EK Married Club-11

kingdewi

Well-known member
  • ඕක මුංට තේරෙන්නේ නෑ බං.....
    රිෆ්රෙෂ් වෙන්න ඔකේෂනල් ගැසිල්ල වෙන එකක්.බේබදුකමට/පෙරේතකමට ගැසිල්ල වෙන එකක්......
    රිෆ්රෙෂ් වෙන්න බොනකොට ත්‍රිලට බොන්නේ. රතු කටු පනින්න නෙවේ....ඒවටයි කොක්ටේල් තියෙන්නේ.....රස විදින්න........

    මුන් ඉතින් බොන්නේ අරක්කු එක්ක තියෙන තරහටනේ :P:rofl::rofl:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    යුරා හෝ තරියා දන්නවා....
    අවසන් වරට මෙහි දී පොඩි සහ හීනි කොක් එකක් දැමුවෙමි.....
    එතරම් දෙයක් නොතිබුණත්, එය නැග ගිය බව මගේ හැගීමයි.....

    කිනා උඹට මම එදාට ග්‍රීන් ටී වලින් දාන කොක්ටේල් එකක් දෙන්නද?
    ඇල්කොහොල් ප්‍රමාණය ඉතා අඩුයි.(10% තරම්). අනික අර ඇල්කොහෝවල එන රහ දැනෙන්නේ නෑ.......

    අයියේ මොනවද ඔය කොක් ටේල් කියන්නේ????:oo::oo:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    බය වෙන්න එපා මිනි අයියේ..ගයියා කවදාවත් අපිව මිට් වෙන්න එන්නේ නෑ....:rofl::rofl:
    :sorry::eek::eek:
    ඔව් නේ, ෆේක් ටික ගැන දන්න උන් ඉන්න නිසා......:P
    :eek::eek:
    :D:D:love::love: මගේ සුදු අක්කේ.....

    හා ගයාන් අයියේ...කොහොමෙයි....:D:love:


    :eek::eek: හා කොල්ලෝ.....:eek:
    :love:
    මුන් ඉතින් බොන්නේ අරක්කු එක්ක තියෙන තරහටනේ :P:rofl::rofl:
    :rofl:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    10801548_304519619746627_274236102317680804_n.jpg
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ඕක මුංට තේරෙන්නේ නෑ බං.....
    රිෆ්රෙෂ් වෙන්න ඔකේෂනල් ගැසිල්ල වෙන එකක්.බේබදුකමට/පෙරේතකමට ගැසිල්ල වෙන එකක්......
    රිෆ්රෙෂ් වෙන්න බොනකොට ත්‍රිලට බොන්නේ. රතු කටු පනින්න නෙවේ....ඒවටයි කොක්ටේල් තියෙන්නේ.....රස විදින්න........
    අනුමත කරමි..පාර්ටි වලදී පමණි...:yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මොන කොක්ටේල්ද බොල...තියෙන දෙයක් කාලා බීලා ගෙදරට වෙලා හිටු එදාට...:P

    :frown: මේ අක්කේ.... එන්නේ නැත්නම් පැත්තකට වෙලා හිටු..... එන එවුන්ට කොකන් පාන්නේ නැතුව...... :angry: පැහැදිලි ඉරිසියාව....... :angry: මෙතන සෙටමෝලට එන්නේ නැති උන්ගේ හීල්ලිල්ල නිසා..... අපි තීරණය කරා අසමෝදගම් බෝතල් කිහිපයකුත් අරගෙන යන්න...... :yes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අයියේ මොනවද ඔය කොක් ටේල් කියන්නේ????:oo::oo:
    මත්පැන් වර්ග එකක් හෝ කීපයක්, වෙනත් පානවර්ග/සිරප් වර්ග සමග මිශ්‍රකර සාදන, මත්පැන්වල කට හාරන ගතිය නොදැනී පානය කල හැකි, ඉතාම මිහිරි මත්කාරක පානයන්........

    මෙන්න මේක බලන්න.....මේ පලපුරුදු බාර්ටෙන්ඩර් කෙනෙක් කොක්ටේල් එකක් හදන හැටි.....

     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :rofl:චිත්ත කැලි ....දෙක නැත්නම් මෙක. සොහොන් පිට්ටනියක්..... :baffled:
    :frown: රෙද්ද තමා....... යස අගේට ත්‍රෙඩ් බර ගානක් අපි මේක ඈදගෙන ගියේ ඔය චීත්ත ඉදලා නෙවේ හරිය....... :angry:
     

    kingdewi

    Well-known member
  • එහෙනම් ජින් එකක් මම ගානේ දෙන්නම්...:yes: 47.5%....:baffled:

    අවුරුද්දට ගැහුවලු මෙහෙම රබන් පදයක්

    රාත් අරක්කුත් පොල්කට්ටයි
    ජීන් බැරැන්ඩි ත් පොල්කට්ටයි
    රාත් අරක්කුත් -ජීන් බැරැන්ඩි ත්
    බීපන් මස්සිනෙ පොල්කට්ටයි !!
    :cool::cool::cool::cool::cool:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :frown: මේ අක්කේ.... එන්නේ නැත්නම් පැත්තකට වෙලා හිටු..... එන එවුන්ට කොකන් පාන්නේ නැතුව...... :angry: පැහැදිලි ඉරිසියාව....... :angry: මෙතන සෙටමෝලට එන්නේ නැති උන්ගේ හීල්ලිල්ල නිසා..... අපි තීරණය කරා අසමෝදගම් බෝතල් කිහිපයකුත් අරගෙන යන්න...... :yes:

    අපෝ වැඩේට...හරි ලොකු සෙටමෝල ඕක..දැකලා නැති අයට හොඳයි..:P:rofl::rofl: