EK Married Club-11

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    යුරා ගෙන් රස පිළිබදව අසා දැන ගන්න.....
    වදින්නේ ශ්‍රී ලංකා තැපැලේ වේගයෙනි.......:rofl:
    කලින් කිසිදා බී නැත. එමනිසා DHL express වේගයෙන් වදීද දන්නැත :P
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    කවුදෝ කෙනෙක් කෝල් එකක් ගත්තලු....ඒක පාරටම ඇහුවලු.:baffled::baffled:
    hello....
    " කෝ මගේ කුක්කු බෝලේ "

    අනිත් පැත්තෙන්...
    "උබ බීලද බන්"

    වැරදිලා....:lol::lol:
    ළිදේ ගැබුර....අනේ අම්මෝ....
    :baffled::baffled:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    කවුදෝ කෙනෙක් කෝල් එකක් ගත්තලු....ඒක පාරටම ඇහුවලු.:baffled::baffled:
    hello....
    " කෝ මගේ කුක්කු බෝලේ "

    අනිත් පැත්තෙන්...
    "උබ බීලද බන්"

    වැරදිලා....:lol::lol:
    ළිදේ ගැබුර....අනේ අම්මෝ....
    :baffled::baffled:
    :oo:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    කවුදෝ කෙනෙක් කෝල් එකක් ගත්තලු....ඒක පාරටම ඇහුවලු.:baffled::baffled:
    hello....
    " කෝ මගේ කුක්කු බෝලේ "

    අනිත් පැත්තෙන්...
    "උබ බීලද බන්"

    වැරදිලා....:lol::lol:
    ළිදේ ගැබුර....අනේ අම්මෝ....
    :baffled::baffled:
    :baffled: ආරන්චියෙ හැටියට " hello" කියන්නත් කලින් තමා මූ කුක්කු බෝල හොයල තියෙන්නෙ :baffled:
     
    Last edited:

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    කවුදෝ කෙනෙක් කෝල් එකක් ගත්තලු....ඒක පාරටම ඇහුවලු.:baffled::baffled:
    hello....
    " කෝ මගේ කුක්කු බෝලේ "

    අනිත් පැත්තෙන්...
    "උබ බීලද බන්"

    වැරදිලා....:lol::lol:
    ළිදේ ගැබුර....අනේ අම්මෝ....
    :baffled::baffled:

    නගා අරුගේ ඉයර් පිස් එකට ලවුඩ්ස්පිකර් බැදලා තිබ්බේ නැහැ නේද ඕක උයාට ඇහෙන්න .....
    මල් හතයි නංගි ඕක උයාටම උන එකක් කියල කීවානම් :love:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    වැටිල විනාඩි 10 යනකන් ජඹුක් හඩ නෑසෙන තරන් ගැඹුරයි ලිඳ :dull:
    :baffled::baffled: ආයෙත් අහලා

    නගා අරුගේ ඉයර් පිස් එකට ලවුඩ්ස්පිකර් බැදලා තිබ්බේ නැහැ නේද ඕක උයාට ඇහෙන්න .....
    මල් හතයි නංගි ඕක උයාටම උන එකක් කියල කීවානම් :love:

    ඉහ්හ්......උනේ කාටද කියලා දෙවියෝ තමා දන්නවා.....:baffled::baffled:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :cool: මොකො වෙන්නෙ
    ඇයි ඕකෙන් ඔච්චර මොකද්ද කරන්නෙ?

    මම නෙවෙයි බන් වයිෆර් ..... චාර්ටර් කොරනවා අෆ්ෆා .....අපි මේ කිරියට එන්න දෙන්නේ නැතිව
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මම නෙවෙයි බන් වයිෆර් ..... චාර්ටර් කොරනවා අෆ්ෆා .....අපි මේ කිරියට එන්න දෙන්නේ නැතිව
    උබටවත් නොදි මොනවද බන් ගෙදර කෙනා ඕකෙ ඔච්චර කරන්නෙ :P