EK Married Club-11

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    උබටවත් නොදි මොනවද බන් ගෙදර කෙනා ඕකෙ ඔච්චර කරන්නෙ :P

    සංසර්ගය ගැන නම්ම් ඔය උබ අදහස් දක්වා ඇත්තේ , එකම හෝටලේන් කෑම අපිට අරුමයක් නොවන්නේය

    අනෙක මම කියපු එකට සභ්‍ය පිලිතුරනම් , උන්දෑගේ බි පෙපරේට ලැස්ති වෙන බවත්ය
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මයිනින් වෙන්ටෑ.........:rofl::rofl:

    ඔයාගේ කෙනා කීවද මයිනින් කෝස් එකක් කොරලම උයාව අරන් යන්නම් කියලා ......

    කෝකටත් මීටර් සියේ කම්බයකුත් ලෑස්ති කරගන්න කියන්න , පැණි හද දවසේ
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මිනිස්සුන්ට තමන් කැමති දෙයක් කරන්න නිදහස දෙන්න කෝ මහත්තයෝ එතකොට හොරු ඔක්කොම එලවයි නිකන් දෙයියෝ පස්සෙ යන්න ඔනත් නැහැ නේ එතකොට?
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    සංසර්ගය ගැන නම්ම් ඔය උබ අදහස් දක්වා ඇත්තේ , එකම හෝටලේන් කෑම අපිට අරුමයක් නොවන්නේය

    අනෙක මම කියපු එකට සභ්‍ය පිලිතුරනම් , උන්දෑගේ බි පෙපරේට ලැස්ති වෙන බවත්ය
    :lol: අහවල් කාරිය ගැන නෙවෙ ඇහුවෙ මොකද්ද ඔච්චර කම්පීතරයෙන් කරන්නෙ කියල
    MSc/PhD එකක් ද?
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඔයාගේ කෙනා කීවද මයිනින් කෝස් එකක් කොරලම උයාව අරන් යන්නම් කියලා ......

    කෝකටත් මීටර් සියේ කම්බයකුත් ලෑස්ති කරගන්න කියන්න , පැණි හද දවසේ

    ඒ මක්කටයි.....කඹයක්???? :rolleyes::rolleyes: උයත් අරන් ගියාද???:oo::oo:මරන්ට අරන් යන්නද???
    අයියේ මන් අහිංසක කෙල්ල ....ඕන නැහැනේ මෙහෙම ළිදේ දමන්න.....:rolleyes::rolleyes:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ඒ මක්කටයි.....කඹයක්???? :rolleyes::rolleyes: උයත් අරන් ගියාද???:oo::oo:මරන්ට අරන් යන්නද???
    අයියේ මන් අහිංසක කෙල්ල ....ඕන නැහැනේ මෙහෙම ළිදේ දමන්න.....:rolleyes::rolleyes:
    :rofl: ඔහොමත් අහනවද හලෝ කඹ අරන් ගියාද කියල :rofl:
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    ඔකට සුලු සැත්කම් තියෙනවා. 15000ත් 60000ත් අතර. තාවකාලිකව සතියකට සැත්කම් තියෙනවා. ගොඩක් කෙල්ලො බදින්න සතියකට කලින් ඒක කරගන්නවා. ඔයාට ඔය නැතිවුනදේ හදාගන්න පුලුවන් වෙයි. ඒත් බදින්න නම් ඔයදේ කරන්නේ ටිකක් හිතලා බලන්න ඔකෙන් වෙන්නේ ඔයා තව කෙනෙක්ව රවට්ටලා ඔයාවත් රවට්ටා ගැනීමක්. දැන් කොල්ලො කන්යා පටලය එච්චර ගනන් ගන්නේ නෑ. ඔයා ඇත්ත කිව්වොත් තමයි හොද.. මොකද ඕක නිසා ප්රශ්නයක් වෙන්න පුලුවන්.... සිදුවුන වරදට සමාව දෙන්න පුලුවන් හොද කොල්ලෙක්ව හොයාගන්න බලන්න:(235 a