EK Married Club-11

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
:frown: රෙද්ද තමා....... යස අගේට ත්‍රෙඩ් බර ගානක් අපි මේක ඈදගෙන ගියේ ඔය චීත්ත ඉදලා නෙවේ හරිය....... :angry:

නෙදකින්...:angry:
 

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යකෝ ඒක අතින් අල්ලලා බලන්න යන්න එපා **කෝ.......:angry::angry:
    තෝ ගම කාගන්න හදන්නේ:angry:

    :baffled: ඕකා ඔය අල්ලනවා කියනෙන මම හිතන්නේ වෙනත් දෙයක් වෙන්න ඕනා මාමේ...... :yes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :baffled: ඕකා ඔය අල්ලනවා කියනෙන මම හිතන්නේ වෙනත් දෙයක් වෙන්න ඕනා මාමේ...... :yes:

    බඩෝ.. අන්න අලියා පල්සර් ක්ලබ් එකට පැනලා... :rolleyes:දන ගස්සමුද පල්සර් ක්ලබ් එකේ ඕත් එක දෙනකම්..:P:P:P
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Today, 09:05 PM
    දැවි දැවී තැවුණු සිත්
    සිය දහක් සුව කරන්
    හිරිමල් තුරුණු වියම
    රුපු යුදට පුද කරන්


    නොපැතුවෙන් යස ඉසුරු
    මව් බිමේ නාමයෙන්
    ගිනිගත් එ ලකඹරත්
    සිසිලසින් පොබ කළත්

    මා පියන් දූ දරුන්
    බිරින්දෑ සිහි උණත්
    අත්නෑර නුඹේ විරිය
    ගත සිතත් දැඩි කරන්

    පැතිරවූ ජය ගොසත්
    රුපු ඔද තෙදත් නසන්
    ගෙනා ඒ සැනසුමත්
    අප සිත් සතන් පිනත්

    අමතක නොවේ සොයුර
    එදා නුඹ විරු දරුන්
    සිහ සෙයින් දිරි වඩන්
    සැනසවූ ලක් මවුන්

    එදා මරු පරදවා
    ගිනි දැල් නිවු නමුත්
    දෛවෙ සරදමකින්ද
    සමු ගත්තෙ අපේ ලොවින්

    නිසලයි එදා දිලුණ
    නුඹේ නිල් නයනයන්
    නිහඬයි එදා ඒ
    ගිගුම් දුන් සිහ නදත්

    යලි දිනෙක හමු වෙන්න
    එක මවගේ දරු ලෙසින්
    පතමු අපි එක සිතින්
    අප අතර ඉපදියන්

    ************************************************** ************************************************** ******************************************
    නුඹලාට හයිබ්‍රිඩ්,ඉන්ටකූලර් සිහින නොතිබුණු බව සැබෑය.සම වයස් අනෙකුත් කොල්ලන් ජීවිතය විඳිත්දී නුඹ එය විඳවූ බව නොරහසකි.ජීවිතයේ හොඳම කාලය ලේ,යකඩ වලට සිරකර නුඹ යස ඉසුරු නොපැතූහ.අනෙකුත් අම්මලා සනසවන්නට නුඹේ අම්මාට කඳුළු දුන් බව අප නොදන්නේ නොවෙමු.ජීවිතේට වත් නොදැක්කාවූත් සුද්දන් මිය යත්දී දුක් වුණු තරමට වත් ඒ අම්මලාගේ දරුවන් නුඹේ මළගම ගැන නොතැවුණු බවද පවසන්නේ පොලොව පලාගෙන යන තරමේ ආත්මීය ලජ්ජාවකින් සහ වේදනාවකිනි.
    ක්‍රීඩාවෙන් ජය ලැබුවන් රටේ නාමය ලොව පැතිරවූ බව සැබෑය.
    ඒත් උන් සෙල්ලම් කලේ ලැබෙනා අති මහත් වූ මුදල් කන්දරාවට මිසෙක රට ගැන ඇති කෙහෙල්මල් හැගීමකින් නොවනා බවද සක්සුදක් සේ පැහැදිලිය.එහෙව් එවුන් සිංහයින් ලෙස ලේබල් ගසා ඔවුන් වෙනුවෙන් ජය ගීත පවා ගැයුහ.
    බහුතරයා එසේ වුවත්,නුඹලාව අමතක නොවූ,නොකරන සුළුතරයක් තවත් මෙසිරිලකෙහි වසන බව අමතක නොකරනු මැනවි.උන් සැමදා නුඹ වෙනුවෙන් නැගී සිටිනු ඇත.නුඹලා වෙනුවෙන් උන්ගේ පන්හිඳ යොමනු ඇත.
    සෝවුරනි,අපේ කාලයේ වීරයන් වන නුඹලා නැවත මෙලෙසින්ම අප අතර ඉපිදේවා.මක් නිසාද යත් මව් බිමට අවැසි වනුයේ මුදලට සෙල්ලම් කරන්නන් හෝ උපන් බිමට පිටුපා පළා යන්නන් නොවන නිසාවෙනි.
    අප හදවත් තුල එදා මෙන්ම අදත්,හෙටත් නුඹලා ජීවමානව වැඩ වසනු ඇත....
    සටහන මලිත්තාගෙන්

    :(:(:(
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    :yes:but do we care?:rofl:nadda?
    ;);)

    :oo: ඕනා නැති පයන්නක් නෑ නේද නංගියේ බොටත්......?? :rolleyes: :angry:
    උයා මට එහෙම කිවුවා සුදු අයියේ....:sorry::sorry:

    "cocktail may mean any beverage that contains two or more ingredients if at least one of them contains alcohol.
    "
    විකියෙනි :yes:
    got it ayiye....

    මත්පැන් වර්ග එකක් හෝ කීපයක්, වෙනත් පානවර්ග/සිරප් වර්ග සමග මිශ්‍රකර සාදන, මත්පැන්වල කට හාරන ගතිය නොදැනී පානය කල හැකි, ඉතාම මිහිරි මත්කාරක පානයන්........

    මෙන්න මේක බලන්න.....මේ පලපුරුදු බාර්ටෙන්ඩර් කෙනෙක් කොක්ටේල් එකක් හදන හැටි.....

    එකත් එහෙමද.....මන් එහෙනම් ඒ ටේල් එකෙන් පටා.....න් ගන්ට ඕන..ඔයස්.....:love::love:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    අපෝ වැඩේට...හරි ලොකු සෙටමෝල ඕක..දැකලා නැති අයට හොඳයි..:P:rofl::rofl:
    අපි ඉතින් බොහොම සුළුවෙන් තමා කරන්නේ..අපිට පුළුවන් විදිහට...ඒ නිසා අපිට නම් ඒක ගොඩක් ලොකුයි...:yes::yes:
     

    kingdewi

    Well-known member
  • :frown: මේ අක්කේ.... එන්නේ නැත්නම් පැත්තකට වෙලා හිටු..... එන එවුන්ට කොකන් පාන්නේ නැතුව...... :angry: පැහැදිලි ඉරිසියාව....... :angry: මෙතන සෙටමෝලට එන්නේ නැති උන්ගේ හීල්ලිල්ල නිසා..... අපි තීරණය කරා අසමෝදගම් බෝතල් කිහිපයකුත් අරගෙන යන්න...... :yes:

    පෙරේත තටුව තියෙනවනේ අවුලක් නැතිවෙයි :P

    අපෝ වැඩේට...හරි ලොකු සෙටමෝල ඕක..දැකලා නැති අයට හොඳයි..:P:rofl::rofl:

    රුසියාවට වඩා ලොකුලු අශ්මියෝ ඔන්න ඕක :rofl::rofl:

    :baffled: ඕක ඉක්මනට හොද වෙනවා මුගේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක ඩිසේබල් කරා නම්...... :yes:
    අනිවා !
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    බඩෝ.. අන්න අලියා පල්සර් ක්ලබ් එකට පැනලා... :rolleyes:දන ගස්සමුද පල්සර් ක්ලබ් එකේ ඕත් එක දෙනකම්..:P:P:P
    අපිව දනගස්සන්න..හිතුවා මදි මල්ලි...:rolleyes::rolleyes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අවුන්සය ගානෙ එන්න දැම්මොත් සැප කණේ බැවින් අවුන්ස බාගය ගානේ භාවිතා කළ හැකිය......
    කා ගාව හරි නැද්ද ඇබිසින්ත් (මද්‍යසාර ප්‍රතිශතය 85%-98%:P)බෝතලයක් හොයා ගන්න.....
    ජේඩ් ඇබිසින්ත් නම් පංකාදුය.....
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    Today, 09:05 PM


    බහුතරයා එසේ වුවත්,නුඹලාව අමතක නොවූ,නොකරන සුළුතරයක් තවත් මෙසිරිලකෙහි වසන බව අමතක නොකරනු මැනවි.උන් සැමදා නුඹ වෙනුවෙන් නැගී සිටිනු ඇත.නුඹලා වෙනුවෙන් උන්ගේ පන්හිඳ යොමනු ඇත.
    සෝවුරනි,අපේ කාලයේ වීරයන් වන නුඹලා නැවත මෙලෙසින්ම අප අතර ඉපිදේවා.මක් නිසාද යත් මව් බිමට අවැසි වනුයේ මුදලට සෙල්ලම් කරන්නන් හෝ උපන් බිමට පිටුපා පළා යන්නන් නොවන නිසාවෙනි.
    අප හදවත් තුල එදා මෙන්ම අදත්,හෙටත් නුඹලා ජීවමානව වැඩ වසනු ඇත....
    සටහන මලිත්තාගෙන්

    :(:(:(

    අක්කේ කොහෙද මේක තිබුනේ..ඔය මරිති ට ෆට්ට ලස්සනට ලියන්න පුළුවන්.....:D:D:love::love::yes:මට ලින්ක් ඒක දෙන්නකෝ....
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අපි ඉතින් බොහොම සුළුවෙන් තමා කරන්නේ..අපිට පුළුවන් විදිහට...ඒ නිසා අපිට නම් ඒක ගොඩක් ලොකුයි...:yes::yes:
    ;):)
    පෙරේත තටුව තියෙනවනේ අවුලක් නැතිවෙයි :P



    රුසියාවට වඩා ලොකුලු අශ්මියෝ ඔන්න ඕක :rofl::rofl:


    අනිවා !

    :rofl::P
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    අවුන්සය ගානෙ එන්න දැම්මොත් සැප කණේ බැවින් අවුන්ස බාගය ගානේ භාවිතා කළ හැකිය......
    මෙන්න මේක...:rolleyes:

    TANQ750.JPG
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    කා ගාව හරි නැද්ද ඇබිසින්ත් (මද්‍යසාර ප්‍රතිශතය 85%-98%:P)බෝතලයක් හොයා ගන්න.....
    ජේඩ් ඇබිසින්ත් නම් පංකාදුය.....
    අයිය ඕකට ලෝකල් බඩු එහෙම කලවම් කරන්න අදහසක් නැද්ද :lol: