ මෙම්බර්ලා කීයක් කිරියට අහිමි වෙනවද.....?? :P

    shik..කැත සීන් එක ඕයි ...මම කල්පනා කලේ එතකොට MC එක රන් කරන්නේ ජය ජය මහින්ද නේද ?:P:P:P:P
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    සෙටමෝලට එන්නට නියමිත් වරත්තු කුකුළණි!
    තොපි කොක්ටේල් ගසන්නෙහු ද?
    මම වරක් රසවිදි බ්ලූ සැෆායර් කොක්ටේල් එක දැමීමට සිතී තිබේ. වොද්කා+වයිට් රම්+ලෙමන් ජූස්+ඩ්‍රයි ජින්ජර් ඒල්+මින්ට් කොල එක්ස්ට්‍රෑක්ට් අඩංගුය....
    පට්ට පදිරිය...
    තොපේ අදහස් දක්වනු යෙහෙකි.
    දානවා නම් වොද්කා එකක් සහ වයිට් රම් එකක් කවුරුන් හෝ ඇන්න එනවා නම් යෙහෙකි......
    කොක්ටේල් බී නොමැත....:sorry: මොන මගුලක් වෙයිද දන්නේ නෑ...:P:P
     
    kingdewi

    Well-known member
  • මන් මේ වැරදි දෙයක් අහනවා නම් සමාවෙන්ට ඕන...ඇයි අයියේ ඔක්කොම ඔයා ගානේ දෙන්නේ????:sorry::sorry:

    කිඹුලයියා එසේය ...පුදුම සහගත යහළුවෙකි ,සොයුරෙකි මනුෂ්‍යයෙකි :cool::cool:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මන් මේ වැරදි දෙයක් අහනවා නම් සමාවෙන්ට ඕන...ඇයි අයියේ ඔක්කොම ඔයා ගානේ දෙන්නේ????:sorry::sorry:

    කිඹුලා අයියත් මරා වගේ ගමේ මිනිහනේ...දීලා කාලා පුරුදුයි..:yes::P